තලංගම පොලීසිය ආසන්නයේ මීට සුළු වේලාවකට පෙර පිපිරීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. පොලීසියෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ පුද්ගලයෙකු විසින් පෞද්ගලික හේතුවක් මත අත්බෝම්බයක් පුපුරවාගෙන ඇති බවයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවක්ද සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.
nethfm.com
nethfm.com






