3 Wheel Price

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හොදයි නරකයි දෙකම තියෙනවා. 3 විල් දැන් ගොඩක් උන්ට ලේසි රස්සාවක් වෙලා. විබාගේ අනාගත්ත ගමන් ගන්නවා ඩක්කුව, ඊට පස්සේ ඉතින් කියන්න ඕනේ නැහැනේ. එහෙම නෙමෙයි මේකත් හරියට කෙරෙන්න ඕනේ දෙයක්.

    මම නම් කියන්නේ taxi රස්සාවට එන්න නම් අඩුම ගානේ 30 වත් පනින්න ඕනේ. අනික ආණ්ඩුව මැදිහත් වෙලා taxi වාහන (රෝද 4) ගෙනල්ල දෙන්න ඕනේ. ඕවගේ ගිහින් ජිවිත කියක් නම් නැති උනාද?
     
    • Like
    Reactions: waca
    Aug 12, 2012
    4,169
    652
    0
    ශ්‍රී;20206082 said:
    ape asalwasi ratey three wheel elawanne duppath minissu habai ape ratey three wheel rassawa karanne boho durata madyama panthiya aya. middle class minissunge jeewana viyadama wadi. ithin ekata hariyana vidihata customerslagen charge karanna me aya purudu wela thiyenawa. three wheel elawanneth middle class minissu three wheel wala yanneth middle class minissu. menna me hethuwa nisa three wheel wala yana madyama panthiye magiyata mila athin asaadaranayak sidda wenawa kiyalai mama hithanne. :(

    :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113

    එහෙම හිතුවොත් කවදාවත් රටක් දියුනු කරන්න බැහැ බන්. නිකන් ඉන්නවට වඩා කොහෙන් හරි පටන් ගන්න එක හොදයි කියලයි මටනම් හිතෙන්නේ. අපේ උන් කරන්නේ බැන බැන ඉන්න එක විතරනේ

    රට දියුණු කරන්න පටන් ගත්ත හැටිනම් මරු :rofl:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ත්‍රී වීල් නම් ලංකාවට පිළිකාවක්....දැන් හැමෝම පුරුදු වෙලා ත්‍රීවීල් එකක් අරන් ටැක්සි දුවන්න...ඉගෙන ගන්නෙ උඩින් පල්ලෙන්...ඊට පස්සෙ ගන්නවා ත්‍රී වීල් එකක් හයර් දුවනවා....මොකද්ද මේ රටට වෙන්නෙ...කිසි කෙනෙක් ගොවිතැන් කරන්න හිතන්නෙ නෑ...ත්‍රී වීල් ප්‍රතිශතයක් ලෙස වැඩිම අලවියක් වාර්ථා වෙන්නෙ ඌව පලාතෙන්...රටේ තරුන ශ්‍රමය තීවීල් දුවන්න යොදවන කොට කොහොමද නිශ්පාදනයක් ගැන හිතන්නෙ...?? ඌව පලාතෙ හම්බන්තොට වැල්ලවාය සූරිය වැව වගී පැතිවල හේන් පාළුවට ගිහින් කරන්න කෙනෙක් නෑ...

    මගේ අදහස නම් ත්‍රී වීල් මිල වැඩි වෙන්න ඕන එහෙම නැත්නම් සීමාවක් තියන්න ඕන...
     
    mila witharak wadi karala madi machan. mekata hari krama vedayakuth hadanna one. hama kenaatama taxi elawanna puluwan parisarayak hadanna honda naha. ratey tharuna janathawa wena rakiya walata yomu karanna one :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රී වීල් නම් ලංකාවට පිළිකාවක්....දැන් හැමෝම පුරුදු වෙලා ත්‍රීවීල් එකක් අරන් ටැක්සි දුවන්න...ඉගෙන ගන්නෙ උඩින් පල්ලෙන්...ඊට පස්සෙ ගන්නවා ත්‍රී වීල් එකක් හයර් දුවනවා....මොකද්ද මේ රටට වෙන්නෙ...කිසි කෙනෙක් ගොවිතැන් කරන්න හිතන්නෙ නෑ...ත්‍රී වීල් ප්‍රතිශතයක් ලෙස වැඩිම අලවියක් වාර්ථා වෙන්නෙ ඌව පලාතෙන්...රටේ තරුන ශ්‍රමය තීවීල් දුවන්න යොදවන කොට කොහොමද නිශ්පාදනයක් ගැන හිතන්නෙ...?? ඌව පලාතෙ හම්බන්තොට වැල්ලවාය සූරිය වැව වගී පැතිවල හේන් පාළුවට ගිහින් කරන්න කෙනෙක් නෑ...

    මගේ අදහස නම් ත්‍රී වීල් මිල වැඩි වෙන්න ඕන එහෙම නැත්නම් සීමාවක් තියන්න ඕන...
    නිකන් සහ ගහන කතා කියන්ඩ එපා යකො,ඔය හේන් විතරක් නෙමේ අනිත් වගා කරන්ඩත් බැරි වතුර නැති නිසා ඒකයි මහින්ද උමා ඔය හරවන්ඩ හැදුවෙ. තෙපේ &න්නය ඒකත් නතර කරා,දැන් තො මෙතන නිශ්පානදය ගැන කියානව කැනහිලා දැනගෙන කියවපිය,තොපේ මහ &න්නයට කියපන් උමා ඔය හදල දෙන්ඩ කියල ඒ මිනිස්සුන්ට. :angry::angry: උනුත් මිනිස්සු මොකක් හරි කරල ජීවත් වෙනඩ ඔනෙ ඔහොම මිනිස්සුට ගරහන්ඩ එපා යකො තොපේ මහ &න්නය ගැරහනව කියල.:no::no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    singapore වලනම් මචන් pension ගිය අයට විතරයි Texi Driver කෙනෙක් වෙන්න පුලුවන් . එහෙම කරලා තියෙන්නේ රටේ තරැණ පරම්පරාව ඒ වගේ රස්සාවල් කරන එක නවත්තන්න. අනික 3 wheel වලින් air pollution වෙන ගොඩක් වැඩී

    ඒ සිංගප්පූරුවේ........
     
    waligamaya

    Well-known member
  • හොදයි නරකයි දෙකම තියෙනවා. 3 විල් දැන් ගොඩක් උන්ට ලේසි රස්සාවක් වෙලා. විබාගේ අනාගත්ත ගමන් ගන්නවා ඩක්කුව, ඊට පස්සේ ඉතින් කියන්න ඕනේ නැහැනේ. එහෙම නෙමෙයි මේකත් හරියට කෙරෙන්න ඕනේ දෙයක්.

    මම නම් කියන්නේ taxi රස්සාවට එන්න නම් අඩුම ගානේ 30 වත් පනින්න ඕනේ. අනික ආණ්ඩුව මැදිහත් වෙලා taxi වාහන (රෝද 4) ගෙනල්ල දෙන්න ඕනේ. ඕවගේ ගිහින් ජිවිත කියක් නම් නැති උනාද?

    :yes::yes::yes:

    තරුනොයෝ ශ්‍රම බලකායට ගන්න ඕන. දැන් factory වලට කොල්ලෝ හයන එක හරි අමාරුයි. අනික නිඅක්න් තරුණ ශ්‍රමය කයිවාරු ගගහා නස්තිවෙනවා. රෝද හතරේ වාහනයක් tax වලට හදුන්වල දීලා. එක systematic service එකක් කරන ඕන. එත් ඕකුන් ඕව කරන්නේ දියුණු කරන්න බලාගෙන නෙවෙයි. පොදිමිනිහගෙන් බදු ගන්න බලාගෙන. ගැලවීමට ඔය කරුණු කියවනවා. නගරවල වාහන තද බදයට කරන ඕන පාරවල් ලොකු කරන එක නෙවෙයි. එහෙම කලොත් ඉඩම් නැතිව යනවා. වාහන ගෙන්වීම අඩුකරන්නැ tax ගහන එක අසදරනයි. මොකද වාහන තදව්බදය තියෙන්නේ නගරයේ. එතකොය නගරයේ තියෙන තදබදයට නාගරික නොවන ප්‍රදේශවල මිනිස්සුත් බදු ගෙවන්නේ ඇයි. මේකට කරන ඕන නගරයේ වාහන ඇතුල් කරනවට හා ගාල් කරනවට අදික බද්දක් ගහන එක. ඒ මුදලින් පොදු ප්‍රවාහන සේවා දියුණු කරන එක.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Lankawe threeweel wadi wenna wadi wenna ,igana gathathu minissu adu wenawa.dan lankawe godak kollo thama wadi pura threeweel duwanne.threeweel ekak ganna salli walin business ekak hari thawa tikak igana gathama mokada.next time they can buy a good vehicle,coz they have money.threeweel karaya hamadama ekama thana.:yes::yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    laksha 4k madhi laksha 10k wath wedi wenna ona...okun hinda paare kochchara anathuru wedi wenawada? kochchara minissunge jiwitha nethi wenawada? salli hamba karanna wena maarga hoyanneth nehe oya minissu. lesima wede roda 3k aran paarata daala anith minissu amaruwe daanawa...
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    නිකන් සහ ගහන කතා කියන්ඩ එපා යකො,ඔය හේන් විතරක් නෙමේ අනිත් වගා කරන්ඩත් බැරි වතුර නැති නිසා ඒකයි මහින්ද උමා ඔය හරවන්ඩ හැදුවෙ. තෙපේ &න්නය ඒකත් නතර කරා,දැන් තො මෙතන නිශ්පානදය ගැන කියානව කැනහිලා දැනගෙන කියවපිය,තොපේ මහ &න්නයට කියපන් උමා ඔය හදල දෙන්ඩ කියල ඒ මිනිස්සුන්ට. :angry::angry: උනුත් මිනිස්සු මොකක් හරි කරල ජීවත් වෙනඩ ඔනෙ ඔහොම මිනිස්සුට ගරහන්ඩ එපා යකො තොපේ මහ &න්නය ගැරහනව කියල.:no::no:

    :rofl::rofl: athi wenakal wathura tynwa ee pathiwala..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    laksha 4k madhi laksha 10k wath wedi wenna ona...okun hinda paare kochchara anathuru wedi wenawada? kochchara minissunge jiwitha nethi wenawada? salli hamba karanna wena maarga hoyanneth nehe oya minissu. lesima wede roda 3k aran paarata daala anith minissu amaruwe daanawa...
    ලොකු සැප වාහන වල හැප්පිලා මිනිස්සු මැරෙන් නැද්ද අනතුරු කියන ඒවට රොද තුනද හතරද කියල නැනෙ කොකෙත් මැරෙනව,ඔතන තියෙන්නෙ දුප්පත් මිනිස්සු කෙරේ දක්වන අකමැත්ත එහෙමත් නැත්තන් පන්ති බේදය ඒක රනිල්ල උලුප්පනව, පේනවනේ ජොන්ල කියන්නෙ හැමොටම කාර් ඔනෙ නැ කාර් ඔනෙනම් හොද රස්සාවක් කරන්ඩ ඔනෙ ඔව මහ කුහකකම් බන් හැමොම මිනිස්සු,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl: athi wenakal wathura tynwa ee pathiwala..
    එහෙමද එහෙනම් හම්බන්තොට ශුස්ක කලාපයක් කියල කියන්නෙ වැරදිලා වෙනඩ ඇති , උබල ලoකාවෙද 8වත් පාස්ද???
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලොකු සැප වාහන වල හැප්පිලා මිනිස්සු මැරෙන් නැද්ද අනතුරු කියන ඒවට රොද තුනද හතරද කියල නැනෙ කොකෙත් මැරෙනව,ඔතන තියෙන්නෙ දුප්පත් මිනිස්සු කෙරේ දක්වන අකමැත්ත එහෙමත් නැත්තන් පන්ති බේදය ඒක රනිල්ල උලුප්පනව, පේනවනේ ජොන්ල කියන්නෙ හැමොටම කාර් ඔනෙ නැ කාර් ඔනෙනම් හොද රස්සාවක් කරන්ඩ ඔනෙ ඔව මහ කුහකකම් බන් හැමොම මිනිස්සු,

    Threewheel walin wena anathuru gena mama kiyanne... panthi bedayak adala nehe owe yana minissunta. 3wheel elawana bahuthare sakkili widiyata pare yanne...

    ethule yana passenger gena unta adaala nehe. ahu mulu walin daala gihilla ilanga hira eka hoya ganna witharai un balanne... anith wahana huuragena giyath unta gaanak nehe...
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ලොකු සැප වාහන වල හැප්පිලා මිනිස්සු මැරෙන් නැද්ද අනතුරු කියන ඒවට රොද තුනද හතරද කියල නැනෙ කොකෙත් මැරෙනව,ඔතන තියෙන්නෙ දුප්පත් මිනිස්සු කෙරේ දක්වන අකමැත්ත එහෙමත් නැත්තන් පන්ති බේදය ඒක රනිල්ල උලුප්පනව, පේනවනේ ජොන්ල කියන්නෙ හැමොටම කාර් ඔනෙ නැ කාර් ඔනෙනම් හොද රස්සාවක් කරන්ඩ ඔනෙ ඔව මහ කුහකකම් බන් හැමොම මිනිස්සු,

    3 Wheel Lankawata hadunwa dunne UNP ekada SLFP ekada kiyala hoyala balapan. 3 Wheel wala tax wedi kale denata thiena 3 wheels walatath hire nethi nisalu.

    Mama nan kohomath kollo 3 wheel full time job ekak widiyata karanawata kemathi na. Mehe factories wala weda karanna minissu na. Horen Indian karayo ewith weda karanawa.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    3 Wheel වල ගනන් වැඩි කරපු එකනම් ගොඩක් හොද තීරණයක්. උබලා මොකද ඒ ගැන හිතන්නේ.

    PS : මම ටොයියෙක් නොවන අතර බයියෙක් වෙමි :)

    :yes:

    dan pare balana balana thena 3wheel. mun yanneth sakkili wage nisa para apayak wage dan... Mun happa happa yanne balagena ididdi...
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    :yes::yes::yes:

    තරුනොයෝ ශ්‍රම බලකායට ගන්න ඕන. දැන් factory වලට කොල්ලෝ හයන එක හරි අමාරුයි. අනික නිඅක්න් තරුණ ශ්‍රමය කයිවාරු ගගහා නස්තිවෙනවා. රෝද හතරේ වාහනයක් tax වලට හදුන්වල දීලා. එක systematic service එකක් කරන ඕන. එත් ඕකුන් ඕව කරන්නේ දියුණු කරන්න බලාගෙන නෙවෙයි. පොදිමිනිහගෙන් බදු ගන්න බලාගෙන. ගැලවීමට ඔය කරුණු කියවනවා. නගරවල වාහන තද බදයට කරන ඕන පාරවල් ලොකු කරන එක නෙවෙයි. එහෙම කලොත් ඉඩම් නැතිව යනවා. වාහන ගෙන්වීම අඩුකරන්නැ tax ගහන එක අසදරනයි. මොකද වාහන තදව්බදය තියෙන්නේ නගරයේ. එතකොය නගරයේ තියෙන තදබදයට නාගරික නොවන ප්‍රදේශවල මිනිස්සුත් බදු ගෙවන්නේ ඇයි. මේකට කරන ඕන නගරයේ වාහන ඇතුල් කරනවට හා ගාල් කරනවට අදික බද්දක් ගහන එක. ඒ මුදලින් පොදු ප්‍රවාහන සේවා දියුණු කරන එක.

    Umbe kathawa hari eath practically oka karanna puluwanda kiyana prashne thienawa. Wahana ethuluwenakota tax gahanna giyama Awurudu dawas walata kalin highway eke thiena polima wage km ganan digata polin thiei.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ලොකු සැප වාහන වල හැප්පිලා මිනිස්සු මැරෙන් නැද්ද අනතුරු කියන ඒවට රොද තුනද හතරද කියල නැනෙ කොකෙත් මැරෙනව,ඔතන තියෙන්නෙ දුප්පත් මිනිස්සු කෙරේ දක්වන අකමැත්ත එහෙමත් නැත්තන් පන්ති බේදය ඒක රනිල්ල උලුප්පනව, පේනවනේ ජොන්ල කියන්නෙ හැමොටම කාර් ඔනෙ නැ කාර් ඔනෙනම් හොද රස්සාවක් කරන්ඩ ඔනෙ ඔව මහ කුහකකම් බන් හැමොම මිනිස්සු,

    CCTV cam wala video baluwama nam penna balana balana thena 3wheel involve wela thiyena accidents thamai... roda 3 da, 4 da kiyana eka witharak newei, elawana ekage sakkili kamath balapanawa.

    Igenagaththe nathi hema ekama 3wheel ganna hadanne mehema giyoth. ekata hethuwa thamai 3wheel wain godak profit. okun minissunge le bila jiwath wena jathiyak. rs 30 petrol yana hire ekata rs 800 ganne okun.

    ape paththe 3wheel karayek dawasak kiwwa uge aduma daily profit eka rs 5000 kiyala. eth okun diyunu wenne nathuwa hamadama sakkilli wage inne mun hambakarana salli walin badu gahala, ganja gahala, beela, yaluwontath bonna deela, gewal walata aran yanne ara 5000n rs 100 wage thamai. munge income ekata tax gahanneth nehene...
     
    Last edited:
    • Like
    Reactions: waca