නාමල්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    මූ හිතන් ඉන්නවා ඇති අපි කන්නෙ තණකොල කියලා

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මූ ඊයෙ නෑවා නෑමක් මදි නොකියන්න :lol:

    මෙයාලා එන්නේ තනියෙන් පොල් කඩන වැඩසටහන් වලට විතරයි. මොකද කවදාවත් මේ කිසි කෙනෙක් සංවාද විවාද වලට tv program වලට එන්නේ නැ . තනියෙන් ඇවිත් හෙන පොර ටෝක් දීලා යනවා. ඉතින් අර මෙයාලා පඩයක් ඇරියත් අප්පුඩි ගහන සෙට් එකක් ඉන්නවනේ. උන්ට ඉතින් හෙන ආඩම්බරයි ඒ වගේ වෙලාවට :lol: ජාතික ආලේ. රට ගැන කැක්කුම. එහෙම දෝරෙ ගලනවා පුක්.. පුක්...පුක්..... ගාලා

    අනික ඒවාගේ ප්‍රශ්න අහන්න ඉන්න එවුනුත් ආණ්ඩුව කවදහරි පෙරලුන දවසක කෙලවයි ( දවසක රිටන් එක දෙනවනේ කොහොමත් පාට පාට වෑන් එකක තියන් ගිහින් ) කියල බයෙන්ද මන්දා හරි හමන් ප්‍රශ්න අහන්නේ නැ. ඊයෙත් මම ඔය program එක බැලුවා, අහන කිසි ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ නැ නාමල්. ආ ඕවා කොහොමත් කියනවා. ඕවා එච්චර හිතන්න ඕන නැ. එයා එහෙම ඉන්නකොට එහෙම කියනවා. අපි එක්ක ඉන්නකොට මෙහෙම කියනවා වගේ සිගිති තර්ක දාලා ලිස්සලා යනවා. යකෝ ලංකාවේ නිතී විභාගේ ලොකු rank එකක් දාපු නීතීඥ මහත්තයෙක් නේද මෙයා ? :rofl:

    එනවනම් JVP කාරයෙක් එක්ක face to face ඔය වැඩසටහනක වාඩි වෙන්න කියන්න ඕන. බඩඑලිය කක්කල් කැස්ස වමනය අතීසාරය හැදිලා පාචනයට ගිහින් තමයි නවතින්නේ බේබිට :rofl:

    තව ටිකකින් මට rep වැටෙයි. ආයෙ ආවම පල්ලෙහායින් දාන්නම් මේකට රිදිච්ච ඈයන්ගෙ ‍comments ;)

    1. නාමල් 05-31-2016 03:21 PM arinawa puke dana ganin

    2. නාමල් 05-31-2016 03:35 PM ආණ්ඩුවෙන් පුන්නක්කු අඩු කරලා තියෙන්නේ.අන
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    රංගනයා නෑවා නෑමක්. නාමල් දීපු උත්තර වලට ඌට බඩ යන්න ඇති. සංතෝසේ බෑ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    එනවනම් JVP කාරයෙක් එක්ක face to face ඔය වැඩසටහනක වාඩි වෙන්න කියන්න ඕන. බඩඑලිය කක්කල් කැස්ස වමනය අතීසාරය හැදිලා පාචනයට ගිහින් තමයි නවතින්නේ බේබිට :rofl:
    ]

    Sira kathawa ++
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Owage wadagatha kamk nathi Gon harak mokata interview karanwada manda
    Mu hariyata O/L pass wat na.Hora law graduate ekak thiyagena enawa neethi kata karanna gas kabaraya
     
    • Like
    Reactions: waligamaya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    Owage wadagatha kamk nathi Gon harak mokata interview karanwada manda
    Mu hariyata O/L pass wat na.Hora law graduate ekak thiyagena enawa neethi kata karanna gas kabaraya

    ඔව් පොනිලය් ,හිටනුය්,මොංගල් සමරෙය් ගේනන තිබුනේ
     
    • Like
    Reactions: KDH

    waligamaya

    Well-known member

  • මෙයාලා එන්නේ තනියෙන් පොල් කඩන වැඩසටහන් වලට විතරයි. මොකද කවදාවත් මේ කිසි කෙනෙක් සංවාද විවාද වලට tv program වලට එන්නේ නැ . තනියෙන් ඇවිත් හෙන පොර ටෝක් දීලා යනවා. ඉතින් අර මෙයාලා පඩයක් ඇරියත් අප්පුඩි ගහන සෙට් එකක් ඉන්නවනේ. උන්ට ඉතින් හෙන ආඩම්බරයි ඒ වගේ වෙලාවට :lol: ජාතික ආලේ. රට ගැන කැක්කුම. එහෙම දෝරෙ ගලනවා පුක්.. පුක්...පුක්..... ගාලා

    අනික ඒවාගේ ප්‍රශ්න අහන්න ඉන්න එවුනුත් ආණ්ඩුව කවදහරි පෙරලුන දවසක කෙලවයි ( දවසක රිටන් එක දෙනවනේ කොහොමත් පාට පාට වෑන් එකක තියන් ගිහින් ) කියල බයෙන්ද මන්දා හරි හමන් ප්‍රශ්න අහන්නේ නැ. ඊයෙත් මම ඔය program එක බැලුවා, අහන කිසි ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ නැ නාමල්. ආ ඕවා කොහොමත් කියනවා. ඕවා එච්චර හිතන්න ඕන නැ. එයා එහෙම ඉන්නකොට එහෙම කියනවා. අපි එක්ක ඉන්නකොට මෙහෙම කියනවා වගේ සිගිති තර්ක දාලා ලිස්සලා යනවා. යකෝ ලංකාවේ නිතී විභාගේ ලොකු rank එකක් දාපු නීතීඥ මහත්තයෙක් නේද මෙයා ? :rofl:

    එනවනම් JVP කාරයෙක් එක්ක face to face ඔය වැඩසටහනක වාඩි වෙන්න කියන්න ඕන. බඩඑලිය කක්කල් කැස්ස වමනය අතීසාරය හැදිලා පාචනයට ගිහින් තමයි නවතින්නේ බේබිට :rofl:

    තව ටිකකින් මට rep වැටෙයි. ආයෙ ආවම පල්ලෙහායින් දාන්නම් මේකට රිදිච්ච ඈයන්ගෙ ‍comments ;)

    1. නාමල් 05-31-2016 03:21 PM arinawa puke dana ganin

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,398
    113
    රූකඩ රාජ්ජේ
    රංගනයා නෑවා නෑමක්. නාමල් දීපු උත්තර වලට ඌට බඩ යන්න ඇති. සංතෝසේ බෑ.

    ඉජු ඉජු කියලත් පහුගිය දවස් වල පේන්න හිටියේ නැත්තේ මොකෝ? නේවි එක චාටර් වෙද්දී. වාහන බදු වැඩි වෙද්දී තව කොච්චර දේවල් උනාද...පාරේද හිටියේ මෙච්චර දවස්?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    ඉජු ඉජු කියලත් පහුගිය දවස් වල පේන්න හිටියේ නැත්තේ මොකෝ? නේවි එක චාටර් වෙද්දී. වාහන බදු වැඩි වෙද්දී තව කොච්චර දේවල් උනාද...පාරේද හිටියේ මෙච්චර දවස්?

    SLCRI මෙන්න මුත් මේකට රිංගල
     
    • Like
    Reactions: Miami-Vice