From Kandy with Love...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් මේ වගේ ප්‍රශ්නයක් ආවහම නවීනතම විදිහට ප්‍රශ්නෙට මූන දෙන්න ඕනේ.

    ඉස්සෙල්ලම බලමු අපිට මේ සදහා අවශ්ය මොනවද කියල

    1. පිරිසිදු හිස් බූලියක්. ලීටර 5ක පමන
    2. ලයිටරයක් (ගිනි පෙට්ටි හරියන්නේ නැත )
    3. කුලී පදනම මත නගරයට යාමට ලබාගත් ත්‍රීරෝද රතයක්
    4. ත්‍රීරෝද රතයට කුලියට අමතරව රුපියල් 500ක්

    ඔව් දැන් ඔබ මේ සදහා සූදානම්.. මුලින්ම ත්‍රීවිල් එකට කෝල් එකක් දීලා ගෙන්නගෙන ශෙඩ් එකට ගිහින් රුපියල් 500ක පෙට්‍රල් ගන්න ඕනේ බූලියට. ඊට පස්සේ ලගම තියෙන නගරයට යන්න ඕනේ. ත්‍රීවිල් බුවාගේ සාපයෙන් මිදෙන්න උගේ කුලිය දීලා ඉක්මනට පිටත් කරන්න ඕනේ. දැන් හරිම සරලයි. පෙට්‍රල් හලාගෙන ගිනි තියාගන්න තියෙන්නේ:):):)

    අනේ බන් තොපි වගේ හරකෙක් මෝඩ මූසලයෙක්

    තෝ ඔය කිබ්බක් ලොව ලොවා උන්න අව්රුදුගානේ ඇපල් තට්ටුවක් කලානම් දියුනු වෙලා මෙලහකට උබ එක්කෝ දවසකට එක ගානේ සුපිරි කෑලි ගහනවා නැත්නම් සුපිරි කෑල්ලක් බැදල ආතල් එකේ ඉන්නවා

    අනික මම හුගක් දැක්ක දෙයක් තමා මේ කොල්ලෝ නාහෙන් අඩ අඩා හම්බ උනේ නෑ කියල ඉකි ගහන කෑලි ඉන්නව නේද, දැක්කොත් නැගල තියෙන එකත් බහින ලොන්ත හුටන්..

    ඔය කිබි අදාලම කරගන්න එපා බන්. තෝ හැදියන්

    Wish you all the best machan

    දැන් පලයන්
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    රත්තරං;20258328 said:

    onna awa pora talk denna...:no::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩේ මාමේ...මං මේකට එකඟ නෑ බොලං..... :sorry:

    දැක්කාම නැගිල්ලයි, සුපිරි කෑලි ගැහිල්ලයි සමාන කරන්න බෑ නේ ආදරය කියන සිතුවිල්ලට...
    ගැහිල්ල වෙනයි ආදරේ වෙනයි....
    මූ ගහන අදහසින්ම විතරක ඒකට ළං උනා නෙවේනේ

    ඔය මට හිතෙන හැටි....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩේ මාමේ...මං මේකට එකඟ නෑ බොලං..... :sorry:

    දැක්කාම නැගිල්ලයි, සුපිරි කෑලි ගැහිල්ලයි සමාන කරන්න බෑ නේ ආදරය කියන සිතුවිල්ලට...
    ගැහිල්ල වෙනයි ආදරේ වෙනයි....
    මූ ගහන අදහසින්ම විතරක ඒකට ළං උනා නෙවේනේ

    ඔය මට හිතෙන හැටි....

    ආදරේ???

    ආදරේ කියන එක දැනෙයි මාමේ බැදලා අව්රුද්ද්ක් දෙකක් ගිහින් ලමයෙක් එහෙම ඉන්න කාලෙක
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20258739 said:
    ආදරේ???

    ආදරේ කියන එක දැනෙයි මාමේ බැදලා අව්රුද්ද්ක් දෙකක් ගිහින් ලමයෙක් එහෙම ඉන්න කාලෙක

    දැනට බැඳලා අවුරුදු දෙකයි මාමේ:baffled:...
    විවාහයේදි ඇතිවෙන්නේ එකිනෙකා වෙනුවෙන් කරන කැපවීම් උදෙසා නැගෙන ආදරයක් , බැඳීමක්,:dull:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    රත්තරං;20258328 said:
    මචන් මේ වගේ ප්‍රශ්නයක් ආවහම නවීනතම විදිහට ප්‍රශ්නෙට මූන දෙන්න ඕනේ.

    ඉස්සෙල්ලම බලමු අපිට මේ සදහා අවශ්ය මොනවද කියල

    1. පිරිසිදු හිස් බූලියක්. ලීටර 5ක පමන
    2. ලයිටරයක් (ගිනි පෙට්ටි හරියන්නේ නැත )
    3. කුලී පදනම මත නගරයට යාමට ලබාගත් ත්‍රීරෝද රතයක්
    4. ත්‍රීරෝද රතයට කුලියට අමතරව රුපියල් 500ක්

    ඔව් දැන් ඔබ මේ සදහා සූදානම්.. මුලින්ම ත්‍රීවිල් එකට කෝල් එකක් දීලා ගෙන්නගෙන ශෙඩ් එකට ගිහින් රුපියල් 500ක පෙට්‍රල් ගන්න ඕනේ බූලියට. ඊට පස්සේ ලගම තියෙන නගරයට යන්න ඕනේ. ත්‍රීවිල් බුවාගේ සාපයෙන් මිදෙන්න උගේ කුලිය දීලා ඉක්මනට පිටත් කරන්න ඕනේ. දැන් හරිම සරලයි. පෙට්‍රල් හලාගෙන ගිනි තියාගන්න තියෙන්නේ:):):)

    අනේ බන් තොපි වගේ හරකෙක් මෝඩ මූසලයෙක්

    තෝ ඔය කිබ්බක් ලොව ලොවා උන්න අව්රුදුගානේ ඇපල් තට්ටුවක් කලානම් දියුනු වෙලා මෙලහකට උබ එක්කෝ දවසකට එක ගානේ සුපිරි කෑලි ගහනවා නැත්නම් සුපිරි කෑල්ලක් බැදල ආතල් එකේ ඉන්නවා

    අනික මම හුගක් දැක්ක දෙයක් තමා මේ කොල්ලෝ නාහෙන් අඩ අඩා හම්බ උනේ නෑ කියල ඉකි ගහන කෑලි ඉන්නව නේද, දැක්කොත් නැගල තියෙන එකත් බහින ලොන්ත හුටන්..

    ඔය කිබි අදාලම කරගන්න එපා බන්. තෝ හැදියන්

    Wish you all the best machan

    දැන් පලයන්

    uba adare karala neweida marry kare ban ?