SLT වැඩ්ඩෝ ඉන්නවනම් වරෙන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    SLT වැඩ්ඩෝ ඉන්නවනම් වරෙන්

    මචන් SLT connection එක slow වෙලා SLT එකෙන් අවා මචන් Slow එක හදන්න මගෙන් Pc password එකක් ඉල්ලගෙන් මොනාද මොනාද Routerඑකේ කරලා හරි කියලා ගියා මු ගියාට පස්සේ මම speed test එකක් දැම්ම බලන්න හරිද කියලා හෙන ගහන්න Slow වෙන්න කලින් 5mb වලට යස අගේට Connect උන එක දැන් 2.30 වලට මු අඩු කරලා කියහන් කෝ :angry::angry: ඉතින් මේක අයෙම අපිට Speed එක 5mb වලට connect වෙන විදිහට අපිට හදාගන්න බැරිද බන් දන්නා එකෙක් උදව් කරහන් කෝ

    නැත්නම් හුත්තලට අයෙම complan කරන්නද බන් ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    උබලගෙ ගෙදර router එකේ settings වෙනස් කරල කියලද කියන්නේ ? එහෙමනම් උබට උනත් ඒක ඇතුලට රිංගලා බලන්න පුලුවන් settings බලපන් මචන් . Line එකේ errors එනවා නම් උන් speed එක අඩු කරන scene එකක් තියෙනවා. කෝකටත් ආයෙ කතා කරපන්
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    okunta complain krama okama thma bn kranne... redda... man dnna thwa ekekta oka krala giya... me magul okkoma ekai bn.. pattama slow... SLT weda krna ekekwa set kragenma thma oka gana ahnna wenne...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,168
    1,300
    113
    ගඟ ළඟ
    උගේ ලයින් එකේ කන්ඩිෂන් මදි ඇති...එහම කන්ඩිෂන් මදි ලයින් එකකට ස්පීඩ් වැඩි බෑන්ඩ් විත් එකක් දැම්මම ලයින් ඒක දිකනෙක්ට් වෙනවා නිතරම ...ඒක නිසා අඩු ස්පීඩ් බෑන්ඩ් විත් එකක් දාලා ඇති..උබ ආයි රිපෝට් කරපන් කනෙක්ෂන් ඒක ස්ලෝ කියලා..ඔය වගේ නිතර නිතර ගමන් දෙක තුනක් කරාම ලයින් ඒක හදයි හරියට
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    call karala karadara karapan. etakota awi akek slt aken. awama uta kiyapan scene aka. u call karala wenas karala dei speed aka. uwa shape ake tiyagena ugen number aka illaganin. aimath connection ake speed aka adu karaoth call akak diyan aruta. eka call aken karagana puluwan ita passe
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    රවුටරේට ලොග් වෙලා line attenuation එකයි snr mrgin එකයි දාපන්.
    crc කියල එකක් ථියෙඉ නම් එකත් දාපන්.
    ස්පීඩ් එක හදන්න ඕනි කෝල් කරලා. නෝමල් රවුටර් වල ස්පීඩ් හදන්න එන නැහැ මන් හිතන්නේ. ඊට කලින් උබේ ලයින් කන්ඩිෂන් හොදද බලන්න එපැයි.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    රවුටරේට ලොග් වෙලා line attenuation එකයි snr mrgin එකයි දාපන්.
    crc කියල එකක් ථියෙඉ නම් එකත් දාපන්.
    ස්පීඩ් එක හදන්න ඕනි කෝල් කරලා. නෝමල් රවුටර් වල ස්පීඩ් හදන්න එන නැහැ මන් හිතන්නේ. ඊට කලින් උබේ ලයින් කන්ඩිෂන් හොදද බලන්න එපැයි.

    Downstream Upstream
    SNR Margin : 6.4 17.7 db
    Line Attenuation : 47.2 28.4 db
    Data Rate : 3198 575 kbps

     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    3km වගේ දුරද බං Exchange එකට? ඔය ගාන එන එක ඇති ඔය ලයින් එකෙන් :shocked:

    අඩෝ එකියන්නේ මට ඔයිට වඩා ස්පීඩ් එකක් හම්බ වෙන්නේ නැද්ද :(:(
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩෝ එකියන්නේ මට ඔයිට වඩා ස්පීඩ් එකක් හම්බ වෙන්නේ නැද්ද :(:(

    Splitter එක එහෙම ගලවලා direct ගහලා බලපං ඔය ගනං වල වෙනසක් වෙනවද කියලා
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Splitter එක එහෙම ගලවලා direct ගහලා බලපං ඔය ගනං වල වෙනසක් වෙනවද කියලා

    Splitter එක එහෙම ගලවලා direct ගහලා බැලුව බන් වෙනසක් නැ :(:(
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Splitter එක එහෙම ගලවලා direct ගහලා බැලුව බන් වෙනසක් නැ :(:(

    මොකක් හරි කේස් එකක් ඇති line attenuation එකේ upstream downstream ඔච්චර ලොකු වෙනසක් එන්න. ගොඩක් පරන ලයින් එකක් ද?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    Downstream Upstream
    SNR Margin : 6.4 17.7 db
    Line Attenuation : 47.2 28.4 db
    Data Rate : 3198 575 kbps


    මේ තියන විදියට නම් ඔයිට වඩා වැඩි කලොත් ලයින් එක ඩ්‍රොප් වෙනවා බන්...
    උබ ලෑන්ඩ් පන් එකේ රිසීවර් එක කනේ තියන් බලහන් චිරි චිරි ගාල සද්දයක් එනවද කියල...
    එනවා නම් කම්ප්ලේන් එකක් දාපන් ලයින් කන්ඩිෂන් හරි නැහැ හදන්න කියල...
    adsl broadband කම්ප්ලේන් නෙමෙයි හොදේ. අනිත් එක..
    උන් දෙන රිෆීරන්ස් නම්බර් එක ලියාගෙන ලයින් එක හදල දෙනකන් වද දීපන්....
    ඊට පස්සේ චිරි චිරි සද්දේ නැත්නම් ලයින් කන්ඩිෂන් ආයිත් බලල ස්පීඩ් වැඩි කරගනින්...
    චිරි චිරි සද්දේ කියන්නේ ගොඩක් චුටිම සද්දයක් හොදේ... උබේ ඇද චිරි චිරි ගානවා වගේ ලොකුවට ඇහෙන නෑ...