uba ethakota me thread ekata awe ahawal ekatada?
ඇයි මහත්තයෝ මේකට බොන උන් විතරක් එන්න කියල නීතියක් තිබුනෙ නෑනෙ. දැන් දාන එක එහෙමනෙ දාන්නෙ. බෙබදු ත්‍රෙඩ් එකට මනාපයි මාත්.
uba ethakota me thread ekata awe ahawal ekatada?
හරි..
බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..
1. මැරීඩ් ක්ලබ් එකට යමු.
2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.
ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..
ඇයි මහත්තයෝ මේකට බොන උන් විතරක් එන්න කියල නීතියක් තිබුනෙ නෑනෙ. දැන් දාන එක එහෙමනෙ දාන්නෙ. බෙබදු ත්‍රෙඩ් එකට මනාපයි මාත්.
කොට්ටෙරු මහතා ෆෝම් වෙලා හරි කෙලියක් වෙලානෙ අද




හරි..
බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..
1. මැරීඩ් ක්ලබ් එකට යමු.
2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.
ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..

හරි..
බීපුවම වෙන ආතල් සිද්ධි - 03 කථා සඳහා දාන එක ස්ථිරයි..
1. මැරීඩ් ක්ලබ් එකට යමු.
2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු.
ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න..



1. මැරීඩ් ක්ලබ් එකට යමු. - - මනාප 0යි
2. බේබදු චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු. - මනාප 05යි

ත්‍රෙඩ් එකේ ලෝඩ් එක වැඩියි කියලා නිල නිවේදනය ලැබුනේය..
අවසාන සිහි කැඳවීල ලැබීමට පෙරාතුව ත්‍රෙඩ් එක වසා අලුත් එකකට යා යුතු වන්නේය..
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 ආරම්භ කර එක කතා වෙනුවෙන් පමනක් පවත්වාගෙන යුතු බව විද්වත් මන්ඩලයේ මතයයි.
චැට් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් හෝ.. මැරීඩ් ක්ලබ් 17 ආරම්භ කල යුතු බවට යොජනාවක් ඉදිරිපත් වී ඇත. සියල්ලන්ගෙම කැමැත්ත අනුව සහ විශේෂයෙන් බේබදු රයිඩරයාගේ මෙවුවා එක අනුව ඉතා ඉක්මනින් යමක් කල යුතු වේ...
සියල්ලෝම අදහස් ප්‍රකාශ කරත්වා..


කුමාරයා ලිඳේ නෙද ත්‍රෙඩ් එකක..![]()



sim එකත් උඹ ලඟ නම් හූ*තෝ මම ඊයේ රිං කරහම ආන්සර් කරේ නැත්තේ මොකෝ...?![]()

හෆ්ෆට ...... මල් කවියා දියුණු වෙලානේ.... හබ්බත් කියනවා * දාලා.....!! 
අලුත් ත්‍රෙඩ් එක දාමු.... කෝ ඔය කිව්වට බීපුවහම ආතල් සිද්ධි මුල එකෙන් පස්සේ කට්ටිය දැම්මෙම නෑ නේ..... ඉතින් එක ත්‍රෙඩ් එකක් ඇති වෙයි....!!![]()
මැරීඩ් ක්ලබ් එක වෙනම යන ක්ලබ් එකක්.... ඒකේ ඉන්න කොකටුවෝ මීට වෙනස්..... බේබද්දන්ට වඩා වෙනස් .... රිදෙයි බේබදු සංගමේට..... !!![]()

මගේ අදහස අදාල ද දන්නෙ නැහැ..
මම බේබද්දෙක් නොවන නිසා බීපුවාම වෙන ආතල් සිද්ධි 3 ට එන්ටර් වීමට නොහැකි අතරම,
මැරීඩ් ක්ලබ් එකේ ඉන්න සමහර දිරවන්නෙ නැති ඩයල් නිසා ඒ අස්සෙ රිංගීමට නොයන නිසාත්
අද ඉදන් උඹටල බයිට් එක දෙන සහ උඹලව බයිට් කරන කුමාර456 උඹලට ඔන්ලයිට් සෙට් වෙන්නෙ නැති වෙයි..
ස්තූතියි..

කවුද ඩෝ දිරවන්නේ නැති උන්.... අපේ මැරීඩ් ක්ලබ් එක විසිරිලා වගේ හිටියට.... එහෙම නෑ.... හරිය..... 
