Diploma Vs HND දෙකෙන් කෝකද හොඳ???
මෙහෙමයි සීන් එක
කොල්ල නිකන් ගෙදෙට්ට වෙලා නාකිවෙලා ඉගෙන ගත්තු දේත් තවතව දේවලුත් නිකන් පුස් කන එකේ මන් බැලුව අලුතෙන් දෙයක් කොලිෆිකේෂන් එකක් හදාගන්න කියල.

ෆුල් ටයිම් කරන්න ආර්ථිකේ සවිමත් බව මදි හන්ද පාර්ට් ටයිම් තම තෝරාගත්තේ.

මම NIBM එකටට්යි PIBT කියන institute එකටයි කතාකරල විස්ටහ්ර ඇහුව.
මට දැනට තියෙන සුදුසුකම් එව්වගෙන් යන්න පුළුවන්
ඩිප්ලෝමා ලෙවෙල් එකට තම ඊට පස්සේ තම ඩිග්රී බලන්න වෙන්නේ

NIBM එකේ නෙට්වර්ක් ඩිප්ලෝමා එක
පාර්ට් ටයිම්
අවුරුදු 1 1/2යි
ගාන 142000 + 2000 රේගිස්ටර් පීස්
සෙනසුරාදා වගේ වැටෙන්නේ දවසම
ඩිග්රීයක 1 වෙනි අවුරුද්දට සමානයි
PIBT එකේ HND එක.*
පාර්ට් ටයිම්
අවුරුදු 2
ගාන 280000 (මේ සෙනසුරාදා රෙග් වුනොත් 65000 discount එකක් හම්බෙනවා)
monthly installement 14000 වගේ ගෙවන්න හදාගන්න පුළුවන්
සෙනසුරාදා+ඉරිදා ෆුල් දවසම
ඩිග්රියේ 2 වැනී අවුරුද්ද සමානයි
*BSc (Hons) Computer Systems & Networking ෆයිනල් අවුරුද්දට සෙට් වෙන්න පුළුවන්.
ගොඩක් ස්තුති.ත්රඩ් එක බැලුවට්ත්

- උම්බල මේ ආයතන වැල ඉගෙනගත්තු අය ඉන්නවද?
- කොහොමද හොඳයිද?
- NIBM එකේ යන්නේ programming පැත්ත C++ වලින්
- PIBT එකේ තියෙන්නේ VB.net වලින් එක අවුලක් වෙන එකක් නැ නේද?
- ජොබ් වලට යද්දී සාමාන්යෙන් පිළිගැනීම කොහොමද මේ දෙකටම.?
- ඉගෙනගත්තු ඉගෙනගන්න කොල්ලෙක් කෙල්ලෙක් වශයෙන් උම්බල මට මේ වෙලාවේ දෙන උපදේශය මොකක්ද?
- රේප් දෙන්න ටිකක් පරක්කු වෙයි අවුලක් නැද්ද?
ගොඩක් ස්තුති.ත්රඩ් එක බැලුවට්ත්