හොද External hard drive එකක්,

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචංලා මට හොද external hard drive එකක් ගන්න ඕනා. දැනට තියෙන 1 TB / 2 TB විතර ටිකක් විතර ගානත් shape කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන් external hard drive ටිකක් කියපල්ලකො
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    laptop hard ekak aragena casing ekak dala ganta. quality hodai
    dan tiyena godak external hard sure na ikmata pichchenawa
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    මීට කලින් මේ වගේ ත්‍රෙඩ් එකක කෙනෙක් කියල තිබුණ ටොෂිබ හාඩ් ඩිස්ක් ගන්න එපා කියල. ඒකට හේතුවක් තියෙනවද?

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    3 years waranty dena brand dan na neda?
    issara num seagate kiyala brand ekaka portable ahrd thibuna 3 years waranty dena..niyama badu
     
    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    mama gaththa toshiba canvio connect 2 eka usb 3 thiyenne.10,500.1 year worrenty dinapala eken.awlaknam na wage.phone ekata connect karanna ba usb otg walin.danna kenek puluwan nam kiyanna
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    3 years waranty dena brand dan na neda?
    issara num seagate kiyala brand ekaka portable ahrd thibuna 3 years waranty dena..niyama badu

    waranty ලැබුණට වැඩක් නෑ නෙ මල්ලි data ටික විනාස වුණාට පස්සෙ. Replace කරන්නෙත් ඒ Brand එකේම Hard Disk එකක්නෙ.

    මීට කලින් මේ වගේ ත්‍රෙඩ් එකක කෙනෙක් කියල තිබුණ ටොෂිබ හාඩ් ඩිස්ක් ගන්න එපා කියල. ඒකට හේතුවක් තියෙනවද?

    මේකට කවුරුවත් උත්තර දන්නෙ නැද්ද?

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    waranty ලැබුණට වැඩක් නෑ නෙ මල්ලි data ටික විනාස වුණාට පස්සෙ. Replace කරන්නෙත් ඒ Brand එකේම Hard Disk එකක්නෙ.

    [/SIZE]

    මචං හිතපංකො වොරන්ටි තියෙනවා කියලා, ඒත් වොරන්ටි ක්ලේම් කරන්නෙ කොහොමද ඒකෙ තියෙන්නෙ පෞද්ගලික දේවල් නම්. ඒවා වෙන එකෙක් අතට යන්න පුළුවන්කමක් තියෙන්නවද ?
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    බණ්ඩාර නිළමෙ;20274195 said:
    මචං හිතපංකො වොරන්ටි තියෙනවා කියලා, ඒත් වොරන්ටි ක්ලේම් කරන්නෙ කොහොමද ඒකෙ තියෙන්නෙ පෞද්ගලික දේවල් නම්. ඒවා වෙන එකෙක් අතට යන්න පුළුවන්කමක් තියෙන්නවද ?

    අනිවාර්යයෙන්ම. කොහොමද නෑ කියන්නෙ? පිට එකෙකුට data recovery එකකට දුන්නත් ඔය දේ වෙන්න පුළුවන්.