බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....


    uba ethakota me thread ekata awe ahawal ekatada?

    ඇයි මහත්තයෝ මේකට බොන උන් විතරක් එන්න කියල නීතියක් තිබුනෙ නෑනෙ. දැන් දාන එක එහෙමනෙ දාන්නෙ. බෙබදු ත්‍රෙඩ් එකට මනාපයි මාත්.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හරි..
    බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..

    1. මැරීඩ් ක්ලබ් එකට යමු.
    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.

    ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..


    එකෙන්ම දෙක..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1. මැරීඩ් ක්ලබ් එකට යමු. - - මනාප 0යි
    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු. - මනාප 05යි
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇයි මහත්තයෝ මේකට බොන උන් විතරක් එන්න කියල නීතියක් තිබුනෙ නෑනෙ. දැන් දාන එක එහෙමනෙ දාන්නෙ. බෙබදු ත්‍රෙඩ් එකට මනාපයි මාත්.

    anna ehema waren, one nan bebaddan ha coka cola sangamaya kiyala daamu.......

    කොට්ටෙරු මහතා ෆෝම් වෙලා හරි කෙලියක් වෙලානෙ අද

    :cool::cool::cool::cool:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හරි..
    බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..

    1. මැරීඩ් ක්ලබ් එකට යමු.
    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.

    ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..

    mage manapaya anka dekata... :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හරි..
    බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..

    1. මැරීඩ් ක්ලබ් එකට යමු.
    2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.

    ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..

    බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
    අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.

    චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...

    සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..

    අලුත් ත්‍රෙඩ් එක දාමු.... කෝ ඔය කිව්වට බීපුවහම ආතල් සිද්ධි මුල එකෙන් පස්සේ කට්ටිය දැම්මෙම නෑ නේ..... ඉතින් එක ත්‍රෙඩ් එකක් ඇති වෙයි....!! :yes:

    මැරීඩ් ක්ලබ් එක වෙනම යන ක්ලබ් එකක්.... ඒකේ ඉන්න කොකටුවෝ මීට වෙනස්..... බේබද්දන්ට වඩා වෙනස් .... රිදෙයි බේබදු සංගමේට..... !! :rofl::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයා ලිඳේ නෙද ත්‍රෙඩ් එකක.. :lol:

    අනිත් උන්ගෙ පරණ සුට්ටවල් හොයන්නෙ නැතුව තමන් අදාල කොමෙන්ට් එක දාලා ආවනන් හරිනෙ අබිලියො..:baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    sim එකත් උඹ ලඟ නම් හූ*තෝ මම ඊයේ රිං කරහම ආන්සර් කරේ නැත්තේ මොකෝ...? :angry:

    :shocked::shocked: හෆ්ෆට ...... මල් කවියා දියුණු වෙලානේ.... හබ්බත් කියනවා * දාලා.....!! :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත් ත්‍රෙඩ් එක දාමු.... කෝ ඔය කිව්වට බීපුවහම ආතල් සිද්ධි මුල එකෙන් පස්සේ කට්ටිය දැම්මෙම නෑ නේ..... ඉතින් එක ත්‍රෙඩ් එකක් ඇති වෙයි....!! :yes:

    මැරීඩ් ක්ලබ් එක වෙනම යන ක්ලබ් එකක්.... ඒකේ ඉන්න කොකටුවෝ මීට වෙනස්..... බේබද්දන්ට වඩා වෙනස් .... රිදෙයි බේබදු සංගමේට..... !! :rofl::P

    බඩා මාමා.. :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)

    මගේ අදහස අදාල ද දන්නෙ නැහැ..

    මම බේබද්දෙක් නොවන නිසා බීපුවාම වෙන ආතල් සිද්ධි 3 ට එන්ටර් වීමට නොහැකි අතරම,
    මැරීඩ් ක්ලබ් එකේ ඉන්න සමහර දිරවන්නෙ නැති ඩයල් නිසා ඒ අස්සෙ රිංගීමට නොයන නිසාත්

    අද ඉදන් උඹටල බයිට් එක දෙන සහ උඹලව බයිට් කරන කුමාර456 උඹලට ඔන්ලයිට් සෙට් වෙන්නෙ නැති වෙයි..

    ස්තූතියි..

    :shocked::shocked: කවුද ඩෝ දිරවන්නේ නැති උන්.... අපේ මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට.... එහෙම නෑ.... හරිය..... :angry::angry: