Mobile phones warranty?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මචන්ලා phone වලට දෙන warranty එක, display එකටයි touch screen එකටයි දෙන්නේ නැද්ද? Dialcom එකෙන් ගත්ත phone එකක් තියෙනවා. touch එක වැඩ කරන්නේ නැතිව ගියා. උන්ට කතා කලාම තමා seen එක කිව්වේ. Main board එකට විතරයිලු warranty දෙන්නේ. මොන හුයන්නක්ද බන් මේ. අනිත් shop වලත් මෙහෙමද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Shop warranty nam Kisi wadak na. aulak giyama E aya shape wenna balanne. bill eke gahala nadda ?

    bump
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Bill එකේ ගහලා තියෙනවා බන්. පස්සෙ දැක්කේ ඒක.

    Ehenam mona karannada . Athin thamai daganna wenne. Company warr ekka gaththanam , podi ganak wadi unath , eka watinawa.
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo

    Ehenam mona karannada . Athin thamai daganna wenne. Company warr ekka gaththanam , podi ganak wadi unath , eka watinawa.

    ඔව් මචන්. කතාව ඇත්ත. මට දැන ගන්න ඕනේ අනිත් phone shop වලත් මෙහෙමද කියලා.
     
    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    Huawei nam mona shop eken gattath 26 months warrenty denawa hardware & software warrenty singer eken. Battery,charger,headset 8 months denawa.oka tamai lankawe dena hondama warrenty eka mama danna taramin.hardware kiwwama motherboard eka witarak wenne kohomada bro
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Huawei nam mona shop eken gattath 26 months warrenty denawa hardware & software warrenty singer eken. Battery,charger,headset 8 months denawa.oka tamai lankawe dena hondama warrenty eka mama danna taramin.hardware kiwwama motherboard eka witarak wenne kohomada bro

    නමුත් උඹ හරියටම දන්නේ නෑ නේ touch,lcd වලට warranty දෙනවද නැද්ද කියලා?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,713
    8,497
    113
    In Your Heart
    meke inna un ahanne na ne . labeta denawa nam ona hu**akin gani . electric badu gannakota agent gawin ganna salli wediyen giyath moko ledak awoth worranty claim karanna lesi .. mama nam experience ekenma owa igena gaththa ..
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචන්ලා phone වලට දෙන warranty එක, display එකටයි touch screen එකටයි දෙන්නේ නැද්ද? Dialcom එකෙන් ගත්ත phone එකක් තියෙනවා. touch එක වැඩ කරන්නේ නැතිව ගියා. උන්ට කතා කලාම තමා seen එක කිව්වේ. Main board එකට විතරයිලු warranty දෙන්නේ. මොන හුයන්නක්ද බන් මේ. අනිත් shop වලත් මෙහෙමද?

    Ow Bn..Godak Welawata Physicle Damage Walata Warranty Denne Na..
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    mama danna widihatanan shop warranty dena hama thanama ohoma thamai:yes::yes: eka warranty card ekema thiyenawa :eek::eek: