මාර අවුලනේ ඕයි..
අන්තිමට එළකිරියේ ලොග් වෙලා ඉඳල ගිහින්, අද ලොග් උනා...
එදා යද්දී පෝස්ට් 8000 පැනල තිබුනේ...
අද එද්දී අයිත් පෝස්ට් 79XX ගණනක් තියෙන්නේ...
මාර අවුලනේ...
මම නැති අතරේ ලැප් එක යටින් පෝස්ට් ටික බිම වත් වැටිලද....
පරණ ත්රෙඩ් මොකවත් අයින් කරලවත්ද, සර්වර් එකේ ඉඩ මදි වෙලා...
අනිත් අයගෙත් එහෙමද...