මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
වටිනාම දේ වූ ඔයා..
පෙර පිනට මුණ හැහුණු බව තේරුණා.
දුටු මුල් දිනේදී පවා...
උබද ඉන්නේ මේකේ
සමස්තයක් ලෙස ගත කල හොද දෙවෙනි පන්තියේ සීනිබෝල සින්දුවක්
කෙල්ල හොදයි ... කෙල්ලගේ තොල් හොදායි ..............








මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
වටිනාම දේ වූ ඔයා..
පෙර පිනට මුණ හැහුණු බව තේරුණා.
දුටු මුල් දිනේදී පවා...
මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
වටිනාම දේ වූ ඔයා..
පෙර පිනට මුණ හැහුණු බව තේරුණා.
දුටු මුල් දිනේදී පවා...
සුභ පතනවා.... අලුත් windows phone ත්‍රේඩ් එකට...![]()
ටික කාලෙකට පස්සේ එලකිරි එක පැත්තට ආවේ. මේ ටිකේ හදපු windows 8.1 apps ටිකේ universal windows phone ඇප් ටික හදන් යනවා. දැනටමත් ඇප් 4ක වැඩ ගොඩක් දුරට ඉවරයි.
ඔක්කොම ඉවර උනාම කට්ටිය දැනුවත් කරන්නම්.
වින්ඩෝස් ඉන්සයිඩර් කියලා ඇප් ස්ටෝර් එකේ සර්ච් කරලා ඒ ඇප් එක බාලා ඕපන් කරාම ගෙට් ප්‍රීවීව් බිල්ඩ්ස් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ඔප්ශන්ස් ටිකක් එනවා සිලෙක්ට් කරන්න.
ඒවාගෙන ප්‍රඩක්ශන් කියන රින්ග් එක ටච් කරලා ඉස්සරහට ගිහින් ෆෝන් එක අප්ඩේට් කරපන්.
අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරපන්.
අප්ඩේට් කරන්න කලින් බැකප් දාගෙන වින්ඩෝස් 10 දැම්මාම ෆෝන් එක හාර්ඩ් රිසෙට් එකක් දීලා ඇප්ස් අරවා මේවා දාගෙන බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.


ammo sara wadi therune na ban
dan oka dammama mage contacts, game records,photos ain wenne nathi wenne daanne kohomada ban?
mage phone eke danata pending 500mb wage thiyenne.a tika athi weida wadeta?
මෙගාබයිට් 500 මදි මචන්.
අඩු ගානේ ගිගාබයිට් 3 විතර ඕන 10 දාන්න.
කන්ටැක්ට්ස් නම් එනවා ආපහු මයික්‍රොසොෆ්ට් මේල් එක ෆෝන් එකට ලින්ක් කරාම.
ෆොටෝස් , සින්දු,විඩියෝ එහෙම ඩේටා කේබල් එකෙන් මැශින් එකට ෆෝන් එකට කනෙක්ට් කරලා මැශින් එකට දාගනින්.
ගේම් ඩේටා නම් කරන්න දෙයක් නෑ යනවා.
thanks macho reply ekata.mage phone eken Microsoft account ekata sync wechcha ewa bala ganne kohomada? kohomada verify kara ganne mage account eke save wela kiyala?
My phone is a Lumia 550 running on Windows 10. Truecaller app is not working properly. Anyone else with this problem?