වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    swRt5za.jpg

    හරිදුවෝ... පැන්ඩා අනාතයෙක් හීනි කෝටුවකින් ගගහ කාර් මොනවද කියල පෙන්නන මේකේ රව්මක් එක්ක පලයන්කෝ.. ලොකු පිනක්
    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20272639 said:
    ගෙදර විතරක් නෙමේ.. වටේ ගෙවල් වලත් මුගේ වැඩ ගැනමයි කතාව:yes::yes:

    :lol::lol::lol::lol: අම්මෝ යකො බඩ රිදෙනව හිනා වෙලා :lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කුරුල්ලා;20271143 said:
    මගේ ඩිස්කවරි බයික් එකෙ ස්වින්ග් අර්ම් එක ටිකක් දික් කරල තියෙන්නෙ.අගල් 4ක් විතර.:yes:

    තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.:P

    මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.:shocked:

    බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව.:angry::angry::angry:.හැමදාම පගාව දෙන්නත් බෑ

    මට මෙ දෙවල් පොතට එකතු කරන්න පුලුවන්ද?:confused::confused::confused:

    කාට හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්ව්ක්. :(:(:(:(:(:(:(

    පාට නම් පොත වෙනස් කරන්න පුලුවන්, අනික්වා නම් කොහොමද දන්නෙ නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතුරු ටික දැම්මම බලන්නකො මාමේ.. තාම හොඳම් හරියට ආවෙ නෑ..:lol:

    මේ ලියාගෙන යනවා.:)

    :baffled::baffled: ජපනටත් වැරදිච්ච තැන් හොයන්නනේ සහෝ ඔයා හදන්නේ.....!! :P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20269959 said:

    සිරාවටම.... මගේ හරක් මශ් බිස්නස් එක තාම සරු නෑ බන්:oo:. ඒක නැගල ගියානම් මම අනිවා හරිදුවා ගන්නව බන්. මම කිව්වේ උබට. අනික මම හරිදුවත් එක්කත් ත්‍රීවීල් අටමගලයක් ගැන ෆෝන් එකෙන් කතා කරද්දි ඕකම කිව්ව. මූ දන්නේ නෑ මුගේ වටිනාකම

    මූව හරි බුවෙක්ට සෙට් උනොත් සල්ලි මැව්වහැකි

    ඔව් මචං. නිකං හිතපං අර රීලෝඩ් මැෂින් එක, ත්‍රීවීල් මිටර්එක ඔය වගේ දේකට අලුත් අදහසක් වගේම නිර්මානයක් හරිදුවගෙන් ලේසියෙන්ම එලියට ගන්න පුලුවන්. කොහෙද අපි කිව්වම ඉතිං මුං තේරුන් ගන්නෙ නෑනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20272649 said:

    හරිදුවෝ... පැන්ඩා අනාතයෙක් හීනි කෝටුවකින් ගගහ කාර් මොනවද කියල පෙන්නන මේකේ රව්මක් එක්ක පලයන්කෝ.. ලොකු පිනක්
    :)

    මම එක සැරයක් ඇල්ටෝ අනාතයෙක්ව එක්කන් ගියා වගේ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20270127 said:
    කෙරි අල්ලා.. රාමශාන් කාලෙම ටයිකුවා.. වරෙන් බලහං

    http://www.elakiri.com/forum/showpost.php?p=20270123&postcount=21

    සමහරු පස්සෙන් එන්නේ අඩියක් තියාගනනේ බං. හදිස්සියේ හරි බ්‍රේක් ගහන්න උනොත් උං අනිනවා. :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාද බන්? :D:rolleyes:

    ඔව් එහෙම ඉස්සරහා කුඩු පට්ටං උනාම තමයි ඇතුලේ ඉන්න අයගේ ජීවිත වගේම පිටින් වදින දේට වෙන හානියත් අඩු වෙන්නේ. ඉස්සරහා තැලුනම ශක්තිය උරාගන්නවා. එතකොට වෙන්න තියන අනිත් හානි අවම වෙනවා. ඕවගේ ඉස්සරහා තැලුනට ලේසියෙන් ඩෑෂ්බෝඩ් එකේ ඉස්සරහා සීමාවෙන් මෙහාට හානි වෙනවා අඩුයි. හිතන්න උලුකැට දෙකක් එකට තියලා අපි පන්ච් කරනවා. උලුකැටේ කැඩුනොත් අතට වෙන හානිය අවමයි. උලුකැටේ කැඩුනේ නැත්තං අත තැලෙනවා වැඩී.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්න කාලෙකින් කටුවක් වගේ එකක් දාන්න හදන්නෙ. මේක දාන්න වෙලාවක් නැතුව හිටියෙ.

    headlight deka kiyanne wahaneka athyawashayama deyak.. ekata oya wage bala badu dala amunala tiyaganna epa eken amaruwe wetenne ubamai..

    Osram wage brand ekakin dapan awrudu ganak sure, wahane wiring eka, switches walatath awlak na.. anika HID or 100W bulb dagena yanna giyahama eken karadarai anith minissunta.. :rolleyes::rolleyes:

    :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුරුල්ලා;20271143 said:
    මගේ ඩිස්කවරි බයික් එකෙ ස්වින්ග් අර්ම් එක ටිකක් දික් කරල තියෙන්නෙ.අගල් 4ක් විතර.:yes:

    තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.:P

    මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.:shocked:

    බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව.:angry::angry::angry:.හැමදාම පගාව දෙන්නත් බෑ

    මට මෙ දෙවල් පොතට එකතු කරන්න පුලුවන්ද?:confused::confused::confused:

    කාට හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්ව්ක්. :(:(:(:(:(:(:(

    :oo::oo: පාට වෙනස් කරගන්න පුලුවන්.... පොතෙන්ම..... පොඩ්ඩක් RMV පැත්තේ රවුමක් දාලා වරෙන්.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20272649 said:

    හරිදුවෝ... පැන්ඩා අනාතයෙක් හීනි කෝටුවකින් ගගහ කාර් මොනවද කියල පෙන්නන මේකේ රව්මක් එක්ක පලයන්කෝ.. ලොකු පිනක්
    :)

    :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ...... මෙන්න මම මේ දවස් ටිකේ කන කට්ට...... :(

    මේක කට්ටක් වශයෙන් හෙට දිහාට දාන්නම්..... දැනට..... !!

    මෙන්න මේ නොක් සෙන්සර් එක වහාම උවමනා කර තිබේ. Knock Sensor Part No : S107218001

    වැඩි තොරතුරු සදහා;
    වාහනේ ECU Part No : 23710-6N016
    වාහනේ වර්ගය : Nissan FB15

    AMW එකෙන් අරන් දාපන් කියලා එහෙම කියන්න එපා...... රුපියල්ම 68750/= ක්..... !! :dull: :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුකුලනේ...... මෙන්න මම මේ දවස් ටිකේ කන කට්ට...... :(

    මේක කට්ටක් වශයෙන් හෙට දිහාට දාන්නම්..... දැනට..... !!

    මෙන්න මේ නොක් සෙන්සර් එක වහාම උවමනා කර තිබේ. Knock Sensor Part No : S107218001

    වැඩි තොරතුරු සදහා;
    වාහනේ ECU Part No : 23710-6N016
    වාහනේ වර්ගය : Nissan FB15

    AMW එකෙන් අරන් දාපන් කියලා එහෙම කියන්න එපා...... රුපියල්ම 68750/= ක්..... !! :dull: :angry:

    සිල්වා එකෙන් රීකන්ඩිෂන් අරං දාපං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිල්වා එකෙන් රීකන්ඩිෂන් අරං දාපං

    :baffled::baffled: මම කලින් 2008 රීකන්ඩිෂන් එයාෆ්ලෝ සෙන්සර් 5ක් විතර දදා බැලුවා..... වැඩේ ගොඩ ගියේ නෑ..... මම හිතන්නේ ඒක නම් ඕපන් තියෙන නිසා වෙන්න ඇති සෙන්සරේ..... මේක නම් ඕපන් නෙවේ..... !! :no: AMW අද ගියා.... 68750/= කියලා මට තවම k\arakilla වගේ.... පරණ එකම හයි කරගෙන එන්න ආවා.....!! :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled: මම කලින් 2008 රීකන්ඩිෂන් එයාෆ්ලෝ සෙන්සර් 5ක් විතර දදා බැලුවා..... වැඩේ ගොඩ ගියේ නෑ..... මම හිතන්නේ ඒක නම් ඕපන් තියෙන නිසා වෙන්න ඇති සෙන්සරේ..... මේක නම් ඕපන් නෙවේ..... !! :no: AMW අද ගියා.... 68750/= කියලා මට තවම k\arakilla වගේ.... පරණ එකම හයි කරගෙන එන්න ආවා.....!! :(

    අම්මෝ බං උන්ගේ ගනං එන්ජින් එකක් දාන්න පුලුවන් ගනං උං කියන්නේ. :dull:
     
    Status
    Not open for further replies.