Honda Hybrid Battery

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    IMA on welada thiyenne?kohomada battery eka sawuttu wela kiyala hariyatama hoya gatte?battery eka reset karala baluwada?battery ekak demoth 2.50k withara yai,1year warranty ekak denawada koheda battery ekata,battery eke connectors wala oxide bedunamath ohoma wenawa.battery eke sawuttu wela thiyena cell tika maru karanam hari,cell ekak man hithanne 12-15 athara wei
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    N♥K_forever;20268836 said:
    Honda wala danna ba ban
    Toyota Hybrids reliable kiyanne ekai
    Toyota Hybrid battery eke cell ekn cell eka repair krna puluwan

    හොන්ඩා වලත් පුළුවන් නේ ද එහෙම කරන්න? එත් හරියටම මෙහෙ කරන කෙනෙක් හොයා ගන්න තමයි අමාරු නේ..:(
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    N♥K_forever;20268837 said:
    Nuwan Madanayakage place ekata arn palayan oka
    ochhra cost ekak noyanna hadala dei

    කොහෙද මචෝ එයාගේ ගරාජ් එක තියෙන්නේ?
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    IMA on welada thiyenne?kohomada battery eka sawuttu wela kiyala hariyatama hoya gatte?battery eka reset karala baluwada?battery ekak demoth 2.50k withara yai,1year warranty ekak denawada koheda battery ekata,battery eke connectors wala oxide bedunamath ohoma wenawa.battery eke sawuttu wela thiyena cell tika maru karanam hari,cell ekak man hithanne 12-15 athara wei

    ස්කෑන් කරා මචෝ.. දැන් ගොඩ කාලෙකට කලින් එතකොට මාරු කරන්න කාලේ හරි කිවුවා usable තිබ්බේ 9යි එතකොට battery එකේ. හොන්ඩා වල cell මාරු කරන එක සාර්ථකයි ද ? :confused: හරියට කර ගන්න බැරි උනොත් පස්සේ අවුලක් එයිද? වාහනෙත් දැන් අවුරුදු 5 ට වඩා පරණයිනේ. එද්දී තිබ්බ battery එකමයි තාම තියෙන්නෙත්.:( කොහෙන්ද මචෝ මට මේක හදා ගන්න පුළුවන්? තැනක් දන්නවද?