‪Breaking News‬ කොස්ගම

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මේක කොටින්ගේ ප්ලෑන් එකක් වෙන්න බැරිද බන්?දැන් අපිට ආයුධ සෑහෙන්න නැති වෙනවනේ මේ වැඩෙන්..:sorry:ඇමරිකාවෙන් ඊයෙත් කියලා තිබ්බා රට ඉන්න කොටි සල්ලි එකතු කරනවා කියලා ආයෙත්.

    දැන්ම කියන්න ඉක්මන් වැඩී මචං.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    er4.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    මේක කොටින්ගේ ප්ලෑන් එකක් වෙන්න බැරිද බන්?දැන් අපිට ආයුධ සෑහෙන්න නැති වෙනවනේ මේ වැඩෙන්..:sorry:ඇමරිකාවෙන් ඊයෙත් කියලා තිබ්බා රට ඉන්න කොටි සල්ලි එකතු කරනවා කියලා ආයෙත්.

    ehema dewal nam (koti or wena ewun ho) ewata gawuna hama ekama nati karala athurudahan karala danna ona. naduwat wadak na.. :angry::angry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    ehema dewal nam (koti or wena ewun ho) ewata gawuna hama ekama nati karala athurudahan karala danna ona. naduwat wadak na.. :angry::angry:

    දැන් ඉන්න ආණ්ඩුවත් එක්ක නම් එහෙම කරන්න බැරි වෙයි බන්.කොටි නිදහස් කරලා හමුදා බුද්ධි අංශයේ අයව හිරේ දැම්ම ආණ්ඩුවනේ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    කලුඅග්ගල නගරසේ සියලු දෙනාම ඉවත් කළ බවත් හංවැල්ලද දැන් ඉවත් කරගෙන යන බම එහි සිටින අපේ වාර්තාකරු නිහාල් වෙත්තසිංහ පවසයි.
    "මේ වගේ ගිනි දලු මගේ ජීවිතේට දැකල නෑ. කෑලි වැටෙද්දී අපි දිව්වා. පොලිසියත් දිව්වා. කව්වරුත් දිව්වා. ජීවිතේ එවැනි අත්දැකීමක් මීට පෙර ඇති වූයේ නෑ"

    පූගොඩ නගරය ද නගර වැසියන් ද ඉවත් කළ බව ලංකාදීප මාධ්‍යවේදී අකිල බද්දෙවිතාන පවසයි.
    "මිනිස්සූ හිස්ලූලූ අත යනවා . යන තැනක් දන්නෑ' දරුමල්ලන් කර පින්නාගෙන යනවා"
    දෙල්ගොඩ වාර්තාකරු සුදන්ත පුබුදු පැසූයේ කොස්ගම පිපිරීමෙන් දෙල්ගොඩ නිවාස රැසක ජනෙල් දොරවල් හෙල්ලී ගිය බවයි දෙල්ගොඩටද ගිනි දළු පෙනෙන බව ඔහු කියයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉන්න ආණ්ඩුවත් එක්ක නම් එහෙම කරන්න බැරි වෙයි බන්.කොටි නිදහස් කරලා හමුදා බුද්ධි අංශයේ අයව හිරේ දැම්ම ආණ්ඩුවනේ..
    :yes::(:(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    western province lokuma armory eka
    katawath anathurak wenna epa kiyala prarthana karanawa
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද හමුදාවේ කට්ටියට මාස 2කක පඩි දීලා නෑ කියන්නේ ඇත්තද?
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ado mama dan net awe eliye idala api inne 20-30 km pehain ahanewa nikan beara gahanwa wage,eth ekkama ahasa gini pata wenwa,dan nam adu sadda ahenne na meheta, hawasa nam eka digata ahuna ban.mathkada kollonannwa 1993 di gini gathhe eda wage edath me pathatah dum awa
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    යුද හමුදාවේ කට්ටියට මාස 2කක පඩි දීලා නෑ කියන්නේ ඇත්තද?

    :shocked:යකෝ මුන්ට හෙන ගහන්න එපැයි..මුන් මොනවද මේ රටට කරන්න හදන්නේ.:confused::confused:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    1. ado mama dan net awe eliye idala api inne 20-30 km pehain ahanewa nikan beara gahanwa wage,eth ekkama ahasa gini pata wenwa,dan nam adu sadda ahenne na meheta, hawasa nam eka digata ahuna ban.mathkada kollonannwa 1993 di gini gathhe eda wage edath me pathatah dum awa

    ඔව් දැන් නම් සද්දේ අඩුයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    කඳවුරේ ගින්න හටගත් අවස්ථාවේම ලබා ගත් සේයා රූ


    h2.jpg
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    :shocked:යකෝ මුන්ට හෙන ගහන්න එපැයි..මුන් මොනවද මේ රටට කරන්න හදන්නේ.:confused::confused:

    කවුද දන්නේ බන් මේ ආණ්ඩුවේ සහජීවන වැඩපිළිවෙලට හමුදාව බරක්ද කියලා...මේක හුදකලා සිද්ධියක් නම් කමක් නෑ....එහෙම නැත්නම්?