Game of thrones new season

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අන්තිමට Fan කෙනෙක් විදියට අපි වැඩියෙන්ම කැමති අර පු‍ටුව කාට යනවටද.. :yes::yes::yes::yes:
    1. ජෝන් ස්නෝව්
    2. ඩනේරියන් ටයිගේරියන්
    3. බ්‍රෑන්ඩ් ස්ටාර්ක්
    4. ටයිරියන් ලැනිස්ටර්

    මම නම් මට කතාව බලල මට හිතුන දේ අනුව මේ පු‍ටුව යන්න ඕන ටයිරියන් ලැනිස්ටර් ට. :rolleyes::rolleyes::rolleyes: ජෝන් ස්නෝව් කියන්නේ වගකීමක් අරන් ගැම්මෙන් වැඩක් කරන එකෙක් නෙමේ උගේ Winterfell කෙරුවාව ඒකට උදාහරණේ. ඩනේරියස් උනත් දාගෙන ආපු සෙල්ලමේ තරමට එයාටත් රටක පාලනය කරන තැනදී ෆේල් උනා. ඌට එපාම වෙලා ගියා අන්තිමට ඌට වෙච්ච දේවලුත් එක්ක. ඔය තැනට ඩනේරියන් නංගිත් යුද්ධේ අන්තිම හරි ය යද්දි එයි කියල මට හිතෙනවා.. මොකද ඔය චරිත දෙකම යම් ගානකට මිනිස්සු ගැන සෙන්සිටිව්. ස්නෝව් අන්තිමට පොරගේ මුල ඉඳන්ම ඕන කම තිබුණ බෙන්ජන් ස්ටාර්ක් වගේ රේන්ජර් කෙනෙක් වෙයි. (මේ යුද්ධෙ තනකදි බෙනජන් කොහොමත් මැරෙයි පොරව කතාවට ගෙනාවෙත් ඒ වගේ END එකකට දාන්න වෙන්න පුලුවන්.) බ්‍රෑන්ඩ් ස්ටාර්ක් කොහොමත් ඉස්සරහට වෙන්න තියෙන දේ හරි කලින් වෙච්ච වැරදි හරි දැකලා ඉස්සරහ වෙන්න ඕන දේ දැකල හරියට Coordinate කරන්න ඕන විදියේ ඩයල් එකක්. පොර හරි ජේමි ලැනිස්ටර් හරි පුරෝහිත තැනට ඒවි.ඩනේරියස් යුද්ධෙන් නන්නත්තාරම වෙලා යයි මිනිස්සු මැරෙන හැටි දැකලා. ආර්‍යා ස්ටාක් වින්ටර් ෆෙල් වල පාලනය ගනීවි ඉන්න පොඩි සෙට් එකෙන් ඒකට හරි යන ගට තියෙන්නේ ආර්‍යට. සන්සව එයගේ ලොකු අම්ම හිටි දිහාවට පටවල දාවි. :P:P:P:P කොහොමත් මේ කතාවේ Main Character එක ටයිරියන් ලැනිස්ටර්. ඉපදුන දවසේ ඉඳන් කුණ කාගෙන ඇවිත් නින්දා අපහාස එක්ක අන්තිමට යන්න තියෙන ඉහළම තැනට කිසිම දෙයක් නැතිව මොලෙන්ම ගේම ගසල ඒවි. :sorry::sorry::sorry:

    (මගේ එකෙක් රෙප් කපල තිබුණා මම ලයිවියන් ලැනිස්ටර් වගේ කියලා.. :lol::lol::lol::lol::lol: මාව දැකපු එකෙක් වෙන්න ඇති..ඉඹලත් බැලුවලු. කොළු කාරයෝ ඉන්න පුලුවන් Prime minister එහෙම නිසා ඒනිසා කොල්ලනේ පරිස්සමෙන්..)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය පුටුව ඉතුරු වෙන එකක් නෑ මම නං හිතන්නේ, අන්තිමට ලොකු යුද්ධයක් ගිහින් ඔය කිංග්ස් ලෑන්ඩින් අරව මේවා ඔක්කොම අර වැලෙරියා වල උනා වගේ නටබුන් වේවි. අන්තිමට මිනිස්සුයි වයිට් වෝකර් ලයි ඔක්කොමල්ල ලොකු යුද්ධයක් ගිහින් මිනිස්සු පොඩි ගානක් ඉතුරු වේවි. සමහරවිට දැන් හොඳට තියෙන දකුණේ පැති පවා වින්ටර් එක ඇවිත් හිමෙන් වැහිලා ගිහින් අන්තිමට චිල්ඩ්රන් ල විතරක් ඉතුරුවේවි ඉස්සර හිටිය වගේ.

    කොහොමත් එක්කෙනෙක් වීරයා වෙලා පොර අයන් ත්රෝන් එකට එන සතුටුදායක අවසානයක් නං තියෙන එකක් නෑ. :oo:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,222
    1
    16,714
    113
    −273.15°C
    game-of-thrones-season-6-poster.jpg

    Game.of.Thrones.S06E07.720p.HDTV.x264-AVS 1.18GB
    Code:
    https://mega.nz/#!YMYTxB5A!RqbmGyrn00jb-FnNsP5jjFK8NPBXa5bIx_APWyKiHqI
    http://www.keeplinks.eu/p46/5754da72e5e6b
    
    [SIZE="3"][COLOR="DarkOrange"]Screens[/SIZE][/COLOR]
    http://i.imgur.com/kdeeNpE.jpg

    Game.of.Thrones.S06E07.HDTV.x264-KILLERS[ettv] 357MB
    Code:
    http://extratorrent.cc/torrent/4956088/Game.of.Thrones.S06E07.HDTV.x264-KILLERS%5Bettv%5D.html
    
    http://extraimago.com/image/a4aL

    Game.of.Thrones.S06E07.HDTV.x264-KILLERS 357MB
    Code:
    https://mega.nz/#!IUQjlLob!TKlaXlf8p6TgOQYUuG6VMg_gPMn4S_l-OOTTzhpgLzM

    Game.of.Thrones.S06E07.HDTV.x264-BvS 359MB
    Code:
    https://mega.nz/#!QVRmCJBC!2YHRxlKeoLMuVNmNLcNXL70kvA-oSBGI445I9zLhN_U

    Game.of.Thrones.S06E07.HDTV.x264-RMTeam 195MB
    Code:
    [COLOR="Green"][SIZE="3"]Download or Watch Online[/SIZE][/COLOR]
    https://openload.co/f/6xuUbj6SbuU/game.of.thrones.s06e07.480p.hdtv.x264.rmteam.mp4
    
    [SIZE="3"][COLOR="DarkOrange"]Screens[/COLOR][/SIZE]
    http://ultraimg.com/images/1c46bd.jpg

    Game.of.Thrones.S06E07.720p.HDTV..x265.BvS 200MB
    Code:
    https://mega.nz/#!wVZB3IJJ!P1mYGSttisfsAos4IGUo16ps8PvPZDSjHgYLx6o8Syc

    Game of Thrones S06E07 720p HDTV- NBY 400MB
    Code:
    http://www.keeplinks.eu/p61/5754e39b9fc3b
    
    [SIZE="3"][COLOR="DarkOrange"]Screens
    [/COLOR][/SIZE]http://ultraimg.com/images/Game.of.thrones.s06e07.720p.hdtv.x264-NBY_s.jpg
    http://ultraimg.com/images/Game.of.thrones.s06e07.720p.hdtv.x264-NBY_s.jpg

    English Subtitles
    Code:
    [COLOR="Red"]Not Working With Killers.[/COLOR]
    https://subscene.com/subtitles/game-of-thrones-sixth-season/english/1347725

    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Thanx a thousand machan!!:yes::cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ දැන් ආර්ය ඉවරයක් වෙනව කියල කිව්වාම මට එක එක ඒව කිව්ව උන් :rofl: :rofl:
    waif ව මරණව කිව්ව :rolleyes: :rolleyes:
    මරල bravos වලිං පැනල යනව කිව්ව :rolleyes: :rolleyes:
    සමහර විට jaqen h'ghar ටත් ගේමක් දීල පැනල යයි කිව්ව :rolleyes: :rolleyes:
    arya දැන් ඉස්සර වගේ නෙමේ කිව්ව :rolleyes: :rolleyes:
    ඇවිත් snowයි sansaයි එක්ක එකතු වෙලා ramsey ව හිතාගන්නවත් බැරි විදිහට මරල දායි කිව්ව :rolleyes: :rolleyes:
    මං ආර්යා කනව කිව්වාම මේකෙ උන් මට හිනා වුනා :lol: :lol:

    අනේ යකෝ :P :P
    උඹල මුලිං හිතං හිටිය game of thrones කියන්නෙ දුශ්ඨ lannister පාලනව අතුගා දමා රජවෙන eddard stark නම් වීරයෙක්ගේ කතාවක් කියල :lol: :lol:
    අන්තිමට ඌ බල්ලෙක් වගේ මැරිල ගියා :rofl: :rofl:
    ඊට පස්සෙ උඹල හිතුව game of thrones කියන්නෙ තමන්ගෙ තාත්තව මරපු එකේ පලියත් අරං රජවෙන robb stark නම් වීර පුත්‍රයෙක්ගේ කතාවක් කියල :P :P
    කොහොමද කට්ටිය දණින් වැටිල king in the north කියල කෑගහද්දි දැනුන ෆීලිං එක :lol: :lol:
    අන්තිමට වුනේ අම්මයි ගෑණියි එක්කම අවසන් ගමන් ගියා :lol: :lol:
    ඊට පස්සෙ මේ ඊයෙ පෙරේද උඹල හිතං හිටිය game of thrones කියන්නෙ තමන්ගෙ තාත්තවයි අම්මවයි අයියවයි මරපු උන් ඔක්කොගෙන්ම පලිය අරං හෙන ගේමක් දෙන arya stark නම් වීර දියණියකගේ කතාවක් කියල :lol: :lol:
    කොහොමද අන්තිමට waif ඇවිල්ල sweet girl කියද්දි දුවන්නවත් මොලේ නැතුව rob ගෙ ගෑණි වගේ බඩ පිරෙන්න කාපු ලස්සන :lol: :lol:
    බඩ අල්ලං ලේ පෙර පෙර පාර දිගේ ගාටද්දි බලන්න බල්ලෙක්වත් නෑ :lol: :lol:
    තොපිලට හොඳම වැඩේ :P :P
    ඒ මදිවට දැන් හිතං ඉන්නව game of thrones කියන්නෙ සෑහෙණ අසාධාරණකම් වලට මුහුණ දුන්න මේ ඔක්කොගෙම පලිය අරං රැජිණක් වන sansa stark නම් වීර දියණියකගේ කතාවක් කියල :lol: :lol:
    රජ වෙයි ලබ්බ :lol: :lol:
    snow winterfell වලට ගහන්න ගිහිං කනව කෑමක් ආයෙ මදි නොකියන්න :lol: :lol:
    බලා ඉඳහල්ලකො :baffled: :baffled:
    මං කියනව branටත් වෙන්නෙ ඔය ටිකමයි rickon starkට වෙන්නෙත් ඔය ටිකමයි :rolleyes: :rolleyes:
    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව The Unburnt Queen of the Andals, the Rhoynar, and of the First Men Queen of Meereen Khaleesi of the Great Grass Sea Breaker of Chains Mother of Dragons Daenerys Stormborn :baffled: :baffled:
    game of thrones කියන්නෙ පිච්චෙන්නැති මකරුන්ට නැවත පණ ගත්තු ගෑණියෙක් රජවෙලා white walkers ලව පරද්දල ලෝකයම බේරගන්න කතාවකුත් නෙමේ :lol: :lol:
    දැන් හිනාවෙයල්ල :lol: :lol:
    තොපිට මේව තේරෙද්දි පෙරහැර ගිහිං ඉවරයි :lol: :lol:
    බලපල්ල සූරිය දියණි ඔයිට වඩා හොඳයි :lol: :lol:

    රිදෙන අයට රිදුනාවේ කපනා අය කැපුවාවේ :baffled: :baffled:
    ඕක තමා තිත්ත ඇත්ත :rolleyes: :rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :rofl::rofl::rofl::rofl: it's the story of Ramsay, the true hero, rightful ruler of the kingdoms and the dogs :love:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750

    aththa kathawa hebei. :D