windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
    වටිනාම දේ වූ ඔයා..
    පෙර පිනට මුණ හැහුණු බව තේරුණා.
    දුටු මුල් දිනේදී පවා...

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
    වටිනාම දේ වූ ඔයා..
    පෙර පිනට මුණ හැහුණු බව තේරුණා.
    දුටු මුල් දිනේදී පවා...

    උබද ඉන්නේ මේකේ

    සමස්තයක් ලෙස ගත කල හොද දෙවෙනි පන්තියේ සීනිබෝල සින්දුවක්
    කෙල්ල හොදයි ... කෙල්ලගේ තොල් හොදායි ..............
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබද ඉන්නේ මේකේ

    සමස්තයක් ලෙස ගත කල හොද දෙවෙනි පන්තියේ සීනිබෝල සින්දුවක්
    කෙල්ල හොදයි ... කෙල්ලගේ තොල් හොදායි ..............

    :no::no::no::no:

    :love::love::love::love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
    වටිනාම දේ වූ ඔයා..
    පෙර පිනට මුණ හැහුණු බව තේරුණා.
    දුටු මුල් දිනේදී පවා...

    උබද මේකේ කොල්ලට ඉන්නේ?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා...
    වටිනාම දේ වූ ඔයා..
    පෙර පිනට මුණ හැහුණු බව තේරුණා.
    දුටු මුල් දිනේදී පවා...

    කෙල්ල සාරියට ලස්සනයි බං :love: :love:
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    සුභ පතනවා.... අලුත් windows phone ත්‍රේඩ් එකට...
    11.gif

    ටික කාලෙකට පස්සේ එලකිරි එක පැත්තට ආවේ. මේ ටිකේ හදපු windows 8.1 apps ටිකේ universal windows phone ඇප් ටික හදන් යනවා. දැනටමත් ඇප් 4ක වැඩ ගොඩක් දුරට ඉවරයි. :)

    ඔක්කොම ඉවර උනාම කට්ටිය දැනුවත් කරන්නම්. :)

    Last edited:
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුභ පතනවා.... අලුත් windows phone ත්‍රේඩ් එකට...
    11.gif

    ටික කාලෙකට පස්සේ එලකිරි එක පැත්තට ආවේ. මේ ටිකේ හදපු windows 8.1 apps ටිකේ universal windows phone ඇප් ටික හදන් යනවා. දැනටමත් ඇප් 4ක වැඩ ගොඩක් දුරට ඉවරයි. :)

    ඔක්කොම ඉවර උනාම කට්ටිය දැනුවත් කරන්නම්. :)

    උබට හුරේ..........
    පට්ට මචන්.
    අනිවා කියපන් අපිට.

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    වින්ඩෝස් ඉන්සයිඩර් කියලා ඇප් ස්ටෝර් එකේ සර්ච් කරලා ඒ ඇප් එක බාලා ඕපන් කරාම ගෙට් ප්‍රීවීව් බිල්ඩ්ස් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ඔප්ශන්ස් ටිකක් එනවා සිලෙක්ට් කරන්න.
    ඒවාගෙන ප්‍රඩක්ශන් කියන රින්ග් එක ටච් කරලා ඉස්සරහට ගිහින් ෆෝන් එක අප්ඩේට් කරපන්.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරන්න කලින් බැකප් දාගෙන වින්ඩෝස් 10 දැම්මාම ෆෝන් එක හාර්ඩ් රිසෙට් එකක් දීලා ඇප්ස් අරවා මේවා දාගෙන බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.

    ammo sara wadi therune na ban:P:(
    dan oka dammama mage contacts, game records,photos ain wenne nathi wenne daanne kohomada ban?
    mage phone eke danata pending 500mb wage thiyenne.a tika athi weida wadeta?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ammo sara wadi therune na ban:P:(
    dan oka dammama mage contacts, game records,photos ain wenne nathi wenne daanne kohomada ban?
    mage phone eke danata pending 500mb wage thiyenne.a tika athi weida wadeta?

    මෙගාබයිට් 500 මදි මචන්.
    අඩු ගානේ ගිගාබයිට් 3 විතර ඕන 10 දාන්න.
    කන්ටැක්ට්ස් නම් එනවා ආපහු මයික්‍රොසොෆ්ට් මේල් එක ෆෝන් එකට ලින්ක් කරාම.
    ෆොටෝස් , සින්දු,විඩියෝ එහෙම ඩේටා කේබල් එකෙන් මැශින් එකට ෆෝන් එකට කනෙක්ට් කරලා මැශින් එකට දාගනින්.
    ගේම් ඩේටා නම් කරන්න දෙයක් නෑ යනවා.

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මෙගාබයිට් 500 මදි මචන්.
    අඩු ගානේ ගිගාබයිට් 3 විතර ඕන 10 දාන්න.
    කන්ටැක්ට්ස් නම් එනවා ආපහු මයික්‍රොසොෆ්ට් මේල් එක ෆෝන් එකට ලින්ක් කරාම.
    ෆොටෝස් , සින්දු,විඩියෝ එහෙම ඩේටා කේබල් එකෙන් මැශින් එකට ෆෝන් එකට කනෙක්ට් කරලා මැශින් එකට දාගනින්.
    ගේම් ඩේටා නම් කරන්න දෙයක් නෑ යනවා.

    thanks macho reply ekata.mage phone eken Microsoft account ekata sync wechcha ewa bala ganne kohomada? kohomada verify kara ganne mage account eke save wela kiyala?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks macho reply ekata.mage phone eken Microsoft account ekata sync wechcha ewa bala ganne kohomada? kohomada verify kara ganne mage account eke save wela kiyala?

    ෆෝන් එකේ සෙටින්ග්ස් ගියාම Email + accounts කියල එකක් තියනවා.
    ඒකේදි උඩින්ම තියනවා මයික්‍රොසොෆ්ට් කියලා එකක්.
    එතනට උබේ ඊමේල් එක ඇඩ් වෙලානම් උබේ ඊමේල් එක පෙන්නනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    My phone is a Lumia 550 running on Windows 10. Truecaller app is not working properly. Anyone else with this problem?

    ටෲ කෝලර් එක හරියට රන් වෙන්න ෆෝන් එකේ ඩේටා ඔන් එකේ තියෙන්න ඕන හෝ වයිෆයි එකකට කනෙක්ට් කරලා තියෙන්න ඕන.
    ඔය දෙකෙන් එකකට කනෙක්ට් වෙලා තිබිලත් ඇප් එක හරියට රන් වෙන්නේ නැත්තම් ඇප් එක අයින් කරලා අලුතෙන් දාපන්.