පෝස්ට් 8000

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාර අවුලනේ ඕයි..

    අන්තිමට එළකිරියේ ලොග් වෙලා ඉඳල ගිහින්, අද ලොග් උනා...
    එදා යද්දී පෝස්ට් 8000 පැනල තිබුනේ...
    අද එද්දී අයිත් පෝස්ට් 79XX ගණනක් තියෙන්නේ...
    මාර අවුලනේ...
    මම නැති අතරේ ලැප් එක යටින් පෝස්ට් ටික බිම වත් වැටිලද....

    පරණ ත්‍රෙඩ් මොකවත් අයින් කරලවත්ද, සර්වර් එකේ ඉඩ මදි වෙලා...

    අනිත් අයගෙත් එහෙමද...

     
    • Like
    Reactions: Elysium

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මම උදේ දැක්ක වැටිල තියෙනව බිම. උදේට එලකිරිය අතුගාන අන්කල් කුණුලොරියට දාන්න ඇති අතුගාල. :sorry: ​
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,090
    6,813
    113
    ගග අද්දර
    වෙන මුකුත් වැටිලා නැද්ද කියලා බැලුවද ලබබයියේ? :lol::lol::lol:
    මරිසියක් දානවකෝ නිකන් ඉන්න එකේ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    thank-you-animated.gif