මචංලා මට හොද external hard drive එකක් ගන්න ඕනා. දැනට තියෙන 1 TB / 2 TB විතර ටිකක් විතර ගානත් shape කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන් external hard drive ටිකක් කියපල්ලකො
3 years waranty dena brand dan na neda?
issara num seagate kiyala brand ekaka portable ahrd thibuna 3 years waranty dena..niyama badu
මීට කලින් මේ වගේ ත්රෙඩ් එකක කෙනෙක් කියල තිබුණ ටොෂිබ හාඩ් ඩිස්ක් ගන්න එපා කියල. ඒකට හේතුවක් තියෙනවද?
waranty ලැබුණට වැඩක් නෑ නෙ මල්ලි data ටික විනාස වුණාට පස්සෙ. Replace කරන්නෙත් ඒ Brand එකේම Hard Disk එකක්නෙ.
[/SIZE]
බණ්ඩාර නිළමෙ;20274195 said:මචං හිතපංකො වොරන්ටි තියෙනවා කියලා, ඒත් වොරන්ටි ක්ලේම් කරන්නෙ කොහොමද ඒකෙ තියෙන්නෙ පෞද්ගලික දේවල් නම්. ඒවා වෙන එකෙක් අතට යන්න පුළුවන්කමක් තියෙන්නවද ?
mama ada gatta WD elementekak rs 9k walata 2yera warennty ekka