නැහැ මචන්අඩෝ, තරුණ කපල් එකක් අවහම උබලට මොනවද හිතෙන්නේ? මම කියන්නේ බැදපු නැති නමුත් අර සීන් එකට වගේ සෙට් වෙන්න වගේ පේන ජෝඩුවක්? උබලා කතා වෙනවද උබලා අතරේ?![]()
මම නම් ඉතින් එලකිරි එකේ පෝස්ට් බල බල ඉන්නවා උන් පොතේ sign කරලා ගිය වෙලේ ඉඳන්

උයන එකා උයනවා, ගොඩක් දෙනෙක් කෑම ඉල්ලුවෙ නැත්තම් එදාට කඩෙන් ගේනවා ඉල්ලපු උන්ට විතරක්
මම ඇරෙන්න තව 5යි වැඩ කරන්නෙ, උන් රෙස්ට් එකේ ඉන්නවා කුස්සිය පැත්තට වෙලා කයියක් ගහන්

ඈ යකෝ තෝ එළකිරි එකේ කොල්ලෝ ටික බිල්ලට ගන්න නේද හදන්නේ? 

නැත්තම් මොකටද ඇඳේ ඕව කරන්නේ 


