Breaking News-Vehicle Tax Current Situation

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Meka හුත්*ගෙත් හු*තිගෙ හු*න ආණ්ඩුවක්.බදු වලින්ම යැපෙන්ඩ යන්නෙ
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Meka හුත්*ගෙත් හු*තිගෙ හු*න ආණ්ඩුවක්.බදු වලින්ම යැපෙන්ඩ යන්නෙ

    වැරදියි. මුන්ට වෙන මොකක් හරි අරමුනක් ඇත්තෙ.මේකෙන් වෙන්නෙ බදු ආදායම අඩු වෙන එක. මොකද ගෙන්නන වාහන ප්‍රමානය අඩු වෙනවනෙ. මට මතකයි මහින්ද ගෙ කාලෙ එක පාරටම ගොඩක් බදු අඩු කරාට පස්සෙ සෑහෙන්න බදු ආදායම වැඩි උනා කියල කිව්ව.

    සුවර් මුන්ට foreign exchange reserves වල ප්‍රශ්නයක් තියෙන්නෙ
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    යහමින් මුදල් ඇත්නම් පුවැසිකම ගන්න පුළුවන් රටවල් මෙන්න



    ආයෝජනය කිරීමට තරම් මුදල් යහමින් ඇති අයෙකුට ලොව හොඳම රටවල් කිහිපයක්ම තම රටෙහි පුරවැසිබව ලබා දෙනවා. මේ ඒ රටවල් අතුරින් වඩා ප්‍ර‍බලම රටවල් කිහිපයයි.





    1. බල්ගේරියාව




    බල්ගේරියානු රජයේ බැඳුම්කරවල යූරෝ 512,000 ක් ආයෝජනය කිරීම. වරක් එසේ කළ පසු බල්ගේරියාව තුළ වාසය කිරීමේ (Residency) අවස්ථාව හිමිවන අතර හරියටම ඊට වසරකට පසු තවත් යූරෝ ලක්ෂ 512,000 ක් බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් බල්ගේරියාවේ පුරවැසිභාවය ලබාගත හැකිය.



    මීට අමතරව ඩොලර් මිලියන 1.2ක් ආයෝජනයක් කිරීම මගින්ද බල්ගේරියාවේ පුරවැසිභාවය ලැබිය හැක. බල්ගේරියානු ගමන් බලපත්‍රයකට හිමිකම් කීම මගින් රටවල් 149 ක් වෙත වීසා නොමැතිව ගමන් කිරීමේ වරප්‍රසාදය හිමි වේ. එසේම බල්ගේරියානු ගමන් බලපත්‍රයට එක්සත් ජනපදයෙහි මාස 6 ක් තුළ දින 90 ක් වීසා නොමැතිව ගතකිරීමටත්, යුරෝපීය සංගමය තුළ ඕනෑම රටක ජීවත් වීමට හා රැකියාවක් කිරීමටත් අවස්ථාව හිමි වේ.



    2. ශාන්ත ලුසියා




    අමෙරිකානු ඩොලර් ලක්ෂ 2 සිට දෙලක්ෂ පනස්දහසක් දක්වා මුදලක් වැයකිරීමෙන් ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක් ලබා ගත හැක. මීට අමතරව ඩොලර් පන්ලක්ෂයක් එහි රජයේ සුරැකුම්පත්වල වසර 5 ක කාලයක් දක්වා ආයෝජනය කිරීම මඟින් ද ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු විය හැක.



    ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක් මඟින් රටවල් 121 කට වීසා නොමැතිව යාහැක. එසේම දින 180 ක කාලයක් යුරෝපීය සංගමයේ ෂෙනගන් කලාපය තුළ ද සැරිසරීමේ අවස්ථාව මෙම ගමන් බලපත්‍රයට හිමිවේ.



    3. මෝල්ටා


    ඩොලර් මිලියන 1.85ක ගාස්තුවක් ගෙවීමෙන් මෝල්ටාවේ පුරවැසිබව ලැබිය හැක. මෝල්ටා ගමන් බලපත්‍ර ලාභියෙකුට යුරෝපා සංගමයේ ඕනෑම රටක වාසය කිරීමේ හා රැකියාවක නිරත වීමේ අවස්ථාව හිමිවන අතර වීසා නොමැතිව ඇමරිකා එක්සත් ජනපදයට ද ගමන් කළ හැකිය. ලොව ශ්‍රේණිගත කිරීම් හි 8 වන තැන මෝල්ටා ගමන් බලපත්‍රයට හිමි අතර එමඟින් රටවල් 166 කට වීසා නොමැතිව ගමන් කළ හැක.





    4. සයිප්‍රස්




    යූරෝ මිලියන 2.5 ක් සයිප්‍ර‍සය තුළ ආයෝජනය කිරීම මගින් දෙවැනි පුරවැසිභාවය ලබා ගත හැකිය. සයිප්‍රස් වැසියන් ලබන සියලූම වරප්‍රසාද ඔබට හිමිවේ.





    5. ඔස්ට්‍රියා




    ලොව සිව්වැනියට බලගතු ගමන් බලපත්‍රය ලෙසින් ඔස්ට්‍රියා ගමන් බලපත්‍රය පිළිගැනේ. රටවල් 171 කට වීසා නොමැතිව ගමන් කිරීමට හැකිය. යූරෝ මිලියන 2 ත් 4 ත් අතර පරිත්‍යාගයක් කිරීමෙන් හෝ ඔස්ට්‍රියාවේ අනුමත ව්‍යාපාරයක යූරෝ මිලියන 10 ක් ආයෝජනය කිරීමෙන් ඔස්ට්‍රියාවේ පුරවැසි බව ලබාගත හැක. මේ සඳහා ඩොලර් පන් ලක්ෂයක පමණ ගාස්තුවක් ගෙවීමට ද ඔබට සිදුවනු ඇත.





    6. රුසියාව




    ඩොලර් 165,000 ක ආයෝජනයකින්රු සියාවේ දෙවැනි පුරවැසිබව ලබා ගත හැකිය. ඔබ කළ යුතු වන්නේ රුසියාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කර එහි නම් කරන ලද අවම වැසියන් ප්‍රමාණයකට රැකියා අවස්ථා දීම හා රුසියානු රජයට බදු ආදායම් ගෙවීමය. රුසියානු ගමන් බලපත්‍රය ලොව ශ්‍රේණිගත කිරීම් හි 38 වැනි ස්ථානයේ පසුවන අතර ඊට රටවල් 100 කට වීසා නොමැතිය ගමන් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.





    7. ඩොමිනිකා



    ඩොලර් 350,000 කට අයදුම්කරු, ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 18 ට අඩු දරුවන් දෙදෙනෙකුට පහසුවෙන් ඩොමිනිකා හි ආර්ථික පුරවැසිභාවය (Economic Citizenship) ලබා ගත හැක. ලොව ශ්‍රේණිගත කිරීම් හි 41 වන තැන ඩොමිනිකා ගමන් බලපත්‍රයට හිමි අතර එමඟින් රටවල් 91 කට වීසා නොමැතිව ගමන් කිරීමේ වරප්‍රසාදය හිමිවනු ඇත.





    8. ඇන්ටිගුවා සහ බාර්බඩෝස්




    ඩොලර් 275,000 ක පරිත්‍යාගයක් හෝ එහි දේපළවල ඩොලර් 550,000 ක ආයෝජනයක් කිරීම ඇන්ටිගුවා හි පුරවැසිභාවය ලබා ගත හැක. මේ සඳහා තවත් ඩොලර් 60,000 ක ගාස්තුවක් ගෙවීමට ද ඔබට සිදුවේ.



    ලොව ශ්‍රේණිගත කිරීම් හි 24 වැනි ස්ථානය ඇන්ටිගුවා ගමන් බලපත්‍රයට හිමි අතර රටවල් 132 කට වීසා නොමැතිව ගමන් කිරීමට ඉන් අවස්ථාව ලබා දෙනු ඇත.





    9. ශාන්ත කිට්ස් සහ නේවිස්




    ශාන්ත කිට්ස් හි සීනි අරමුදලට (Sugar Fund) ඩොලර් 295,000 ක් පරිත්‍යාග කිරීමෙන් හෝ එහි දේපළවල ඩොලර් 500,000 ක් ආයෝජනය කිරීම තුළින් එහි ගමන් බලපත්‍රහිමියෙකු වීමට ඔබට අවස්ථාව උදා වේ. එමඟින් රටවල් 132 කට වීසා නොමැතිව ගමන් කිරීමට ඔබට හැකිය .





    10. ග්‍රෙනේඩා



    ග්‍රෙනේඩා රට තුළ අනුමත දේපළ ව්‍යාපෘතීන් හි ඩොලර් 250,000 ක් පමණක් ආයෝජනය තුළින් ඔබට එහි පුරවැසිභාවය ලැබිය හැක. එක්සත් රාජධානිය, හොංකොං, දකුණු කොරියාව, සිංගපූරුව, පැනමා හා පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ඇතුළු රටවල් 110 කට වීසා නොමැතිව ගමන් කිරීමට ග්‍රෙනේඩා ගමන් බලපත්‍රහිමියන්ට අවස්ථාව හිමිය.




    - http://offair.nethfm.com/article/39078

    පට්ටනෙ බං සල්ලි තියන එකෙක්ට. මොකට මේ රටේ ඉන්නවද මුං? :D
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    13263692_176086176122786_1801026414194760214_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවියට හෙන ගහල අකුලෝලාම පල

    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    :yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
    උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    International law ekak danna one ban man nan kiyanne wahanekta metchara tax gahanan be kiyala.wahane value ekakata metcharai maximum kiyala wage.mona bambuwakda mun hithe hethiyata tax gahanawa.25 lax car ekak 72 lax mona jokes ekakda ban.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    International law ekak danna one ban man nan kiyanne wahanekta metchara tax gahanan be kiyala.wahane value ekakata metcharai maximum kiyala wage.mona bambuwakda mun hithe hethiyata tax gahanawa.25 lax car ekak 72 lax mona jokes ekakda ban.

    apart from placing high tax on motor vehicles . liqueur and cigarettes do they really have a better plan to generate revenue for the country ? we got a lot to learn from other asian countries.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland


    ජපන් සමාගම කාර් එකක් හදන්න යන අමුද්‍රව්‍ය වියදම්, මිනිස් ශ්‍රමය, ලාබය සහ වගකීමේ සහතිකය ඇතුළුව ඔක්කොම එක්ක කාර් එකක් විකුනන්නේ ලක්ස 25 කට විතර
    ඒ කාර් එක ලන්තෙට ආවම ආණ්ඩුවේ බද්ද ලක්ස 45

    මෙහෙම ලාබ ලබන ආණ්ඩුවක් ලොවෙත් නෑ යකොව්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    International law ekak danna one ban man nan kiyanne wahanekta metchara tax gahanan be kiyala.wahane value ekakata metcharai maximum kiyala wage.mona bambuwakda mun hithe hethiyata tax gahanawa.25 lax car ekak 72 lax mona jokes ekakda ban.

    car ekak gaddi goverment ekata tawa 3k aran denna ona, simple math :D