Braking News: Bomb Blast at Thalangama

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    තලංගම පොලීසිය ආසන්නයේ මීට සුළු වේලාවකට පෙර පිපිරීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. පොලීසියෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ පුද්ගලයෙකු විසින් පෞද්ගලික හේතුවක් මත අත්බෝම්බයක් පුපුරවාගෙන ඇති බවයි. සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත් වූවන් අතර කාන්තාවක්ද සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    nethfm.com
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    සිරස NEWS දාන හැටි හරි අමතුයි නේද..:D


    M8gAwUH.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    me mokada bn venne ? :no::no::no: ena pota hoda na vage.... :no:

    අත්බෝම්බයක් බන්.ගෑණියෙකුත් මැරිලා.අනියම් ලව් කේස් එකක් වෙන්න ඇති..:dull:
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    පෞද්ගලික හේතුවක් මත අත්බෝම්බයක් :angry::angry: yahapalane kachal wegana enwa wage
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අම්මට හුඩු දැන් පෞද්ගලික කේස් වලටත් බෝම්බ ගහනවද..ස්කර්වියට අලුත් කර්මාන්තයක් හොයාගන්න වෙයි වගේ...දැන් මන්නෙන් කොටන ඒවා යල්පැන ගිය ක්‍රම වගේ :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    Love case 1a ka ta Granade 1k gahala kiyala hiru site 1y da koheda tibba.

    කොස්ගමදී අහුලපු එකක් වෙන්න ඇති.ඉස්සරහට ග්‍රාඩ් රොකට්,ආටි,මෝටාර් වලිනුත් ගහයි.:rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අම්මට හුඩු දැන් පෞද්ගලික කේස් වලටත් බෝම්බ ගහනවද..ස්කර්වියට අලුත් කර්මාන්තයක් හොයාගන්න වෙයි වගේ...දැන් මන්නෙන් කොටන ඒවා යල්පැන ගිය ක්‍රම වගේ :lol:

    Poor god. :(
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    යකෝ දැන් පොඩි පොඩි සීන් වලට බොම්බ ගහනවද .... වටේ පිටේ ඉන්න එවුනුත් ඉවරයිනෙ බං....බයේ බෑ