හරිදුවෝ... පැන්ඩා අනාතයෙක් හීනි කෝටුවකින් ගගහ කාර් මොනවද කියල පෙන්නන මේකේ රව්මක් එක්ක පලයන්කෝ.. ලොකු පිනක්

රත්තරං;20272639 said:ගෙදර විතරක් නෙමේ.. වටේ ගෙවල් වලත් මුගේ වැඩ ගැනමයි කතාව![]()

අම්මෝ යකො බඩ රිදෙනව හිනා වෙලා 

කුරුල්ලා;20271143 said:මගේ ඩිස්කවරි බයික් එකෙ ස්වින්ග් අර්ම් එක ටිකක් දික් කරල තියෙන්නෙ.අගල් 4ක් විතර.
තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.
මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.
බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව..හැමදාම පගාව දෙන්නත් බෑ
මට මෙ දෙවල් පොතට එකතු කරන්න පුලුවන්ද?
කාට හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්ව්ක්.![]()
ඉතුරු ටික දැම්මම බලන්නකො මාමේ.. තාම හොඳම් හරියට ආවෙ නෑ..
මේ ලියාගෙන යනවා.![]()

ජපනටත් වැරදිච්ච තැන් හොයන්නනේ සහෝ ඔයා හදන්නේ.....!! 

යකෝ යස අගේට තියෙන ලයිට් දෙකට කරගෙන තියෙන විනාසයක්.. මූට නං අම්මපා ..![]()

ජපනට / චීනට වැරදිච්ච ඒවා හොයන එකනේ මුගේ විනෝදාංශේ.....!! 

රත්තරං;20269959 said:
සිරාවටම.... මගේ හරක් මශ් බිස්නස් එක තාම සරු නෑ බන්. ඒක නැගල ගියානම් මම අනිවා හරිදුවා ගන්නව බන්. මම කිව්වේ උබට. අනික මම හරිදුවත් එක්කත් ත්‍රීවීල් අටමගලයක් ගැන ෆෝන් එකෙන් කතා කරද්දි ඕකම කිව්ව. මූ දන්නේ නෑ මුගේ වටිනාකම
මූව හරි බුවෙක්ට සෙට් උනොත් සල්ලි මැව්වහැකි
ලුක් එක මරුහපෝයි නෑ..
![]()
ගානට ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ ප්‍රමාණෙට විතරයි පොලිෂ් කරල තියෙන්නෙ.![]()

රත්තරං;20272649 said:
හරිදුවෝ... පැන්ඩා අනාතයෙක් හීනි කෝටුවකින් ගගහ කාර් මොනවද කියල පෙන්නන මේකේ රව්මක් එක්ක පලයන්කෝ.. ලොකු පිනක්![]()

රත්තරං;20270127 said:කෙරි අල්ලා.. රාමශාන් කාලෙම ටයිකුවා.. වරෙන් බලහං
http://www.elakiri.com/forum/showpost.php?p=20270123&postcount=21

සිරාද බන්?![]()
ඔන්න කාලෙකින් කටුවක් වගේ එකක් දාන්න හදන්නෙ. මේක දාන්න වෙලාවක් නැතුව හිටියෙ.

කුරුල්ලා;20271143 said:මගේ ඩිස්කවරි බයික් එකෙ ස්වින්ග් අර්ම් එක ටිකක් දික් කරල තියෙන්නෙ.අගල් 4ක් විතර.
තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.
මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.
බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව..හැමදාම පගාව දෙන්නත් බෑ
මට මෙ දෙවල් පොතට එකතු කරන්න පුලුවන්ද?
කාට හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්ව්ක්.![]()

පාට වෙනස් කරගන්න පුලුවන්.... පොතෙන්ම..... පොඩ්ඩක් RMV පැත්තේ රවුමක් දාලා වරෙන්.... 
රත්තරං;20272649 said:
හරිදුවෝ... පැන්ඩා අනාතයෙක් හීනි කෝටුවකින් ගගහ කාර් මොනවද කියල පෙන්නන මේකේ රව්මක් එක්ක පලයන්කෝ.. ලොකු පිනක්![]()

කුකුලනේ...... මෙන්න මම මේ දවස් ටිකේ කන කට්ට......![]()
මේක කට්ටක් වශයෙන් හෙට දිහාට දාන්නම්..... දැනට..... !!
මෙන්න මේ නොක් සෙන්සර් එක වහාම උවමනා කර තිබේ. Knock Sensor Part No : S107218001
වැඩි තොරතුරු සදහා;
වාහනේ ECU Part No : 23710-6N016
වාහනේ වර්ගය : Nissan FB15
AMW එකෙන් අරන් දාපන් කියලා එහෙම කියන්න එපා...... රුපියල්ම 68750/= ක්..... !!![]()
![]()
සිල්වා එකෙන් රීකන්ඩිෂන් අරං දාපං

මම කලින් 2008 රීකන්ඩිෂන් එයාෆ්ලෝ සෙන්සර් 5ක් විතර දදා බැලුවා..... වැඩේ ගොඩ ගියේ නෑ..... මම හිතන්නේ ඒක නම් ඕපන් තියෙන නිසා වෙන්න ඇති සෙන්සරේ..... මේක නම් ඕපන් නෙවේ..... !!
AMW අද ගියා.... 68750/= කියලා මට තවම k\arakilla වගේ.... පරණ එකම හයි කරගෙන එන්න ආවා.....!! 