කුඩු ගහන යාලුවෝ එන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    කුඩු ගහන යාලුවෝ එන්න

    එක පාරක් කුඩු ගැහුවට ඇබ්බැහි වෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද ?:):)
     
    • Like
    Reactions: comx

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    try it and see

    ගහල බලන්න හැදුවෙ. එක පාරක් නිකන් trial බලන්න ගහපු යාළුවො ඉන්නව අව්ලක් නෑ උන් සුපිරියට ඉන්නව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක පුද්ගලය අනුව තමයි... ඇබ්බැහි නොවුනත් අතහඩා බලන්න යන එක බයානකයි... overdose වෙලා මැරෙන්න පුලුවන්...:no::no:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    එක පුද්ගලය අනුව තමයි... ඇබ්බැහි නොවුනත් අතහඩා බලන්න යන එක බයානකයි... overdose වෙලා මැරෙන්න පුලුවන්...:no::no:

    මචන් උබ ගහල තියද ? මොන වගේ feeling එකක් ද එන්නෙ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් උබ ගහල තියද ? මොන වගේ feeling එකක් ද එන්නෙ ?

    මම නම් ගහල නෑ එත් ගහපු යාලුවො ඉන්නව.. ෆිලින් එක නම් සුපිරිලු... එත් අවාසනාවන්ත එකෙක්නම් overdose වෙලා කුරිය ගහන්න පුලුවන්... අනික ජිවිතෙ කිසිම රහක් නැති එකෙක් නම් ඔකට ලෙසියෙන් ඇබ්බැහි වෙනව... ලොකෙ තියන දරුනුම ඩ්‍රග් එක... ශුන්දරයි මාරාන්තිකයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මලක් ඇඩගෙන ආතල් එකේ හිටපන් ඔව කරන්න යන්න එපා... :no:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මම නම් ගහල නෑ එත් ගහපු යාලුවො ඉන්නව.. ෆිලින් එක නම් සුපිරිලු... එත් අවාසනාවන්ත එකෙක්නම් overdose වෙලා කුරිය ගහන්න පුලුවන්... අනික ජිවිතෙ කිසිම රහක් නැති එකෙක් නම් ඔකට ලෙසියෙන් ඇබ්බැහි වෙනව... ලොකෙ තියන දරුනුම ඩ්‍රග් එක... ශුන්දරයි මාරාන්තිකයි...
    :( කුරීය ගැහුවොත් මට නම් දුකක් නෑ ඒත් ජිවත් වෙන උන් විදවයි ඒක නිසා කුඩු වැඩක් නෑ :)
    මලක් ඇඩගෙන ආතල් එකේ හිටපන් ඔව කරන්න යන්න එපා... :no:

    මල් ගහලම ඇති වෙලා දැන් :( හැමදාම එකම feeling එක :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සුපිරි ආතල් එක බ0 ගහලා අතත් පොඩ්ඩක් කපාගන්නහ් ඔනි ලෙ දකිද්දි තවත් ආතල් බ0 එ වගේ ෆිලින් එකක් ජිවිතෙට ඇවිල්ලා නැහ්
    ඔන්න ඔහේ ඇදලා දාපන් උබ හිටියත් වැඩක් ඇති එකෙක් නෙමෙහ් නේ ....
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    සුපිරි ආතල් එක බ0 ගහලා අතත් පොඩ්ඩක් කපාගන්නහ් ඔනි ලෙ දකිද්දි තවත් ආතල් බ0 එ වගේ ෆිලින් එකක් ජිවිතෙට ඇවිල්ලා නැහ්
    ඔන්න ඔහේ ඇදලා දාපන් උබ හිටියත් වැඩක් ඇති එකෙක් නෙමෙහ් නේ ....

    මේ ඉන්නෙ එල කොල්ලො :cool:
     
    මල් ගහලම ඇති වෙලා දැන් :( හැමදාම එකම feeling එක :)

    අළුත්ම මල් හා දළු අරගෙන නියම එළඟිතෙල් වලින් බැදපං . ඊට පස්සෙ ඒක ජෑම් වගේ පාන් වල ගාගෙන නැත්තම් ෆ්‍රයිඩ් රයිස් වගේ බත් හදල කන්න පුළුවන්. ඒවගේ ෆීලිං ටික අරං බලපං
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඉදිරියේ රාළ;20261381 said:

    අළුත්ම මල් හා දළු අරගෙන නියම එළඟිතෙල් වලින් බැදපං . ඊට පස්සෙ ඒක ජෑම් වගේ පාන් වල ගාගෙන නැත්තම් ෆ්‍රයිඩ් රයිස් වගේ බත් හදල කන්න පුළුවන්. ඒවගේ ෆීලිං ටික අරං බලපං

    :shocked:ඇඩෙනව :shocked: සිරාද ? තව ඒ වගේ අයිටම් නැද්ද ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පැනඩෝල් ගහපන් කුඩු කරලා කුඩු ගහනවා වගේ හිරේ උන් බිත්ති හූරලා ඒවත් ගහනවනේ
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    සුපිරි ආතල් එක බ0 ගහලා අතත් පොඩ්ඩක් කපාගන්නහ් ඔනි ලෙ දකිද්දි තවත් ආතල් බ0 එ වගේ ෆිලින් එකක් ජිවිතෙට ඇවිල්ලා නැහ්
    ඔන්න ඔහේ ඇදලා දාපන් උබ හිටියත් වැඩක් ඇති එකෙක් නෙමෙහ් නේ ....

    :rofl::rofl:
     
    :shocked:ඇඩෙනව :shocked: සිරාද ? තව ඒ වගේ අයිටම් නැද්ද ?
    ඕකත් එක්ක එක එක කුළුබඩු ජාති කළවම් කරලා ඕන ඕන ආතල් ගන්න පුළුවන් සිස්ටම් තියෙනවා. ඒවා නම් මම ට්‍රයි කරල නෑ. ඉස්සර නම් එහෙම ඒවගෙන් ආතල් ගත්තු උන් හිටියලු. දැන් ඒ වට්ටෝරු වැනසිලා ගිහින් බං :(