මහනුවර සිට ආදරයෙන්... (The End)

Blacki

Active member
  • Nov 9, 2013
    179
    43
    28
    මහනුවර සිට ආදරයෙන්... (The End)

    sad,,,quotes,break,up,message,love-c386ec5ede951070efa7857099cbdb5d_h%2B(1).jpg

    මම එළකිරියේ පරණ member කෙනෙක් නමුත් මම මේ profile එක හැදුවෙම මගේ ආදරය කඩා වැටිලා ඇතිවුන මානසික පීඩනය එළකිරියේ කට්ටියත් එක්ක share කරලා දුක තුනි කරගන්න. මගේ හිත හදන්න වචනයකින් හරි උදව් උන සැමට බොහොම පිං.

    ඇය තව නොබො දිනකින් ඔහු හා දීග යනවා. මෙ*න් වි**සේකර මහත්තයො, මම දන්නේ නෑ මේක නුබේ වාසනාවද අවාසනාවද කියලා නමුත් උබේ ජීවිතයට මම සුබ පතනවා. මට ඇයගේ පළමු පෙම්වතා ලෙස සිදු වූ වංචාව නුබට ඇයගේ පළමු අනාගත සැමියා ලෙස කිසිදිනක සිදු නොවෙවා කියලා මම ප්‍රර්ථන කරනවා. ඇයගෙන් පලිගන්නට මා ලග කෙතරම් දේවල් තිබුනත් මම බොහොම අමාරුවෙන් මගේ හිත පාලනය කරගත්තේ සියල්ල කාලයට විසදීමට බාර දෙමින්.

    ඇය මට වංචාකාරි, ආත්මාර්ථකාමි හා රාගික පෙම්වතියක් උනාට නුබට නම් එසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විටක මට තවත් අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයද මේ විනාශ වෙන්නේ කියලත් හිතෙනවා, අනේ මන්දා ඒක ඉතිං උබේ පව පින අනුවම තීරණ්ය විය යුතු දෙයක්. නමුත් ඇයටනම් කල වැරදිවලට ස්වභාධර්මය විසින් අනිවාර්යෙන්ම දඩුවම් දෙනබව නම් සහතිකයි.

    "මචන් බදිනවානම් තනියම ගෙදර දාලා යන්න පුලුවන් ගෑණියෙක්ව බැදපන් නැත්තම් උබට අනුන්ගේ ළමයින්ව පෝෂණය කරන්න වෙයි", කියලා මට මගේ යාලුවෙක් අවවාද කරා, මට උන සිද්ධියෙන් පස්සේ මම ඒ අවවාදය තදින්ම පිලිපදිනවා, නමුත් මම දන්නේ නෑ ඒ අවවාදය කෙතරම් නුබට වලංගුද කියලා.

    නමුත් අවාසනාවකටද වාසනාවකටද දන්නේ නෑ, නුබට අඩු ගානේ ඇය ගැන අනතුරු ඇගවීමක්වත් කරන්නට කෙනෙක් නැහැ. ඇගේ ගෙදර ඇගේ වාහනයට, ඇගේ කාමරයේ ඇදට, ඇගේ සුරතල් බල්ලාට කතා කරන්න පුලුවන්නම් කියලා වෙලාවකට හිතෙනවා.

    මහනුවර නගරයේ හොදින් හැදි වැඩුණ, පාසල් ගිය හා හොදින් ඉගෙනගත්ත නුබ දැන් මහනුවරින්ම දීඝ යනවා. හැමදෙයක්ම හරියද්දි නුබට දීඝය විතරක් වරදින්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා.

    ඉතිං මෙ*න් නුබට සුභ අනාගතයක්...

    මගේ කතාව මම පහල ත්‍රෙඩ්වල දැම්මා,

    තවත් කතාවක්...

    තවත් ලිපියක්...(21+)

    From Kandy with Love...


    Clock-Tower-Kandy.jpg


    මේ අපි හුමුවුණ හා වෙන් උන නගරයයි :(

    දුකට සැපට සිටි සියළුම එළකිරි සහෝදර සහෝදරියන්ට බොහොම ස්තූති, මේ ත්‍රෙඩ් එකත් මාගේ සිතට දුකට හෝ වේදනවට ගලා ආ සිතුවිලිවලට අනුව නිර්මාණය කරන ලද්දක්. ඔබලාගේ ප්‍රතිචාර මා ඉමහත් කොට සළකමි.
     
    • Like
    Reactions: stasia

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    owa ohoma thamayi bro. kalayath ekka owa hoda widihata wisadila yayi. but ohoma unama apita aye kellekuta bokkenma love karanna amarui unwa wiswasa nethi nisa. puluwan nam 2 years walata wath foriegn job ekakata hari studies walata hari palayan. ethakota ubata oka amathaka wei tika tika. uba thawa hodata diyunu weyan. ethakota ekita sahenna rideyi.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කෝරලේමහත්තයා;20257759 said:
    ජීවිතය ජයගෙන විවාහ වෙන්න..වසර දහයකින් නැවතන් ඔයගෙ ත්‍රෙඩ් නැවත බලන්න..නෙතට කදුලක් වෙනුවට සමච්චල් සිනහවක් යයි..:yes:
    :):)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබේ කතාව කියවලා තියනවා... ඇත්තටම දුකත් හිතුනා උබ ගැන.. දැන් උබ ගැන හිතල අළුතින් පටන් ගනින්..
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    කෝරලේමහත්තයා;20257759 said:
    ජීවිතය ජයගෙන විවාහ වෙන්න..වසර දහයකින් නැවතන් ඔයගෙ ත්‍රෙඩ් නැවත බලන්න..නෙතට කදුලක් වෙනුවට සමච්චල් සිනහවක් යයි..:yes:
    Well said bro...
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    machan mata danena widihata hitena widihata umba mata kiwwata wada wayasa wadi kenek.........man harida???man umbawa personally danne na eth umba hitanawa man umbawa personally dannawa kiyala..:eek:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ මේ යන විදියට කෙල්ලගේ ෆොටෝස් ටිකත් දායි වගේ.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ජීවිතය ජයගෙන විවාහ වෙන්න..වසර දහයකින් නැවතන් ඔයගෙ ත්‍රෙඩ් නැවත බලන්න..නෙතට කදුලක් වෙනුවට සමච්චල් සිනහවක් යයි..:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹේ කතා ටික ඔක්කොම කියෙව්වා මං....

    උඹ කෙල්ලගෙන් පලිගන්නෙ නැතුව ඉන්න එක නම් ගොඩක් වටිනවා
    11.gif
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Hamotama thank u machan comments walata...
    Ubalagey comments maa hata ekthara diri ganveemak.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලේවැල්ලේ වරදක්ද මන්ද බන් ඕක. මම දන්න කෙල්ලෙකුත් හිටිය... දැන් නම් ඒකීට අවුරුදු 36-37 විතර ඇති. එකිත් A/L කාලේ කොල්ලව ගෙදරට ගෙන්න ගත්තේ ඒකිගේ කාමරේ ජනේලෙන්. ඊට පස්සේ තව කොල්ලො 2-3 බූට් එක තිබ්බ. හැඩරුවත් උඹේ කෙල්ල වගේමයි.
    අන්තිමට බැන්දේ ඒකී වැඩකරන තැන බැඳපු එකෙක්ව. ඌ උගේ ගෑනිව divorce කළා මේකිව බඳින්න. දැන් ඉන්නෙ USA වල. ළමයි දෙන්නෙක් ද කොහෙද ඉන්නවා. ඌත් එක්ක හොඳට පවුල් කනවා හැබැයි. පේන්න ප්‍රශ්නයක් නම් නැහැ.

    මම දැකල තියෙන දෙයක් තමයි ඉස්කෝලේ යන කාලේ සහ තරුණ කාලේ ගොඩක් සෙල්ලන් දාපු කෙල්ලෝ හොඳ සල්ලි තියෙන අහිංසක පොරක් සෙට් වෙච්ච ගමන් කසාද බඳිනවා. හැබැයි ඊට පස්සේ හොඳට ඉන්නවා. මොකද කරන සෙල්ලන් ඔක්කොම කරලනෙ තියෙන්නේ. අර අහිංසක පොරත් මෙලෝ හසරක් දන්නේ නැහැ රජ්ජුරුවෝ වගේ ඉන්නවා.