මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.

me kathawa math ahala thiyanawaමහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.