‪Breaking News‬ කොස්ගම

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ලූ ලූ ගගා පච කෙලින්නෙ නැතුව ලඟ පාත ඉන්න එකෙක් ඇත්ත කියපංකො :sorry:
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    mewa upload karana unta henama gahanna epai ban redda :angry: mama rath una ban body tika dakala :sorry:

    අපි නොදන්නා දෙයක් මේකේ ඇතුලේ තියෙනවා..කවුද දන්නේ කොස්ගම කෑම්ප් එකේ ෆයර් එකත් කොටින්ගේ වැඩක්ද කියලා..:confused:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mewa upload karana unta henama gahanna epai ban redda :angry: mama rath una ban body tika dakala :sorry:

    කාලකන්නි හැත්ත බං. සමහරු මේවා උන්ගේ පහත් ගති පෙන්නන්න අවස්තා කර ගන්නවා.
    තවම කාටවත් කරදරයක් වුනා කියලා ආරංචියක් නෑ. හැබැයි තවම නිවන්න තියා හිතන්නවත් බෑ කියලා තමයි කියන්නේ.
    මිනිස්සුත් ආරක්ෂිත තැන් වලට යවලනේ තියන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    කාලකන්නි හැත්ත බං. සමහරු මේවා උන්ගේ පහත් ගති පෙන්නන්න අවස්තා කර ගන්නවා.
    තවම කාටවත් කරදරයක් වුනා කියලා ආරංචියක් නෑ. හැබැයි තවම නිවන්න තියා හිතන්නවත් බෑ කියලා තමයි කියන්නේ.
    මිනිස්සුත් ආරක්ෂිත තැන් වලට යවලනේ තියන්නේ.

    මේක කොටින්ගේ ප්ලෑන් එකක් වෙන්න බැරිද බන්?දැන් අපිට ආයුධ සෑහෙන්න නැති වෙනවනේ මේ වැඩෙන්..:sorry:ඇමරිකාවෙන් ඊයෙත් කියලා තිබ්බා රට ඉන්න කොටි සල්ලි එකතු කරනවා කියලා ආයෙත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    මේක කොටින්ගේ ප්ලෑන් එකක් වෙන්න බැරිද බන්?දැන් අපිට ආයුධ සෑහෙන්න නැති වෙනවනේ මේ වැඩෙන්..:sorry:

    ආයුධ පන්නලා ගිනි තිබ්බද දන්නෙ නෑනේ #ConspiracyTheory
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kalakanni bn me welaweth un unge site promote kara gnna hadanne...

    කාලකන්නි හැත්ත බං. සමහරු මේවා උන්ගේ පහත් ගති පෙන්නන්න අවස්තා කර ගන්නවා.
    තවම කාටවත් කරදරයක් වුනා කියලා ආරංචියක් නෑ. හැබැයි තවම නිවන්න තියා හිතන්නවත් බෑ කියලා තමයි කියන්නේ.
    මිනිස්සුත් ආරක්ෂිත තැන් වලට යවලනේ තියන්නේ.

    ow ban puduma kalakanni tikak dan inne :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නොදන්නා දෙයක් මේකේ ඇතුලේ තියෙනවා..කවුද දන්නේ කොස්ගම කෑම්ප් එකේ ෆයර් එකත් කොටින්ගේ වැඩක්ද කියලා..:confused:

    ane manda ban:sorry::eek:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    ආයුධ පන්නලා ගිනි තිබ්බද දන්නෙ නෑනේ #ConspiracyTheory

    ane manda ban:sorry::eek:

    i39ULeo.jpg

    http://www.hirunews.lk/sinhala/134714/කොටි-මූල්‍ය-ජාලය-තවමත්-සක්‍රීයයි