$config['index_page'] = 'index.php ';
$config['index_page'] = '';
RewriteEngine on
RewriteCond $1 !^(index\.php|images|robots|public|favicon.ico|\.txt|\.html)
RewriteRule ^(.*)$ /folder_name/index.php?/$1 [L]
RewriteEngine on
RewriteCond $1 !^(index\.php|images|robots|public|favicon.ico|\.txt|\.html)
RewriteRule ^(.*)$ /index.php?/$1 [L]
එත් ඔය කියපු විදියට වැඩ කරන්න ඕන..මේකේ ඉන්නවා Codeignitor කාපු සුපිරි වැඩ්ඩො..ඒ අය උදව් කරාවි 
why?



CodeIgniter හොද නැහැ කියන්න දන්නවා...එත් බන් අර උදව් ඉල්ලපු එකාට උත්තරයක් දෙන්න එකෙක් නැහැ
ඔන්න බලපන් දැන් ඇවිත් ලියනවා ගිරවා වගේ..
Laravel තමයි හොද..Laravel අරවා තියෙනවා,මේවා තියෙනවා.. CodeIgniter වල ඒවා නැහැ bla bla![]()


framework සිලෙක්ට් කරගන්නේ තමන්ගේ ප්‍රොජෙක්ට් එක අනුව...එහෙම නැතුව නමටවත් වෙන මොකටවත් නෙමෙයි ...තමන්ට අවශ්‍ය දේ කරගන්න පුලුවන්නම් CI වලින් එකෙන් කරාට ප්‍රශ්නයක් නැහැ 
ඕක sucks නම් British Colombia University එකේ උන්ට පිස්සු වෙන්න ඕනේ ඕක කරගෙන යන්න...අපේ උන් උන්ට වඩා දන්නවා...එකනේ වෙලා තියෙන්නේ 
