බොරු කියන්න එපා බන්.. උබලගෙ නැන්දා බයවෙලා.. මම දැන් ගෙදරට කෝල් එකක් දාලා ඇහුවා රුවන්වැල්ලේ කිසිම සද්ධයක් නැහැ ලු... අවිස්සාවේලේ පොඩියට ඇහුනලු අකුණූ ගහනවා වගේ...

හොඳ වෙලාවට ලංකාවට නියුක් මොනවත් නැත්තේ
හොඳ වෙලාවට ලංකාවට නියුක් මොනවත් නැත්තේ
උබ කොහෙද බන්?
uba koheda bn..?
warhead 1k thiyenawa. place eka top secret.
බොරු කියන්න එපා බන්.. උබලගෙ නැන්දා බයවෙලා.. මම දැන් ගෙදරට කෝල් එකක් දාලා ඇහුවා රුවන්වැල්ලේ කිසිම සද්ධයක් නැහැ ලු... අවිස්සාවේලේ පොඩියට ඇහුනලු අකුණූ ගහනවා වගේ...
Adoo ඕකේ multi බැරල් ක්ලේමෝ බෝම්බ එහෙමත් තියෙනවා ද ????![]()