Yahapala kukko tika ko?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මයික්‍රෝ ඊටත් සේෆ් නෙ බොල. ලංකාවෙ වාහන ඇක්සිඩන්ට් වලින් මැරෙන්නෙම ඉතින් මරුටි මයික්‍රෝ වල යන දුප්පත් අහිංසක පොරවල්නේ..... හෆ්ෆා ජපන් ඒවාවල යන අය මැරෙන්නෙම නෑ.... ෆුල් සේෆ්ටි.

    මෙන්න ඇක්සිටන්ට් වලින් කුඩුවෙච්ච කසිකබල් ඉන්දියන් වාහන!!!

    Accident-pic-Rathnasiri-Premalal-300x181.jpg

    පේනවනේ ඉන්දියන් ජරාව කුඩුපට්ටම් වෙලා තියෙන හැටි.... සේෆ්ටි ෆස්ට් කියලා ගන්න ජපං එකක්ම බැරි මරගාතෙ හරි...
    දැන් උබ කියන්නෙ ඉන්දියන් වාහන ඔයිටත් වඩා හයියයි කියලද :lol::lol::lol: ඔව ඔහොම හරි තියෙන්නෙ ජපන් හො වෙන රටවල් හින්ද ඉන්දියාවෙ එකක් නම් කෑල්ලක්වත් හොයා ගන්ඩ දෙයක් නැ,:P වද පොනිලයි නිවට සිරයි පොලිමට ඉන්දියාවට &ක දෙනව උබලත් දීපන් උන්ගෙ කුක්කොනෙ වෙන මොනව කරන්නද ඉතින්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේවා ලියන, බයික් කටුවල යන, බයි බිජ්ජෝ හිතාගෙන ඉන්නේ ලංකාවේ කාර් ගන්න ඉන්න හැම මිනිහාම, හැම ගෑනිම ජපානෙන් එන පාවිච්චි කරපු ප්‍රියස් එකක් ගන්ඩ කෙළහලනවා කියලා. අනේ පකුනේ පාරට ගිහිල්ලා පොඩ්ඩක් ගැනලා බලපිය වාහන කීයකට ඔය මගුළක් යනවද කියලා....

    කාර් එකක යන්ඩ ආසා මිනහාට ගන්ඩ වාහන තියනවා. හැබැයි ඉතින් ගන්නවනම් ජපං බ්‍රෑන්ඩඩ් පකක් විතරමයි කියලා හිතාගෙන ඉන්න පිස්සු හුත්තලටනම් කාර් ගන්ඩ වෙන්නේ නෑ.... උන් තාමත් හිතන් ඉන්නේ ලංකාවට එන ජපන් බ්‍රෑන්ඩ් කාර් ඇත්තටම හදන්නේ ජපානේ කියලා...
    පොන්න පකයට ඉන්දියන් තිය සයිකලයක්වත් තියෙනවද?:angry:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මේවා ලියන, බයික් කටුවල යන, බයි බිජ්ජෝ හිතාගෙන ඉන්නේ ලංකාවේ කාර් ගන්න ඉන්න හැම මිනිහාම, හැම ගෑනිම ජපානෙන් එන පාවිච්චි කරපු ප්‍රියස් එකක් ගන්ඩ කෙළහලනවා කියලා. අනේ පකුනේ පාරට ගිහිල්ලා පොඩ්ඩක් ගැනලා බලපිය වාහන කීයකට ඔය මගුළක් යනවද කියලා....

    කාර් එකක යන්ඩ ආසා මිනහාට ගන්ඩ වාහන තියනවා. හැබැයි ඉතින් ගන්නවනම් ජපං බ්‍රෑන්ඩඩ් පකක් විතරමයි කියලා හිතාගෙන ඉන්න පිස්සු හුත්තලටනම් කාර් ගන්ඩ වෙන්නේ නෑ.... උන් තාමත් හිතන් ඉන්නේ ලංකාවට එන ජපන් බ්‍රෑන්ඩ් කාර් ඇත්තටම හදන්නේ ජපානේ කියලා...
    OH FUck..just for your information... i brought my car five years back... brand new Hybrid... during MR era... not because mahinda.. only because me and my wife work hard enough to pay for it... feel so pathetic about people who voted so that they can get a new car.... im 100% sure that U r one of them..

    Oh FUCK .. u son of bitch........
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් උබ කියන්නෙ ඉන්දියන් වාහන ඔයිටත් වඩා හයියයි කියලද :lol::lol::lol: ඔව ඔහොම හරි තියෙන්නෙ ජපන් හො වෙන රටවල් හින්ද ඉන්දියාවෙ එකක් නම් කෑල්ලක්වත් හොයා ගන්ඩ දෙයක් නැ,:P වද පොනිලයි නිවට සිරයි පොලිමට ඉන්දියාවට &ක දෙනව උබලත් දීපන් උන්ගෙ කුක්කොනෙ වෙන මොනව කරන්නද ඉතින්.

    ජපන් වැඩක් නෑ ඒක පැත්තකින් තියමු.. දැන් ඉන්දියන් වාහනෙත් ගණන් ගියපු සීන් එකක් තියෙන්නේ.. ඇල්ටෝත් නෑ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජපන් වැඩක් නෑ ඒක පැත්තකින් තියමු.. දැන් ඉන්දියන් වාහනෙත් ගණන් ගියපු සීන් එකක් තියෙන්නේ.. ඇල්ටෝත් නෑ :angry:
    :yes::yes::yes: ඇල්ටොත් ඔනෙ නැ ම්චන් තීවිල් එක,ත‍්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්‍ෂ හතරක් දක්වාත්,ඔක්කොටම නෙලල තියෙනව මදි නොකියන්ඩ.:lol::lol::lol::lol: කො මුන්ට චන්දෙ දුන්න &න්නයො ටික.:angry::angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486

    alto ganan wadiwela na :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes: ඇල්ටොත් ඔනෙ නැ ම්චන් තීවිල් එක,ත‍්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්‍ෂ හතරක් දක්වාත්,ඔක්කොටම නෙලල තියෙනව මදි නොකියන්ඩ.:lol::lol::lol::lol: කො මුන්ට චන්දෙ දුන්න &න්නයො ටික.:angry::angry:

    පව් බන් අසරණ මිනිස්සු හයර් එකක් ගිහින් හම්බ කරගන්න.. එක්කෝ ත්‍රී විල් වෙනුවට විකල්පයක් දෙන්න ඕනේ.. මුන් කරන්නේ සේරටම කෙලලා අරිනවා.. ඇල්ටෝ එකත් ලක්ෂ 22ක් වත් වෙයි :angry:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    දැන් උබ කියන්නෙ ඉන්දියන් වාහන ඔයිටත් වඩා හයියයි කියලද :lol::lol::lol: ඔව ඔහොම හරි තියෙන්නෙ ජපන් හො වෙන රටවල් හින්ද ඉන්දියාවෙ එකක් නම් කෑල්ලක්වත් හොයා ගන්ඩ දෙයක් නැ,:P වද පොනිලයි නිවට සිරයි පොලිමට ඉන්දියාවට &ක දෙනව උබලත් දීපන් උන්ගෙ කුක්කොනෙ වෙන මොනව කරන්නද ඉතින්.

    ඒවගේ පොටෝ නෑ බන් වාෂ්ප වෙනවනේ :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    නෑ බන් වැඩි වෙලානේ මේකේ තියන විදියට ලක්ෂ 8 ඉදල ලක්ෂ 12 වෙනකන් බද්ද වැඩි වෙලානේ :frown:

    Prices of cars above 1000cc engine capacity and three-wheelers will increase as a result of the Minimum Rate Tax increase which came into effect midnight yesterday, the Vehicle Importers Association said today. - See more at: http://www.adaderana.lk/news.php?mode=beauti&nid=35435#sthash.vrgaxWaB.dpuf

    matat oka prashanyak
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඇයි මයික්‍රෝ ඊටත් සේෆ් නෙ බොල. ලංකාවෙ වාහන ඇක්සිඩන්ට් වලින් මැරෙන්නෙම ඉතින් මරුටි මයික්‍රෝ වල යන දුප්පත් අහිංසක පොරවල්නේ..... හෆ්ෆා ජපන් ඒවාවල යන අය මැරෙන්නෙම නෑ.... ෆුල් සේෆ්ටි.

    මෙන්න ඇක්සිටන්ට් වලින් කුඩුවෙච්ච කසිකබල් ඉන්දියන් වාහන!!!

    පේනවනේ ඉන්දියන් ජරාව කුඩුපට්ටම් වෙලා තියෙන හැටි.... සේෆ්ටි ෆස්ට් කියලා ගන්න ජපං එකක්ම බැරි මරගාතෙ හරි...

    උඹට කියල වැඩක් නෑ බන්... මේ තියෙන්නෙ මේ වෙසක් දවස්වල උන එකක් දෙන්නම මැරුන...
    Alto 800
    accident_2016523.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් අසරණ මිනිස්සු හයර් එකක් ගිහින් හම්බ කරගන්න.. එක්කෝ ත්‍රී විල් වෙනුවට විකල්පයක් දෙන්න ඕනේ.. මුන් කරන්නේ සේරටම කෙලලා අරිනවා.. ඇල්ටෝ එකත් ලක්ෂ 22ක් වත් වෙයි :angry:
    :yes::yes: බයික් පවා වැඩි වෙනවලු මුන් මොනව්ද මේ කරන්නෙ,හිතපන් ප්‍රකොටි ගනන් වියදම් කරකර ඈඩ් දානව පසුගිය රජයේ නය මෙච්චරයි කියල ඒව එකතු කරගත්තනම් ............... මොනවද මේ සක්කිලිටික කරන්නෙ.:angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: බයික් පවා වැඩි වෙනවලු මුන් මොනව්ද මේ කරන්නෙ,හිතපන් ප්‍රකොටි ගනන් වියදම් කරකර ඈඩ් දානව පසුගිය රජයේ නය මෙච්චරයි කියල ඒව එකතු කරගත්තනම් ............... මොනවද මේ සක්කිලිටික කරන්නෙ.:angry::angry:

    කියල වැඩක් නෑ බන් සිරාවටම කලකිරෙනවා.. පොඩි මිනිහටමයි අරින්නේ :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියල වැඩක් නෑ බන් සිරාවටම කලකිරෙනවා.. පොඩි මිනිහටමයි අරින්නේ :no::no:
    යහපාලනේට චන්දෙ දුන්න එකක් බෙහෙතකට හොයා ගන්ඩ නැ, මහ මීහරක් රැලක් ඉන්නෙ අපේ රටත් බලපන් හැදීගෙන ආව රැට කෑව ගෙරි බල්ලො දෙන්නෙක් පත්කරගෙන.:angry::angry:
     
    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    එළකිරියේ යහපාලන කට්ටියම කථා වෙලා ගියා පුකට බෙහෙත් දාගන්න...