Honda Hybrid Battery

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    ලංකාවේ කොහෙන්ද අඩුවට හොන්ඩා හයිබ්‍රිඩ් බැටරි එක දාගන්න පුළුවන්?
    ඉන්සයිට් එකේ බැටරි එක කියක් වෙනවද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Battery පැක් එකම දන්න එපා බන්, ඩෙඩ් වෙලා තියෙන ලිතියම් cell ටික විතරක් දාපන්, එකක් රුපියල් 6000/- වගෙ වෙයි
     
    • Like
    Reactions: Pharaoh

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    13315532_10209545635700754_2529244742488305754_n.jpg
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    Battery පැක් එකම දන්න එපා බන්, ඩෙඩ් වෙලා තියෙන ලිතියම් cell ටික විතරක් දාපන්, එකක් රුපියල් 6000/- වගෙ වෙයි

    Cell දාන එක සාර්ථකද මචන්? ඕක ගිනි ගන්නවා නේ ද එහෙම කරාම? fit එකක් එහෙම ගිනි අරන් තිබ්බේ ඒ සින් එකෙන්? හොද තැනක් දන්නවාද කරන?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    එච්චර නම් වෙන්නේ නැති වෙයි බන්. තව කියක් හරි දාල කාර් එකක්ම ගන්න පුළුවන් නේ

    Moko wenne naththe? Duplicate nan dan na, Original OEM Brandnew battry pack ekak $3000k wage wenawa. :yes:
    Shipping+duty+proift ekathu unama around 5lkahs wage set wenawa lankawe selling price eka
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63

    Moko wenne naththe? Duplicate nan dan na, Original OEM battry pack ekak $3000k wage wenawa. :yes:

    කෝට්ටේ තැනක් තියෙනවා මචං 250,000යි එච්චර යන්නේ නෑ cell දැම්මොත්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    Cell දාන එක සාර්ථකද මචන්? ඕක ගිනි ගන්නවා නේ ද එහෙම කරාම? fit එකක් එහෙම ගිනි අරන් තිබ්බේ ඒ සින් එකෙන්? හොද තැනක් දන්නවාද කරන?

    Stafford Motors තමා ඉතින් :P
    Insight එක battery එක නැතුව patrol වලින් විතරක් යන්න පුලුවන්නෙ ?
    එහෙම ගිනි ගන් නෑ බන්.
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    Stafford Motors තමා ඉතින් :P
    Insight එක battery එක නැතුව patrol වලින් විතරක් යන්න පුලුවන්නෙ ?
    එහෙම ගිනි ගන් නෑ බන්.

    පෙට්රෝල් ටැංකිය බලන් ඉද්දි ඉවර වෙනවා මචන් :oo::baffled:

    Stafford Motors එකේ cell දානවද මචන්? බැටරි එක විතරක් නෙවේද උන් දන්නේ?

    cell දාල ගිනි ගනී කියල බය මචන්.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    පෙට්රෝල් ටැංකිය බලන් ඉද්දි ඉවර වෙනවා මචන් :oo::baffled:

    Stafford Motors එකේ cell දානවද මචන්? බැටරි එක විතරක් නෙවේද උන් දන්නේ?

    cell දාල ගිනි ගනී කියල බය මචන්.

    full insurance dala cell dapan baya nan. :rolleyes::rofl: 1l kochchara yanna puluwanda KM petrol walin witharak
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    full insurance dala cell dapan baya nan. :rolleyes::rofl: 1l kochchara yanna puluwanda KM petrol walin witharak

    ෆුල් ඉන්ෂුවරන්ස් cell දාල අවුලක් උනොත් දෙන්නේ නෑ මම හිතන්නේ.:oo:
    1 ලීටර් වලින් 11km වගේ පුළුවන් මචන්