තනි වූ මා

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාත් එළකිරියට ඇබ්බැහිවෙලා A/Lමැත්ස් කෙළවගත්තු බයියෙක් බං බලපුවාම මම විතරක් නෙවේ:D

    ඔය අහුවෙන්නෙ හොර......:P:)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මාත් ඔය බෝට්ටුවේ තම :(
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ ...................

    ඇයි උඹට මොකද වුණේ..
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ඇයි උඹට මොකද වුණේ..

    මේකයි මචං සීන් එක මම කරන කිසිදෙයක් හරියන් නැති සීන් එකක් තියනවා ජොබ් එකක් කරා
    මිට අවුරුදු දෙකකට කලින් අයින් වුන මගේම වියාපාරයක් පටන් ගන්න කියල දැන් අවුරුදු දෙකක්
    තිස්සේ ට්‍රය් කරන්නේ තාම මොනවත් කරගත්න බැරිවුණා හැදෙම මට තනියෙන් තම කරගන්න
    වෙලා තියන්නේ ගෙදරින් උදව්වකුත් නැ තනියෙන් කරන එකනම් අවුලක් නැ කරන කිසිදෙයක්
    හරියන්නැති එක තාමා අවුල මොනවා කරන්න ද ඔහේ ඉන්නවා මටත් යාලුවෝ නෑදෑයෝ
    කියල කවුරුත් නැ තනියම තාමා කලින් ඒගැන දුකකුත් තිබුන එත් දැන් අවුලක් නැ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    13450747_919312704846450_2648855603575464955_n.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තනි වූ මා..
    කිසිම ජොබ් එකක් කරගන්ඩ බැරි විදියට මානසිකව අසනීප වුණොත්..
    බෙහෙත්වලටත් හොඳ කරන්ඩ බැරිනං..
    කවුරුත් මාව ගණන් ගන්නෙත් නැත්තං.. (බැරි වුණාම කිසිම කෙනෙක් නැත)
    ඉස්සරහටත් තනියම ඉඳිමි.. වෙන කරන්ඩ දෙයක් නැත..
    කරන්ඩ පුලුවන් දේවල් ටිකක් තියෙනව.. ඒ ටික සතුටින් කරල, වයසට ගිහින් මැරිල යනව

    :):):)

    අපිව සමාජෙට අමතක වුණාට කමක් නෑ..

    මොකෝ බන් කේස් එක?

    ඔහොම ඩිප්රෙස් වෙන්ඩ එපා බන්....... ප්‍රශ්ණ නැත්තෙ කාටද? සමාජ කියන එක කෙලින්නෙ නැත්තෙ කාටද?

    හිත තදකරගනින්...... උඹේ විමුක්තිය, දියුණුව තියෙන්නේ උඹේ අතේ.... සමාජෙට, නෑයන්ට, යාලුවන්ට උඹව ඕනෑ නැත්නම් උන්ට ඕන පුකක් කරගන්ඩ කියලා උඹ නැගිටින්ඩ බලපන්, වැටෙන්ඩ එපා මචන්...

    උඹට වඩා පහලට වැටුනු උන් ඒ වලවල් වලින් ගොඩ ඇවිල්ලා තියෙනවා......

    පන්සලකට ගිහිල්ලා වතාවත් කරලා හිත හදාගනින්....... හිත නිවාගන්ඩ හොඳ ක්‍රමයක් තමයි ඉදලක් අරගෙන පන්සල අමදින එක.... ඇත්තමයි... කරලා බලපන්....

    හිත නිවාගනින්...... ඊට පස්සෙ ටික ටික ඔලුව උස්සපන්..... විහිලු කරනවා නෙමෙයි.... සිරවාවට කියන්නේ....
     
    • Like
    Reactions: AnuradhaRa