වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආහ් මාමේ. ගමුද අලුත් වාහනයක් එහෙම. :lol:

    120 විකුනන්න ඉදලා ඉදලා අල්ලාහ් දෙවියෝ ජීබ්‍රියෙල් අතේ නින්දෙන් පනිවිඩයක් එව්ව නිසා වික්කේ නෑ.. වික්කනම් 120 විකුනලා බොක්ස් ප්‍රාඩෝ එකක් ගන්න තිබ්බ:rofl:

    අනාගතේ පාරවල් වල ඉන්දියන් ලඩි පිරෙයි. දැනුත් දඩාවතේ යන බල්ලොත් බනිනවා චූ කරන්න හරි හමන් කාර් එකක් නෑ හැමතැනම ඇල්ටෝ කියල
     
    • Like
    Reactions: Yahapala_Naya

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20199655 said:

    අනාගතේ පාරවල් වල ඉන්දියන් ලඩි පිරෙයි. දැනුත් දඩාවතේ යන බල්ලොත් බනිනවා චූ කරන්න හරි හමන් කාර් එකක් නෑ හැමතැනම ඇල්ටෝ කියල

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20199473 said:
    ඕකට ෆෑන් බෙල්ට් එකක් දැම්මනම් ගලෝලා දාපන් මචන්... අවශ්‍ය නෑ:lol:

    හොද බෙල්ට් එකක්ද දැම්මේ? මොකක් හරි ජරාවක් වෙන්න ඇති. නැත්නම් කරවෙන්න කලින් කෑගහන්නේ නෑ හරියට ඇජස් වෙලානම්

    :baffled::baffled: හරි හරි ටයිපින් මිස්ටේක් එකක්..... :P

    බෙල්ට් දෙක නම් හොද දෙකක් තමා..... නමුත් බෙල්ට් දෙක අවුරුදු 4ක් විතර කාර් එකේ ඩිකියේ තිබ්බේ.....!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20199478 said:
    කීයක් උනාද? ඩෑශ්බෝර්ඩ් එකෙන් කියන්නම් ඕක නියමෙට තියෙනවා. අනිවා අලුත් ගෙඩියක්:rolleyes::yes::yes:

    :dull::dull: නොදනී බං මාමේ... අපේ එකාගෙන් අහලා කියන්නම්.....!! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20199655 said:
    120 විකුනන්න ඉදලා ඉදලා අල්ලාහ් දෙවියෝ ජීබ්‍රියෙල් අතේ නින්දෙන් පනිවිඩයක් එව්ව නිසා වික්කේ නෑ.. වික්කනම් 120 විකුනලා බොක්ස් ප්‍රාඩෝ එකක් ගන්න තිබ්බ:rofl:

    අනාගතේ පාරවල් වල ඉන්දියන් ලඩි පිරෙයි. දැනුත් දඩාවතේ යන බල්ලොත් බනිනවා චූ කරන්න හරි හමන් කාර් එකක් නෑ හැමතැනම ඇල්ටෝ කියල

    :dull::dull::dull::dull: රවියා ඇරියා නේද..... ඕකා හින්දා තමා මෙදා පාරත් කෙල වෙන්නේ.....!! :angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P:P පොඩි උන්ගේ ආසාවට අරන් තෙල් ගගහා පදිනවා ඉතින්..... වීක් එන්ඩ් එකේ ඕක කැලේම තමා......!! :yes:

    මම ඇහුවේ ඌ ඕක විකුණනවද කියලා... අහලා කියපංකෝ... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඇහුවේ ඌ ඕක විකුණනවද කියලා... අහලා කියපංකෝ... :growl:

    බඩා පී එම් එකක් එව්ව නේද ඕක ගැන අහන්න කියලා..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලූ..:rolleyes: මං මාසයක් විතර තිස්සෙ කාපු කටුවක් තියනවා.. දැනට අටවගෙන දුවනවා එක්තරා විදියකට. කැමතිනම් දාන්නද? මං මුලින් හිතාගෙන හිටියේ සේරම ඉවරයක් කරලා දානව කියල. හැබැයි ඒකට තව ටිකක් කල් යයි. :dull:

    එක්සෑම් සෙට්වුනා ඕක අස්සෙ. ඉතින් සේරම නවත්තන්න වුනා.:( අද පොඩි �ෆ්‍රී වෙලාවක් තියනව. කැමැත්තක් තියනවනම් දාන්න පුලුවන්.. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කට්ට දාන්න එපා :)

    ඕක අහ අහ ඉන්න දෙයක්ද යකෝ :growl: දාපන් කට්ට :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩා පී එම් එකක් එව්ව නේද ඕක ගැන අහන්න කියලා..:rolleyes:

    ඌ එවලා තිබ්බ ලිස්ට් එකේ ඒවා අහන්න ගියොත් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා... :baffled: මම ඒකයි විකුණනවද කියලා ඇහුවේ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිංහලූ..:rolleyes: මං මාසයක් විතර තිස්සෙ කාපු කටුවක් තියනවා.. දැනට අටවගෙන දුවනවා එක්තරා විදියකට. කැමතිනම් දාන්නද? මං මුලින් හිතාගෙන හිටියේ සේරම ඉවරයක් කරලා දානව කියල. හැබැයි ඒකට තව ටිකක් කල් යයි. :dull:

    එක්සෑම් සෙට්වුනා ඕක අස්සෙ. ඉතින් සේරම නවත්තන්න වුනා.:( අද පොඩි �ෆ්‍රී වෙලාවක් තියනව. කැමැත්තක් තියනවනම් දාන්න පුලුවන්.. :)

    දාපන් දාපන්... :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌ එවලා තිබ්බ ලිස්ට් එකේ ඒවා අහන්න ගියොත් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා... :baffled: මම ඒකයි විකුණනවද කියලා ඇහුවේ... :lol:

    :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,395
    10,994
    113
    Kandy
    Suzuki SX4 2007 එකේ තෙල් කෙරුවාව ගැන අදහසක් තියෙනවද??
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ එවලා තිබ්බ ලිස්ට් එකේ ඒවා අහන්න ගියොත් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා... :baffled: මම ඒකයි විකුණනවද කියලා ඇහුවේ... :lol:

    බඩා මාමි nissan patrol එකක නැගලා හරි කරදරේ :lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඌ එවලා තිබ්බ ලිස්ට් එකේ ඒවා අහන්න ගියොත් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා... :baffled: මම ඒකයි විකුණනවද කියලා ඇහුවේ... :lol:

    :confused::confused::confused::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩා මාමි nissan patrol එකක නැගලා හරි කරදරේ :lol:

    මට කියනවා ඕකෙ තව ෆොටෝ දාන්න කියලා කොමෙන්ට් කරපංලු... ඌ ඒකේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා ෆොටෝ කෑල්ලක් අරගෙන... ඒක මේකේ දාගන්න පොරේ.. :rofl:
     
    Status
    Not open for further replies.