From Kandy with Love...

Blacki

Active member
  • Nov 9, 2013
    179
    43
    28
    I-Wish-You-Told-Me-From-The-Start-That-You-Were-Gonna-Break-My-Heart.jpg

    මේක වේදනාවක්ද, පලිගැනීමක්ද, ඊරිසියාවක්ද, etc කියලා මම දන්නේ නෑ.
    මම දැනගෙන හිටියා කවදාහරි නුබ කසාද බදින news එක මට අහන්න ලැබුනාම සාමාන්ය මනුස්සයෙක්ට වගේ මටත් එය දරාගන්න බැරි වෙයි කියලා.
    හිගුරක්ගොඩ වගේ ගැමි පරිසරයක ඉපදිලා, මහනුවර ලේවැල්ල යන සුන්දර ගම්මානයට පදිංචියට ඇවිල්ලා, මහනුවර ප්‍රධාන බාලිකාවක වැදගත් ලෙස අධයාපනය ලබා, ඉතා අහිංසක ලෙස ජීවත් උන නුබට හදිස්සියේම රට යන පිස්සුවක් ඇවිත්, රට ගිහින් තමා නිකං කොළඹ 7 ඉපදුණ ලෙස පෙනිසිටින්නට මානසිකත්වයක් ඇති උනේ කෙස්ද?

    අපි අදාරය කරා අවුරුදු 4 ක්, නමුත් අපි ජීවත් උනේ නිල නොලත් විවාහක ජෝඩුවක් වගේ, එහෙම තියෙද්දි නුබ එකපාරටම වෙනස් උනා, කමක් නෑ මටනම් මොකද මම පිරිමියෙක් නිසා නමුත් ගැහැණියක් ලෙස නුබ කොහොමද සියල්ල අමතක කර වෙන කොල්ලෙක් ගාවට ගියේ.

    අදද මම තනිකඩය, මොකද නුබ නිසා මට මුලු ගැහැනු සංයතිය ගැනම තිබුණ විශ්වාසය පලුදු උනා. අද මම මුහුණු පොතේ අහම්බයෙන් නුබේ අලුත් පෙම්වතා සමග ඉන්න පිංතූර දැකලා දුක හිතුනා.

    මට මොහොතකට හිතුනා උබේ ඇත්ත ස්වරූපය ඒ අහිංසක කොල්ලට සාක්ෂිත් සහිතව කෑ ගසා කියන්න, නමුත් මම මොකොද එහෙම කරන්නේ, සෑම දෙයම කාලයට බාර දීලා ඉන්න මම තීරණය කරා.

    නුබ අද ඔස්ට්‍රේලියාවේ ජීවත් උනත්, ඔය අහිංසක කොල්ලා උබ PR ලබාගැනීම සදහා හෝ සල්ලිවලට නම් යාලු වෙලා ඉන්නේ, උබට වැහි නැති හෙණ වදිවි.

    කොහොමත් මේ ලෝකේ වැරදි කරොත් නීතියෙන් දඩුවම් නොලැබුවත් ස්වබාධර්මයෙන් දඩුවම් ලබන බව මට හොදටම විශ්වාසයි.

    නුබ නිසා මා මානසිකව වැටිලා සිටියදි මා නොව මගේ ආදරණිය අම්මා හෙලපු කදුලු වලට නුබට කවදාහරි ස්වබාධර්මෙයෙන් දඩුවම් ලැබෙන බව නම් ඒකාන්තයි.

    අනේ මන්දා බං, එළකිරියේ බූට් කාපු අනිත් සහෝදරවරු දිරිමත් කරපු මට තවමත් මගේ හිත පාලනය කරගන්න බැරි උනානේ
    :(

    P.S - මාගේ සම්පූර්ණ කතාව මම පහත ත්‍රෙඩ්වල දැම්මා.

    තවත් කතාවක්...

    තවත් ලිපියක්...
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Buddhism is the only thing that can help you.Or else find another girl.You have two choices in life.Either live in the misery till death or find a new possibility to be happy.Your new one can be 1000 times better than the old one.

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Buddhism is the only thing that can help you.Or else find another girl.You have two choices in life.Either live in the misery till death or find a new possibility to be happy.Your new one can be 1000 times better than the old one.

    නුබ නිසා මා මානසිකව වැටිලා සිටියදි මා නොව මගේ ආදරණිය අම්මා හෙලපු කදුලු වලට නුබට කවදාහරි ස්වබාධර්මෙයෙන් දඩුවම් ලැබෙන බව නම් ඒකාන්තයි.

    100% true :yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Kella umbawa asraya karala thienne umbata kiyala huk* ganna witharai kiyala thread eke mula beluwama therenawa. Salli kara kello ne ban. :P

    parana ewa amathaka karala dapan. Umba jeewath wenneth, Oya kella jeewath wenneth thawa 20,000 days wage ne (365*50) inna tike jolie hitahan ban :D
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ආදරය නිසා ගොඩාක් දුක් විදපු කෙනෙක් මම...ඔය වේදනාව වචනයෙන් කියන්න අමාරුයි,,ඒත් දෙයක් කියන්නම් ඔයා අද විදින වේදනාවෙන් බින්දුවක් වත් එයාට දැනෙන්නෙ නෑ...එයාලට කිසිම ගානක් නෑ තමන් නිසා දුක් විදින අය ගැන,,එයලා ඉන්නෙ එයාලගේ ලෝකෙ සතුටින්,,ඔය දුක් විදිද්දි ඔයාව අමතකම කරල වෙන කෙනෙක්ගෙ තුරුලේ ඇති,,ඒ නිසා ඔයා තව දුරටත් දුක් වෙලා වැඩක් නෑ,,,නිකන් ඔයාගෙ ජිවිතෙයි නාස්ති වෙන්නෙ.
    ඒත් කවදමහරි ඔය ගිහින් ගිහින් හති වැටුනම ඔයාව මතක් වෙයි,,ඒත් එදාට නම් ලන් කර ගන්න එපා,,හොද කෙනෙක් ඔයාගෙ ජිවිතේට ලන් කරගන්න කන් කවදාවත් ඔයාට ඔය දුකෙන් සම්පූර්නයෙන් ගොඩ එන්න බෑ,,ඒ නිසා ඔය හැමදේම අමතක කරල වෙන කෙනෙක්ට ලන් වෙන්න බලන්න,,එක්කො ගෙදරට කියන්න ඔයාට හොද කෙනෙක් හොයන්න කියල,,තව කෙනෙක් ඔයාගෙ ජිවිතේට ආවම ඔය දුක නැතිවෙනව,,අත්දැකිමෙන් කියන්නෙ,,මන් මේ ටික කිඋවෙ මන් වගේ දුක් විදපු කෙනෙක් නිසා ඒ දුකෙන් ගොඩ එන්න උදව්වක් විදියට
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    :oo::oo::oo::sorry::sorry::sorry: meyage fb link eka pm kerehan machan..plzz:oo::oo:

    Wadak naa machan oken wenney magey paliganeemey chethanaawal awissena eka, oya kellata kaalayaa wisin daduwam karai :yes:

    Dan yaalu welaa inneth Kandy walama boy kenek ekka, St.Anthonys or Dharmaraja old boy kenek. Uuta kawadaa hari therei ne bun, namuth badinna kalin therunoth hodai.

    btw thank you very much everyone for your kind comments.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    Wadak naa machan oken wenney magey paliganeemey chethanaawal awissena eka, oya kellata kaalayaa wisin daduwam karai :yes:

    Dan yaalu welaa inneth Kandy walama boy kenek ekka, St.Anthonys or Dharmaraja old boy kenek. Uuta kawadaa hari therei ne bun, namuth badinna kalin therunoth hodai.

    btw thank you very much everyone for your kind comments.

    kellage nama Thi*i*i da?:oo:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්. උඹට බුට් එක තිබ්බ කෙල්ලගේ සායම යවන්න හැකියාව තියෙද්දී එහෙම නොකරන උඹ නියම කොල්ලෙක්. උඹේ ඔය ප්‍රශ්නෙට හොඳම විසදුම දෙන්නෙ කාලය... කොහෙවත් යන කෙල්ලෙක් හින්ද ජීවිතේ විනාශ කරගන්නේ නැතුව කොහොම හරි හොඳ තැනකට වරෙන්.

    ඒකිට මයිත්‍රී කරපන්. (උඹට කරපු දේට ඒකි හැඳි ගෑවිලා යයි. හැබැයි උඹ කරන මයිත්‍රීය හිත යට කුණු නැතුව බොක්කෙන්ම කරන්න ඕනේ, දවසකට විනාඩි 5 ක් කරපන්. උඹට දැනෙයි සනීපෙ). කොස්මික් ලෙවල් එකේ උඹේ මයිත්‍රීය වැඩ කරන්නේ හරියට නිකන් ඒකිගෙන් එල්ලවෙන ගිනි පහරකට උඹ සීතල වතුර ඉහිනවා වගේ. ඕව මචන් විශ්ව නීති.

    කලින් කිව්වා වගේම කාලය විසදුම් දෙයි. ඒ අතරේ සාර්ථක මනුස්සයෙක් වෙන්න බලපන්.
     
    Ow machan, mey siddiyen mama godaak paadam igena gattha, budu dahamata godaak sameepa unaa.
    Thank u machan ubey comment ekata.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    From Paris with Love...

    අඩේ මම මේ ෆිල්ම් එක බැලුවේ ඊයේ, ටිකක් පරණ film එකක් but පට්ට story එක.උබේ ත්‍රෙඩ් එක දැකපු අපේ office එකෙ බුවෙක් තමා film එක දුන්නෙ, ඊයේ තමා බලන්න වෙලාවක් සෙට් උනේ. උබේ story එකටම මැච් වෙනවා, ඌත් මාර රැවටීමකට තමා අහුවෙන්නේ.

    සියලු දේ කාලය විසින් විසදයි මචන්, උබට ඒකිගෙන් ඔච්චර පළිගන්න හැකියාව තියෙද්දිත් එසේ නොකර සිටීම හා උබේ ඉවසීමට මම ගරු කරනවා...
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    machan go into martial arts.. do jiu jitsu.. or muay thai.. pm me if u need any details.. fuck the girls man.. math ohomai hitye issara
    dan athi venda kello innava athatai kakulatai
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    සියලු දේ කාලය විසින් විසදයි මචන්, උබට ඒකිගෙන් ඔච්චර පළිගන්න හැකියාව තියෙද්දිත් එසේ නොකර සිටීම හා උබේ ඉවසීමට මම ගරු කරනවා...

    Thanks machan :)

    machan go into martial arts.. do jiu jitsu.. or muay thai.. pm me if u need any details.. fuck the girls man.. math ohomai hitye issara
    dan athi venda kello innava athatai kakulatai

    Thank you machan, but my intention is to migrate somewhere in the future (ex- Msc in IT), anyway lets see machan :yes: