US Army Officer Cadets Clear Flood Damage in Kolonnawa

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113

    American Un Kolonnawa Sudda Karanna Patan aran

    us001gossiplankanews.jpg

    us002gossiplankanews.jpg

    us005gossiplankanews.jpg

    us006gossiplankanews.jpg

    us008gossiplankanews.jpg

    Patta Ne

    Niyama Yaluwo​
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,021
    113
    Loading...
    වැඩේ නම් හොදයි. යටි අරමුණු ඒහෙම අැති ෂුවර් ඒකටම. :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool:අපේ එලකිරියෙම හමුදාවක් ඔයිට වඩා හොඳට සහ ඉක්මනට අපේ බඩා මාමගෙ ගේ සුද්ද කරලා දුන්න හැබැයි...:cool:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,021
    113
    Loading...
    lankawe base ekak gahuwa kiyanne asiama wata kara wage tama:cool:

    ඔව් බන්. යටින් යනව අැති හිතාගන්න බැරි ගේම් ටිකක්. ඔවුන් වෙන රටක දේකට අතගහන්නෙ හොදකට නම් නෙමෙයි. මහා පාවාදීමක පෙරනිමිති වගේ... :confused:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,203
    751
    113
    ඔව් බන්. යටින් යනව අැති හිතාගන්න බැරි ගේම් ටිකක්. ඔවුන් වෙන රටක දේකට අතගහන්නෙ හොදකට නම් නෙමෙයි. මහා පාවාදීමක පෙරනිමිති වගේ... :confused:

    naa ban samahara welawata aththatama udaw karana welawaluth thiyenawa. yati aramuna hama welema thiyena ekakne ban.
    Eg. soldierslata wena ratawal purudu karanna labena chance ekak, culture eka anduraganna etc.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔව් බන්. යටින් යනව අැති හිතාගන්න බැරි ගේම් ටිකක්. ඔවුන් වෙන රටක දේකට අතගහන්නෙ හොදකට නම් නෙමෙයි. මහා පාවාදීමක පෙරනිමිති වගේ... :confused:

    Mehe Tsunami dawas wala oita wada sahana katauthu keruwa. USA ewun mehe base ekak gahanawa nan apita Indian karayanta bayawenna deyak na. 1959 wenakan US Navy camp ekak Lankawe thibuna (Trincomalee) Mr. Bandaranayke eka ain keruwa. Eka digatama thibuna nan LTTE problems enneth na.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    Mehe Tsunami dawas wala oita wada sahana katauthu keruwa. USA ewun mehe base ekak gahanawa nan apita Indian karayanta bayawenna deyak na. 1959 wenakan US Navy camp ekak Lankawe thibuna (Trincomalee) Mr. Bandaranayke eka ain keruwa. Eka digatama thibuna nan LTTE problems enneth na.

    bump
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ! කෝ මේ විමලෙ? :lol: