ගොඩක් අය ගාව තියනවනෙ මේ dongle එක (Huawei E3276s-920) . ඒ අය දන්නවනෙ ඇතිනෙ මේක Dialog Fixed 4G band ekata (TDD LTE, 2300 Mhz) supported කියලා.
ඉතින් router එක උස්සන් හැම තැනම යන්න අමාරු හින්දා මේ Dongle එක ගත්තා.
හැබැයි ඒක STC logo (ISP logo) එක තියන එක නෙවේ. Mobily කියල Saudi Arabia ISP කෙනෙක් ගෙන් ගත්ත එකක්. ( AliExpress link )දැන් තියෙන ප්‍රශ්නෙ තමයි. මේකට router එකේ තියෙන SIM එක දැම්මට Signal පෙන්නන්නෙ නෑ.
Search කරහමත් පෙන්නන්නෙ SLT 4G විතරයි.
ඒකත් තැනින් තැනට. Dialog connection එකට හම්බුන Router එකේ SIM එක තියෙද්දි Signal bars 3-5 පෙන්නනවා. මට හිතෙන්නෙ Dongle එකෙන් Signal catch කරගන්නවා අඩුයි වගේ. 3G වලදි නම් Signal strength එක අනිත් Dongle වල වගේම normal. ඉතින් මට දැනගන්න ඕනේ මේක Dongle එකේ අවුලක්ද කියලා. 
ඔය Dongle එකයි Dialog Home Broadband connection එකයි තියෙන අයට කරන්න පුලුවන් උදව්වක් මේක.
පුලුවන්නම් ඔය Dongle එකට router එකේ තියෙන SIM එක දාලා බලලා මට කියහල්ලකො. Router එකේ Signal strength එකට සමාන ගානක්ද? අඩුයිද? dongle එකේ පෙන්නන Signal strength එක ??
නැත්නම් පෙන්නන්නෙම නැද්ද? 
එතකොට මට තීරණය කරන්න පුලුවන් මේක router එකේ ලෙඩක්ද නැත්නම් හැටිද කියල. ලෙඩක් නම් ඉතින් case එකක් open කරලා සල්ලි ගන්න තමයි වෙන්නෙ. තේරුමක් නැතිව අපරාදෙනෙ සල්ලි.
Last edited:
dialog මගුලේ දුන්නේ නෑනේ 




