Exploring the beauty of Kumana national park.

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    A good thread
    thanks machan.

    maru trip eka
    thanks machan

    tfs
    thanks.

    Patta machan rep dunna ooon
    thanks machan

    [Thanks for sharing....very nice....:):):):)
    thanks machan

    ලස්සනයි මචං :)
    බොහොම ස්තුතියි ..

    patta ban
    sara aathal ekak aran wage
    පට්ට ආතල් එකක් ගත්තෙ බන්.ඔක්කොම මේකෙ දාන්නත් බැනේ.

    +12

    Irisiya hithena vidihe patta gamanak machan. Ape rata koi tharam sundarada? Jayawewa ubalata
    බොහොම ස්තුතියි මචං.

    සුපිරි මචං
    ඔකඳ බීච් එකට මං ගියා 2005.ලංකාවෙ මං දැක්ක ලස්සනම බීච් එක.
    පට්ට ට්‍රිපක් මචෝ. :yes::yes::yes::yes:
    වැඩක් නෑ කියල.පට්ට බීච් එක.මම ඔය දෙවැනි පාර ගියේ.

    niyamaii..


    Patta machan :)
    thanks machan..

    මචං උබල නම් ගිහිල්ල තියෙන්නෙ සුපිරිම ට්‍රිපක්.... කියල වැඩක් නෑ..... මමත් මගේ යාලුවො එක්ක යන්න ගොඩාක් ට්‍රිප් ඇරෙන්ජ් කරා... ඒත් අද වෙන තුරු කවදාවත් ගියේ නම් නෑ... මම දන්නෙ නෑ ඇයි කියල නම්....

    පට්ට පට්ට.....
    ඇත්තටම මේක නෙමෙයි මචං මම ගිය සිරාම ට්‍රිප් එක.මේ ලින්ක් එක බලහන්..

    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965

    අපේ set එක ඒකට.උන්ට කාලයක් යනකොට ට්‍රිප් නොයා ඉන්න බෑ.නිකන් කහනව වගේ.වෙලාවක අපිත් එක්ක වරෙන්.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,857
    6,993
    113
    අපේ දිහෑ
    නියම ත්‍රෙඩ් එක මචං:):):):):)
    එක හුස්මට කියවන ගියා......;)
    සුපිරි ෆොටෝස් ටික...අසාවෙ බෑ.......:love::love::love::love:
    දන්නේ නැති කුරුල්ලා Indian Darter-ඉන්දියන් ඩාටර් (සංක්‍රමණික දියකාවෝ ජාතියක්):yes::yes::yes:
    rep added 4+
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    සුපිරි බන්..මේ වගේ ට්‍රිප් එකක් මිස් කරගත්ත උන් නම් ඈත්තට අවසනාවන්තයෝ.... මෙ වගේ අයේ සුපිරි ගමනක් යන්න ශක්තිය වාසනාව ලෑබෙවා..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ela machan supiri. dakkama aasa hithenawa yanna me gamanak. lankawen pitata enna ona machan lanakwe age therenna. ape de ape kama ape rata raka ganna apita kondak thiyena naayakayek na machan. harima kanagatui ban ea gana.. REP++++