Harinduwa fatta pata pata... Mata ubawa allaganna onaa.. mageth thiyenawa oya wage wedak karaganna 


ඔන්න කාලෙකින් කටුවක් වගේ එකක් දාන්න හදන්නෙ. මේක දාන්න වෙලාවක් නැතුව හිටියෙ.
මාස එකහමාරක් විතර තිස්සෙ තාමත් මේකත් එක්ක දඟලන එක තමා කරන්නෙ.
[/COLOR][/B][/SIZE]
අම්මෝ HID නම් ඕනේ නෑ.... 
වතුර බීලා මදි... ශොට් එකක් අමුවෙන් දාන්න ඕනේ මේක කියෙව්වට පස්සේ....අම්මෝ HID නම් ඕනේ නෑ....
![]()


ඉතුරු ටික දැම්මම බලන්නකො මාමේ.. තාම හොඳම් හරියට ආවෙ නෑ..
මේ ලියාගෙන යනවා.![]()
බලමුකෝ එකෙත් කියවල... 

ඔන්න කාලෙකින් කටුවක් වගේ එකක් දාන්න හදන්නෙ. මේක දාන්න වෙලාවක් නැතුව හිටියෙ.
මාස එකහමාරක් විතර තිස්සෙ තාමත් මේකත් එක්ක දඟලන එක තමා කරන්නෙ.
දැන් ඉතින් මේක කියවගෙන ඇවිල්ල මහන්සිත් ඇතිනේ.. බොමුකො සීතල වතුර වීදුරුවක්..
![]()
මොකද ඉතුරු ටික කියවන්න ගියාම කලන්තෙ හැදෙන්න පුලුවන්.
ඉතුරු ටික දාන්නම් දෙවෙනි කොටස විදියට. බයවෙන්න එපා මේක එහෙම ලේසියකට ඉවර වෙන්නෙ නම් නෑ. කියනවන කෙනාටත් පිස්සු හැදිලා තමා නතරවෙන්නෙ. බලන්නකො බොරුනම්..[/B][/SIZE]


ඉස්සෙල්ලම ඉස්පෙයා වීල් එකේ හුලං තියෙනවද කියලා බලන්න ඕනේ..විහිලුවකට ගණන් ගන්න එපා යකුනේ... ප්රශ්නෙට උත්තරයක් දීපල්ලා......
![]()






හුටා හදල දාපු එක ආයි කෙලියා කියල බැලුව.
මොන මගුලක්ද කියල හිතාගන්න බැරුව ඔන් ඕෆ් කලා ඒත් එක පැත්තයි පත්තු වෙන්නෙ.

ඇද්ද බලන්න එහෙන් මෙහෙන් කනෙක්ටර් ටික. මට ඒ ලයිට් එකට දාල තිබ්බ ෆියුස් එක පොඩ්ඩක් ෂුවර් නැතිවුනා. ෆියුස් එක ඇදලා ආපහු ගැහුව බලන්න. ලයිට් එක ඔන් වුනා. ඕෆ් වුනේ නෑ. 

ආයි අර පැත්ත ඕෆ් වුනා.
ඕෆ් කරල ඔන් කලා මෙන්න ආයි වැඩ.
ත්ව කිලෝමීටරයක් විතර ගියා. ආයි ඕෆ්.
ඔහොම කිලෝමීටරේකට වරක් බැගින් ඕෆ් ඔන් කර කර ගියා ටික දුරක්.
ටිකක් යද්දි වැඩේ ඉකමන් වෙන්න ගත්තා.
අන්තිමට ඔන් වෙන්නෙ නැතුවම ගියා....
ඒ පැත්තෙ මහ රෑ පාරෙ ඉන්න එවුන් ෂුවර් කරන්නත් බෑ ආව එන්න තනි ලයිට් එකෙන්.
මට හිතුනෙම ෆියුස් එක කියල. එකට කරන්න පුලුවන් හැම එකම කලා තුන් හතරපාරක් ඔන් වෙලා ඕෆ්වෙනව විතරයි. අන්තිමට ෆියුස් එක කපලා වයර් දෙක එකට ඇඹරුවා..
දැනුත් කෙලවෙයන්කො කියල.
ඊටපස්සෙ බැලුවා බැලස්ට් එක. ඒකට වදින සොකට් එකට කරන්ට් එකත් එනවා. පත්තු වෙන්නෑ.
ඔක්කොම දන්න ජාති දාල බැලුවා බැලස්ට් එකෙන් ප්රතිචාරයක් නෑ.
අන්තිමට ෂුවර් නැතිවෙච්ච තැන බැලස්ට් එකේ කනෙක්ටර් එකෙන් වයර් දෙකත් කපලා කෙලින් වයර් දෙකක් දීල බැලුවා බැලස්ට් එකට ඒත් නෑ. දැන්නම් ඉතින් අහන්න දෙයක් නෑ මේ පැත්තෙ බැලස්ට් එක ගිහිල්ල.









ඔය අතරේ ඊබේ එකෙන් 35W බැලස්ට් දෙකක් ඕඩර් කරල තිබ්බ. මට හිතුන විදියට මුන්ගෙ 55W එක එච්චර සාර්ථක නෑ.

මෙහෙම ගම් දාල තියෙන්නෙ. මේක පරිස්සමින් සුද්ද කරලා ගන්න පුලුවන්.


මේක ටිකක් කරදර නිසා මේකට වඩා මං සෑහෙන කාලයක් පාවිච්චි කරපු බඩා මොඩ්ල් බැලස්ට් එකකට වැඩක් දීලා ඒකක් 55W කරනව කියල හිතාගත්ත.
ඒ ජාතියෙ තව එකක් තිබ්බ හොඳට වැඩකරන.



අලුතින් ලොකු කෝර් එකක් අරගෙන වැඩි පවර් එකක් ගන්න ඔතල එහෙම..



සර්කිට් එක වැඩ..
බල්බ් එක පත්තු කරගන්න බෑ...
මේක සම්පූර්නයෙන් එකපාරට විස්තර කලොත් මොලේ කොලොප්පං වෙන්න පුලුවන්.
ඒ නිසා මෙහෙම කියන්නම්.
ඊට පස්සෙ ඒ ස්පාර්ක් එක නැතිවෙන්න නොදී කන්ට්රඔල් කරගන්න ඕනෙ.
ඊට පස්සෙ ඒක ස්ටේබල් වුනාම දිගටම පවර් එක කන්ට්රෝල් කරගෙන තියාගන්න ඕනෙ එලිය ගන්න.




ඒ වුනාට චීන්නු කරල තියන මගුල හරි නෑ. මට ඕනෙ වුනේ ඊට වඩා හොඳ එකක් හදාගන්න. පස්සෙ විස්තර කරන්නම්කෝ.



මේකටත් බල්බ් එක පත්තු නොවේ.
යන්තම් දඟලලා එක එක ඒව කරල යන්තම් පත්තු කරගත්ත.
ඒත් තත්පර 5ක් වගේ තමා උපරිම. ඊට පස්සෙ නිවෙනව. කන්ට්රෝල් වෙන්නෙ නෑ බල්බ් එක හරියට.

. මේකෙ එලිය අඩුයි. මගෙ බයික් එකෙත් ඔය කේස් එක වේගෙන එන්නෙ.



මගුලක් කතාකරනවා...
මේ ලඟදි කඩවත කිට්ටුව ආයි තනි ලයිට් එකක් වුනා ලයිට් දෙක... ආයි ඕෆ් කරල ඔන් කලාම යන්තම් අල්ලගෙන හිටිය. තාම තුන්පාරක් විතර වුනේ වැඩේ.









කටුවක් වවාගෙන කාලා නේද? කටුව ලියලා මහන්සිත් ඇති නේ.
මේ වතුර එක මගේ ගානේ
![]()
![]()

HID කතාවෙ ඉතුරු ටික තමා මේ.
කලින් එක කියෙව්වෙ නැත්නම් කියවල ඉන්න මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.
හපොයි ලිව්ව ටික නම් ඔන්න ඉවරයි. ඒත් ඉතින් තාම වැඩ ඉවර නෑ..![]()


යකෝ යස අගේට තියෙන ලයිට් දෙකට කරගෙන තියෙන විනාසයක්.. මූට නං අම්මපා ..![]()

බුදු කට්ටක් නේ යකෝ උබ කන්නේ
මට දැන ගන්න ඕන head light වල ඇතුල් පැත්තේ තියෙන අදුරු ගතිය යවන්නේ කොහොමද කියල....අර සිල්වර් කලර් රිප්ලෙක් වෙන සයිඩ් එක දැන් චා වෙලා තියෙන්නේ
ඒ රෙෆ්ලෙක්ටිව් කෝටින් එක ගියාට පස්සෙ කරන්න දෙයක් නෑ. ඉස්සරහ වීදුරුව ව්තරයි ගොඩදාන්න පුලුවන්.
ඔය ලයිට් ලෙන්ස් දෙක වීදුරු නෙවේද එන්නේ ?ඩිස්ක්ලේමර් එක දැම්ම උඩින්ම. උඹ දැක්කෙ නැතෙයි?![]()


ඔය ලයිට් ලෙන්ස් දෙක වීදුරු නෙවේද එන්නේ ?![]()
අපොයි හරිඳුවා![]()
