උන්නැහැටත් අන්තිම කාලේ රජ පිස්සුවක් ගැහුවා. වාඩි වෙන්න සිංහාසනයක් හදා ගත්තා. කන්යාවියන්ට කියල කිරි වලින් නාව ගත්තා. මහින්දට වගේ ම තමා වුනේ. මහින්ද වගේ ම තමන් වටේ ඉන්න පිස්සු බල්ලන් බැදල දැම්මේ නෑ. අනික යු.එන්.පී. කියන්නේ ධනපතින් ගේ පක්ෂයක්. උන් කැමති වුනේ නෑ ප්‍රේමදාස වගේ පොඩි මිනිහෙක් රට මෙහෙයවනවට. මන්සුසයට සර් කියන්න බැරි සෙට් එකකුත් ඕකේ හිටියා.
අහලා තියෙනවා අයියේ.. අපි කථා කරමු.. අයියන්ඩිට හොඳ අත්දැකීම් සහ මතකයක් ඇති..
මට අර පොත හොයා ගන්න විදියක් තියෙනවද?
ප්‍රේමදාස වරද්ද ගත්තේ කොටින්ව විශ්වාස කරල, උන්ට සිමෙන්ති, සල්ලි දීල. අන්තිමට උන් ම කෙලිය මනුස්සයට. අනික ප්‍රේමදාස පාලනේ අවසන් යුගයෙදි පොඩි මිනිහව අතෑරිය, ඒක පක්ෂය ඇතුලෙ කුමන්ත්රණයක ප්‍රතිඵලයක්. ඒ පිටිපස්සෙ තුබුනේ කොල්ලුපිටි චින්තන සෙට් එක. ප්‍රේමදාස ගැන සහ යූ.එන්.පී. එක ගැනත්, ඇතුලෙ කුමණ්ත්‍රණ ගැනත් ලියන්න බැරි හුගක් දේවල් තියනවා. හම්බ වෙලා චැටක් දාන කොට කියන්නං.









