079 මොකේද ?

Bryan1

Banned
May 25, 2016
31
2
0
Kandy
සින්හලුනේ ටික දවසක ඉලදා එකෙක් Missed Call ගහනවා. ඒක නමේ අවුල තියන්නේ ඌ Call ගන්නේ 079 නො එකකින් ඒ කෝඩ් එක මොන කොම්පැනියෙද ?

FdqhWSu.png
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    danna tharamin thama 079 nane bn,
    kaatada mobitel, dialog arenna ochchara aluth number series ekak ganna tharam customer base ekak thiyenne ? :rolleyes::confused:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    meka nam mobitel

    070 Mobitel

    ඔක්කොටම තෑන්ක්ස් ඇන්ඩ් රෙප් 4+++:cool:
    මම බයෙන් හිටියේ ගත්තෙත් නෑ ෆෝන් එක පරන කැල්ලවත් ස්කයිප් එකෙන් ලයින් කරනවත්ද කියල එහෙනම් හරි බය වෙන්න දෙයක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka

    Bryan1

    Banned
    May 25, 2016
    31
    2
    0
    Kandy
    danna tharamin thama 079 nane bn,
    kaatada mobitel, dialog arenna ochchara aluth number series ekak ganna tharam customer base ekak thiyenne ? :rolleyes::confused:

    ස්කින් ෂොට් එක බලපං Missed Call Aleat එකෙන් තමයි 79 අංකයක් එන්නේ. මන් හිතංනේ Missed Call Aleat එකෙ අවුලක් නිසා වැරදියට එනවා ඇති
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,546
    1
    3,562
    113
    Earth
    සින්හලුනේ ටික දවසක ඉලදා එකෙක් Missed Call ගහනවා. ඒක නමේ අවුල තියන්නේ ඌ Call ගන්නේ 079 නො එකකින් ඒ කෝඩ් එක මොන කොම්පැනියෙද ?

    FdqhWSu.png

    +94 79 මං හිතන්නෙ Tritel
    Tritel_Phone_Booth_Kandy_Sri_Lanka.jpg

    Last edited: