Fried Rice හදමු!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    හොදින් කූරු ගාමින් බිත්තර කුඩා කැබලි සාදාගන්න.
    ලුණු, ගම්මිරිස්, අජිනමොටෝ එක්කර ගන්න. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    sea food හෝ Mix Fried Rice හදන අය තම්බා
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    සුපිරි ත්‍රේඩ් එකක්.. මට දැනගන්න ඕන චිලි පේස්ට් හදන විදිහත්... ඒක හදන විදිහත් කියලා දිනයන්කො මචෝ ප්ලීස්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කඩවල් වලින් ජරාව කන්නෙ නැතුව මෙන්න මේ වගේ හදාගෙන කෑවා නම් කිසි ප්‍රශ්නයක් නෑ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,139
    20,408
    113
    Panadura
    5164996_orig.gif
    5164996_orig.gif
    5164996_orig.gif

    යම්... යම්...