maithripala sirisena and obama in japan

SANDRO DZ

Member
Mar 1, 2016
144
17
0
උඹලට මොකද හිතෙන්නෙ මේ photo එක දැක්කහම.
ඉතිහාසය දන්න ජපන්නුන්ට මොනව හිතෙනව ඇද්ද

13256362_10154079578461327_2875963888016178807_n.jpg
 
pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.
     
    • Like
    Reactions: sadharana kota

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.

    සිඟිති ආතල් :baffled::baffled::baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299

    me kathawa math ahala thiyanawa
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131

    මෙන්න තත් 10 කොරිඩෝ හන්ටින්. http://www.elakiri.com/forum/showthread.php?t=1743630&page=3

    උන් කියනව උබල අහනවා. උන් කිව්වොත් උබෙ අම්මත් මරා එක්ක ගියා කියලා ඒකත් විස්වාස කරල අම්මට ගහල එලවයි. එච්චරටම ගොන්නු උබලා
    :lol: