‪Breaking News‬ කොස්ගම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    බොරු කියන්න එපා බන්.. උබලගෙ නැන්දා බයවෙලා.. මම දැන් ගෙදරට කෝල් එකක් දාලා ඇහුවා රුවන්වැල්ලේ කිසිම සද්ධයක් නැහැ ලු... අවිස්සාවේලේ පොඩියට ඇහුනලු අකුණූ ගහනවා වගේ...

    පතිර.නයා
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බොරු කියන්න එපා බන්.. උබලගෙ නැන්දා බයවෙලා.. මම දැන් ගෙදරට කෝල් එකක් දාලා ඇහුවා රුවන්වැල්ලේ කිසිම සද්ධයක් නැහැ ලු... අවිස්සාවේලේ පොඩියට ඇහුනලු අකුණූ ගහනවා වගේ...

    නෑ බන් දැන් කෝල් කරා. හොඳටම බය වෙලා ඉන්නෙ:baffled:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    බොරු කියන්න එපා බන්.. උබලගෙ නැන්දා බයවෙලා.. මම දැන් ගෙදරට කෝල් එකක් දාලා ඇහුවා රුවන්වැල්ලේ කිසිම සද්ධයක් නැහැ ලු... අවිස්සාවේලේ පොඩියට ඇහුනලු අකුණූ ගහනවා වගේ...

    බයිලා කියන්ඩ එපා බන්.ඇහැලියගොඩටත් ඇහෙනවා..මෙහෙ ජනෙලුත් හෙලවෙනවා...
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Adoo ඕකේ multi බැරල් ක්ලේමෝ බෝම්බ එහෙමත් තියෙනවා ද ????:sorry:

    නෑ බං ක්ලේමෝ නෑ මේක හමුදාවේ කෑම්ප් එකක්නේ.