ලැප් එකේ හරි ෆෝන් එකේ හරි තියෙන සින්දු ටීවි එකෙන් අහමු..
මේකට වින්ඩෝස් 10 තියෙන්ඩ ඕන, ටීවි එකට හරි වෙන ඕනම ගැජට් එකකට වයිෆයි හරහා ඕඩියෝ වීඩියෝ ෆයිල්ස් යවල ප්ලේ කරගන්ඩ පුලුවන්..
හැබැයි ඒ උපකරණය DLNA protocol එකට සපෝට් කරන එකක් වෙන්ඩ ඕන..
මේ විදියට ප්ලේ කරන්ඩ ඕන ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල cast to device යන්ඩ පුලුවන්..

Last edited: