වැඩේ නම් හොදයි. යටි අරමුණු ඒහෙම අැති ෂුවර් ඒකටම.![]()

lankawe base ekak gahuwa kiyanne asiama wata kara wage tama![]()

ඔව් බන්. යටින් යනව අැති හිතාගන්න බැරි ගේම් ටිකක්. ඔවුන් වෙන රටක දේකට අතගහන්නෙ හොදකට නම් නෙමෙයි. මහා පාවාදීමක පෙරනිමිති වගේ...![]()
ඔව් බන්. යටින් යනව අැති හිතාගන්න බැරි ගේම් ටිකක්. ඔවුන් වෙන රටක දේකට අතගහන්නෙ හොදකට නම් නෙමෙයි. මහා පාවාදීමක පෙරනිමිති වගේ...![]()
Mehe Tsunami dawas wala oita wada sahana katauthu keruwa. USA ewun mehe base ekak gahanawa nan apita Indian karayanta bayawenna deyak na. 1959 wenakan US Navy camp ekak Lankawe thibuna (Trincomalee) Mr. Bandaranayke eka ain keruwa. Eka digatama thibuna nan LTTE problems enneth na.