ආහ් මාමේ. ගමුද අලුත් වාහනයක් එහෙම.![]()
120 විකුනන්න ඉදලා ඉදලා අල්ලාහ් දෙවියෝ ජීබ්රියෙල් අතේ නින්දෙන් පනිවිඩයක් එව්ව නිසා වික්කේ නෑ.. වික්කනම් 120 විකුනලා බොක්ස් ප්රාඩෝ එකක් ගන්න තිබ්බ

අනාගතේ පාරවල් වල ඉන්දියන් ලඩි පිරෙයි. දැනුත් දඩාවතේ යන බල්ලොත් බනිනවා චූ කරන්න හරි හමන් කාර් එකක් නෑ හැමතැනම ඇල්ටෝ කියල











අද පොඩි �ෆ්රී වෙලාවක් තියනව. කැමැත්තක් තියනවනම් දාන්න පුලුවන්.. 
