Diploma Vs HND දෙකෙන් කෝකද හොඳ???

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Diploma Vs HND දෙකෙන් කෝකද හොඳ???

මෙහෙමයි සීන් එක
කොල්ල නිකන් ගෙදෙට්ට වෙලා නාකිවෙලා ඉගෙන ගත්තු දේත් තවතව දේවලුත් නිකන් පුස් කන එකේ මන් බැලුව අලුතෙන් දෙයක් කොලිෆිකේෂන් එකක් හදාගන්න කියල.:D:D:yes::yes:

ෆුල් ටයිම් කරන්න ආර්ථිකේ සවිමත් බව මදි හන්ද පාර්ට් ටයිම් තම තෝරාගත්තේ.:sorry::sorry:

මම NIBM එකටට්යි PIBT කියන institute එකටයි කතාකරල විස්ටහ්ර ඇහුව.

මට දැනට තියෙන සුදුසුකම් එව්වගෙන් යන්න පුළුවන්
ඩිප්ලෝමා ලෙවෙල් එකට තම ඊට පස්සේ තම ඩිග්‍රී බලන්න වෙන්නේ:P:P

NIBM එකේ නෙට්වර්ක් ඩිප්ලෝමා එක

පාර්ට් ටයිම්

අවුරුදු 1 1/2යි
ගාන 142000 + 2000 රේගිස්ටර් පීස්
සෙනසුරාදා වගේ වැටෙන්නේ දවසම
ඩිග්රීයක 1 වෙනි අවුරුද්දට සමානයි

PIBT එකේ HND එක.*

පාර්ට් ටයිම්

අවුරුදු 2
ගාන 280000 (මේ සෙනසුරාදා රෙග් වුනොත් 65000 discount එකක් හම්බෙනවා)
monthly installement 14000 වගේ ගෙවන්න හදාගන්න පුළුවන්
සෙනසුරාදා+ඉරිදා ෆුල් දවසම
ඩිග්රියේ 2 වැනී අවුරුද්ද සමානයි

*BSc (Hons) Computer Systems & Networking ෆයිනල් අවුරුද්දට සෙට් වෙන්න පුළුවන්.

  1. උම්බල මේ ආයතන වැල ඉගෙනගත්තු අය ඉන්නවද?
  2. කොහොමද හොඳයිද?
  3. NIBM එකේ යන්නේ programming පැත්ත C++ වලින්
  4. PIBT එකේ තියෙන්නේ VB.net වලින් එක අවුලක් වෙන එකක් නැ නේද?
  5. ජොබ් වලට යද්දී සාමාන්යෙන් පිළිගැනීම කොහොමද මේ දෙකටම.?
  6. ඉගෙනගත්තු ඉගෙනගන්න කොල්ලෙක් කෙල්ලෙක් වශයෙන් උම්බල මට මේ වෙලාවේ දෙන උපදේශය මොකක්ද?
  7. රේප් දෙන්න ටිකක් පරක්කු වෙයි අවුලක් නැද්ද?

ගොඩක් ස්තුති.ත්‍රඩ් එක බැලුවට්ත්:yes::yes:
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    HND karapan. PIBT gana nam dan na puluwan nam SLIIT hari NIBM hari karapan. SLT eken athi Edexel HND eka. Umbata degree ekak karaddi lesi wenawa gaana adu wenawa HND ekak karanam.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    mmishk

    Junior member
  • Sep 25, 2007
    127
    6
    18
    45
    PIBT HND eka hodai machan.. eka government HND ekak.. mage mallith kala.. uta Hsenid eke job placement ekath egolloma hadala dunna.. u dan eke wada. e gamanma u dan degree eka karanna yanne.. pibt syllabus eken maara vast area ekak cover karanawa machan. C++ java unge syllabus eke thiyenawa mata mathaka hatiyata. mama nam recommend karanne PIBT.. education quality is good. anika greenwich degree ekatath maara recognition ekak thiyenawa.
    Forward Message
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    HND karapan. PIBT gana nam dan na puluwan nam SLIIT hari NIBM hari karapan. SLT eken athi Edexel HND eka. Umbata degree ekak karaddi lesi wenawa gaana adu wenawa HND ekak karanam.

    SLT එකේ තියෙන්නේ මචෝ Telecommunications HND එක

    PIBT eka gana thread ekk thiba waga mathki, hoyala balala karpn

    එල මචෝ මන් හොයල බලන්නම්,ගොඩක් ස්තුති

    PIBT HND eka hodai machan.. eka government HND ekak.. mage mallith kala.. uta Hsenid eke job placement ekath egolloma hadala dunna.. u dan eke wada. e gamanma u dan degree eka karanna yanne.. pibt syllabus eken maara vast area ekak cover karanawa machan. C++ java unge syllabus eke thiyenawa mata mathaka hatiyata. mama nam recommend karanne PIBT.. education quality is good. anika greenwich degree ekatath maara recognition ekak thiyenawa.
    Forward Message

    ගොඩක් ස්තුති මචෝ දැනට එක තමයි තෝරාගෙන තියෙන්නේ,
    කාලය මුදලයි ගොඩක් අඩුවෙන් ඉවරකරගන්න පුළුවන් වගේ එකේ

    NIBM karapan

    NIBM එකේ තියෙන්නේ ඩිප්ලෝමා එක මචං
    ඩිග්රීය කරනවානම් අවුරුදු 2ක් ෆුල් ටයිම්:sorry::sorry: