පට්ට trip1 ක මචෝ,සිරාවටම උඹ විස්තර කරල තියන විදියට හිතෙන් අපිත් ගියාවගේ.මචන් තරිඳු ඇත්තමයි උඹ trip1 ක් ගිහින් post1 ක් දානකල් මන් බලන් ඉන්නේ මොකද උඹ දාන post එච්චරටම ලස්සනයි මචෝ.ඉක්මනටම තව ලස්සන trip1 ක් පලයන් උඹට බුදුසරනයි.උඹ ටිකක් මහත්වෙලා.....
තව එකක් යනවා මචං තව මාස දෙක තුනකින්.ගිය ගමන් මේකෙ දානව.උඹලගේ ගොන් වස්ස තව පොඩ්ඩෙන් මෙදා පාර ට්‍රිප් එක කනව..මහත් වෙලා නෙමෙයි බන් බඩ ඇවිල්ල..උඹල set එකටත් බුදු සරණයි..!

