SLT වැඩ්ඩෝ ඉන්නවනම් වරෙන්
මචන් SLT connection එක slow වෙලා SLT එකෙන් අවා මචන් Slow එක හදන්න මගෙන් Pc password එකක් ඉල්ලගෙන් මොනාද මොනාද Routerඑකේ කරලා හරි කියලා ගියා මු ගියාට පස්සේ මම speed test එකක් දැම්ම බලන්න හරිද කියලා හෙන ගහන්න Slow වෙන්න කලින් 5mb වලට යස අගේට Connect උන එක දැන් 2.30 වලට මු අඩු කරලා කියහන් කෝ
ඉතින් මේක අයෙම අපිට Speed එක 5mb වලට connect වෙන විදිහට අපිට හදාගන්න බැරිද බන් දන්නා එකෙක් උදව් කරහන් කෝ
නැත්නම් හුත්තලට අයෙම complan කරන්නද බන් ?
මචන් SLT connection එක slow වෙලා SLT එකෙන් අවා මචන් Slow එක හදන්න මගෙන් Pc password එකක් ඉල්ලගෙන් මොනාද මොනාද Routerඑකේ කරලා හරි කියලා ගියා මු ගියාට පස්සේ මම speed test එකක් දැම්ම බලන්න හරිද කියලා හෙන ගහන්න Slow වෙන්න කලින් 5mb වලට යස අගේට Connect උන එක දැන් 2.30 වලට මු අඩු කරලා කියහන් කෝ

ඉතින් මේක අයෙම අපිට Speed එක 5mb වලට connect වෙන විදිහට අපිට හදාගන්න බැරිද බන් දන්නා එකෙක් උදව් කරහන් කෝ නැත්නම් හුත්තලට අයෙම complan කරන්නද බන් ?
Last edited: