ElaKiri Bajaj Pulsar Fan Club-4

animation

Well-known member
  • Aug 25, 2011
    15,925
    9,293
    113
    Microsoft
    :cool::cool: පොඩි urban ශොට් එකක් ගත්ත අද.හොදද බලන්ට :cool::cool:

    290vbkg.jpg

    shaaaaaaaaaa maru:love::P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113
    :love::love::love::cool::cool::cool:

    hoyanna beri wennanam kotanawa.samahara unnam ithin naagannawa kotanna giyama :rofl::rofl: but hoyanna kramayak thiyenawa oya mona sellama dammath :yes::yes:

    එහෙමද එල එල.ජේඩක් ගන්න දවසට කතා කරන්නන...:) සුපිරිම ax1 එකක් තිබ්බ.කන්ඩිෂන් උපරිමයි.වැලක්...චැසි කොටල...:no: bc නම්බර්.අපරාදෙ.ඔරිජිනල් වැලක් උනා නන් පට්ටම බාන්ඩෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙමද එල එල.ජේඩක් ගන්න දවසට කතා කරන්නන...:) සුපිරිම ax1 එකක් තිබ්බ.කන්ඩිෂන් උපරිමයි.වැලක්...චැසි කොටල...:no: bc නම්බර්.අපරාදෙ.ඔරිජිනල් වැලක් උනා නන් පට්ටම බාන්ඩෙ.

    pm ekak damma balapanko :yes::yes: ela ela maath asa bike eka ax1 eka :cool::cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113
    dan ewwe machan balapan.ewwa kiwwata tab eka open eke thiyan send karala ne :rofl::rofl:

    එල එල බඩු ආවා වෙඩි වගේ.:Dජේඩ් එහෙම කියපුව තිබ්බ ද 2.2ට අඩුවෙන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල බඩු ආවා වෙඩි වගේ.:Dජේඩ් එහෙම කියපුව තිබ්බ ද 2.2ට අඩුවෙන්

    :love::love: set unoth aniwa kiyannam macho. ammo dan hena aspa ganan thama kiyanne :sorry::sorry: hadda kabal wikunanawa 3i ganan walata :oo::oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113
    :love::love: set unoth aniwa kiyannam macho. ammo dan hena aspa ganan thama kiyanne :sorry::sorry: hadda kabal wikunanawa 3i ganan walata :oo::oo:

    ඒකනේ එපා වෙන්නෙ.මේ ඊයේ පෙරේද අඳුරන එකෙක් ජේඩ විකුණල තිබ්බ 3.10.රතු එකක්.ඉස්සර දෙකට ගිය එව්වනේ...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒකනේ එපා වෙන්නෙ.මේ ඊයේ පෙරේද අඳුරන එකෙක් ජේඩ විකුණල තිබ්බ 3.10.රතු එකක්.ඉස්සර දෙකට ගිය එව්වනේ...:rofl:

    kiyala wadak ne bun.ch100 yannethn 2.90-3.00 unreg ee dawas wala.dan eetath wadi athi :sorry::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙජිස්ටර් කරන එක පටන් ගන් නැද්ද දන්නෑ නේද :oo:

    ah thama nedda machan ? dan godak kalne ? :shocked::shocked: ara adi bala yathuru padi register karanna denawa kiwwa neda sathi dekakin ? ee sathi deka thaama gihin iwara nedda bun ? :rofl::rofl::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,745
    113
    ah thama nedda machan ? dan godak kalne ? :shocked::shocked: ara adi bala yathuru padi register karanna denawa kiwwa neda sathi dekakin ? ee sathi deka thaama gihin iwara nedda bun ? :rofl::rofl::rofl:

    අනේ මන්දා මුන් මොන නැකතකින් ඇවිල්ලද මන්දා... :frown: ඔය ලොකු බයික් ඉතින් එහෙම හැප්පෙන්නෙත් නෑනේ අධිබල කිව්වට.ඉන්දියන් නටු නේ හැමදාම හැප්පෙන්නෙ...පිස්සු යකෙක් මේක නන් නවත්තල තියෙන්නෙ....:angry: ඉන්දියාවට ෆුක දෙන එකෙත් සීමාවක් නෑනේ...:eek:
     
    • Like
    Reactions: agrmrs

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපේ කුකුලන්ට අබාදයක් නැද්ද කොස්ගම සිද්ධියෙන්

    ගං වතුරෙන් පස්සේ ජන්තු මාමා කෝ.. :(
    ඌ ගැන නිකන් වත් හොයලා බලන්න බැරි උනා..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ කුකුලන්ට අබාදයක් නැද්ද කොස්ගම සිද්ධියෙන්

    ගං වතුරෙන් පස්සේ ජන්තු මාමා කෝ.. :(
    ඌ ගැන නිකන් වත් හොයලා බලන්න බැරි උනා..

    මේ ඉන්නවෝ..දැන් වැඩ තත්ත්වෙත් එක්ක කිරියට එන වෙලාව ටිකක් සීමා වෙලා බං නොදනිම....කොස්ගම මගේ යාලුවෝ දෙතුන් දෙනෙක්ම ඉන්නවා සාලාව කැම්ප් එකට පයින් යන දුරින්..ගෙවල් දොරවල් නම් ගොඩක් හානි වෙලාලු..අනිත් අවි ගබඩා කොයි මොහොතේ පුපුරයිද කියලා කියන්න බෑ ලු...මුළු පළාතේම මෝටාර් වැහි වැහැලලු....:sorry: